එන්.ජී.ඕ. ප‍්‍රධානීන් සිව්දෙනකුට රහස් ලිපිගොනු ගන්න සී.අයි.ඞී. දෙදෙනකු උදව් කරලාලූ….
Courtesy Divaina :කීර්ති වර්ණකුලසූරිය රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු පසුගිය සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි රජයට හෙළිවී ඇත.…
Saudi deported Indians for protesting against Narendra Modi’s anti-Muslim register
Courtesy Middleeast Monitor Arab media has reported that Saudi Arabia deported a number of non-resident Indians (NRI) living in the Gulf state for protesting against the highly controversial register introduced…
මුළු රටේම ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් සකසනවා – අගමැති මහින්ද රාජපක්ෂ
Courtesy Divaina : ගන්දර දෙවිනුවර – එස්. කේ. කේ. ගුණතිලක සහ ලූණුගම්වෙහෙර තලල්ලේ – ප‍්‍රඥාරත්න ව්දානගමාච්චි උතුරේ සිට දකුණ දක්වාත් මුළු රටේමත් ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් රජය සකස්කර තිබෙනවා…
උපරිමාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙනුත් ලබාදීමට අවධානය
Courtesy Divaina ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබාදීම කෙරෙහි සලකා බලන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා) ප‍්‍රකාශ කළේය. අධිකරණවල නඩු විභාග වීමේ…
ශ්‍රීමත් ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.?
ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.? ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.12.3.2020. (මෙම ලිපිය කියවීමට පෙර “ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ…
11 years after LTTE defeat – Terrorist head Prabakaran is just a money-making commodity for LTTE Diaspora
What a come down for the most feared terrorist in the world to end up with his face printed on anything & everything just to make money for a handful…
ඉන්‌දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talaq) නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස
මුස්ලිම් පිරිමියෙකුට, තලාක් යයි තුන්වරක් කියා, විවාහයක් අහෝසි කිරීමට තිබූ <අයිතිය> නීති විරෝධී කරමින් ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය විසින් 2019 අගෝස්තු 1 දා දෙනලද නඩුතීන්දුව දෙස පැති කීපයකින්ම බැලිය හැකිය. මුස්ලිම්…
නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා
මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම…
DISGRACEFUL – UK commemorates dead LTTE terrorists by lighting UK Parliament
LTTE was banned by UK in 2001 though UK was LTTE’s international headquarters from 1980s. While Lord Naseby remains the only sane Britisher to realize who a terrorist is, scores…
නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා
ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා ආචාර්ය සුදත්…
බුදුදහම විකෘර්ති කොට, බුදුන් උපන්නේ ලංකාවේ යැයි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරණ හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස් වහා නිතිය ක්‍රියාත්මක වී පොලිස් අත්අඩංගුවට ගත යුතු නොවේද?
මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ? ගරු…
Sri Lanka to Britain – You are no longer the British Empire. Atone for your Colonial Crimes before holding HR score cards!
UK that occupied & ruled Sri Lanka from 1803 to 1972 (169 years) and unabashedly committed scores of human rights abuses, crimes against humanity, nowhere near to what the FCO…
පාස්කු බෝම්බකරුගේ මඟුලට බදුර්දීන් අත්සන් කරලා
Courtesy Divaina – එරික් ගාමිණි ජිනපි‍්‍රය පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා අත්සන් කර ඇති බව…
සිල් රෙදි නඩුවෙන් ලලිත් – අනූෂ නිදොස් කොට නිදහස්…. නිදහස ලැබීම සමස්‌ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජය
සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු. ඡුායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ ඒ. ජේ.…
Sri Lanka: Paradise Lost-Paradise Regained by Michael Naseby UNICORN Publication: 2020. (Available on Amazon.com-$30)
In all his chapters Lord Naseby is trying his best to alleviate myths and refute charges levelled against the political and public administration, and the army of Sri Lanka. He…
Lalith Weeratunga Sil Redi Acquittal – What about Zuhair siphoning money from TRCSL to produce “Thanapathi Gedara” film distorting History?
The film was called “Thanapathi Gedara” and its entire theme was a distortion of the national history of the country by fictitiously portraying the presence of an Islamic Embassy in…
මුස්ලිම් අන්තවාදීන්ට ‘කොක්ක ගැහුව’ දේශපාලකයන් ගැන බුද්ධි අංශ ඇහැගහගෙන
දිවයින පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6…
Courts – Lawyers & Land Owners omitted in setting up e-Land-Register
The e-registers and the legislative path required to administer the e-register works well in developed nations, because of the effort made by specially trained legal academics who have been specially…
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත 2
සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…




