බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ… බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌…

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා…

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ “බෝම්බය” කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස ක්‍රියා කළේ සිවකාමි සිවසුබ්‍රමනියම් හෙවත් තමිලිනි 2009 මැයි 29 දා සිට 2013 වසර දක්‌වා පුනරුත්ථාපන කඳවුරක සිට…

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින් එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින් එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි කීර්ති වර්ණකුලසූරිය වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7721 ක්‌ බව එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවකින්…

කොණ්‌ඩයා සහ එළදෙනගේ කතා වස්‌තුව

කොණ්‌ඩයා සහ එළදෙනගේ කතා වස්‌තුව හේමන්ත රන්දුණු * පුතුන් වැදූ වරදට මවක්‌ කඳුළු සලන්නේ නම් ඒ කොණ්‌ඩයාගේ අම්මා වියයුතුයි… මවගේ උණුසුමේ නිදා සිටි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස්‌ කෲර අතවරයන්ට…

වැඩේ වැරදුනා අපි එකතු වෙමු; සෝභිත හාමුදුරුවෝ කිව්වා

වැඩේ වැරදුනා අපි එකතු වෙමු; සෝභිත හාමුදුරුවෝ කිව්වා සාකච්ඡා කළේ ජනිත සෙනෙවිරත්න * දෙමළ අය ඉල්ලපු විස`දුම දීලා ඉවරයි * මෛත්‍රී ඉන්න ඕනෑ තමන්ට ගැලපෙන අය එක්‌ක * දැන් ප්‍රශ්න…

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ කීර්ති වර්ණකුලසූරිය හා හේමන්ත රන්දුණු අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු…

උතුරේ හමුදාව අඩු කළ යුතුයි

උතුරේ හමුදාව අඩු කළ යුතුයි උතුරේ මහ ඇමැති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ට කියයි කීර්ති වර්ණකුලසූරිය උතුරේ සිටින හමුදාව අඩුකළ යුතු යෑයි උතුරේ මහ ඇමැති සී. විග්නේශ්වරන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ බ්‍රයිස්‌ හචිසන්…

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ කීර්ති වර්ණකුලසූරිය හතළිස්‌ දහසක ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ මියගිය බවට එල්ල වී ඇති චෝදනාව බොරු බව µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර…

උතුරේ ජල අර්බුදයට ඩයස්‌පෝරාවෙන් විසඳුම්

උතුරේ ජල අර්බුදයට ඩයස්‌පෝරාවෙන් විසඳුම් – චන්ද්‍රිකා කියයි රසී වීරසිංහ යාපනය අර්ධද්වීපයේ උග්‍ර පානීය ජල අර්බුදය විසඳීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක…

ශ්‍රී ලාංකේය සමාජය තුළ ‘ළමයා’ සුරක්‍ෂිතද?

ශ්‍රී ලාංකේය සමාජය තුළ ‘ළමයා’ සුරක්‍ෂිතද? කසුන් සී. තිලකරත්න ළමයා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් කතිකාවක්‌ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම සේයා සඳෙව්මිගේ ඝාතනයත් සමඟ ජනවිඥනය, අවිඥනිකවම නැඟී සිටින්නට…

Protected by Security by CleanTalk