ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද?
ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද? 28 වැනි මානව හිමිකම් සමුළුව මාර්තු 2 වැනිදා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ විය. මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉදිරිපත්වූයේ ජිනීවාහි ඇමරිකානු තානාපතිවරයා නොව ඇමරිකානු…
හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි
හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි * මත්ද්‍රව්‍ය විකුණන්නෙ රුසියානුවන්… * සමහර රුසියන් කාරයො මෙහෙ ගෙවල් කුලියට අරගෙන සුද්දන්ට රෙන්ට් කරනවා… හික්‌කඩුව නගරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන බොහෝ විදෙස් සංචාරකයින්…
මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය
මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය 1977 දී ලංකාවේ පැවැති මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හයෙන් පහක බලයක් ලබාගෙන සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ආණ්‌ඩුව අන්ත පරාජයකට ලක්‌කළ අයුරු කාටත් රහසක් නොවේ. ලංකාවේදී සිරිමාවෝ අගමැතිනිය…
පාවාදීමට මොහොතකට පෙර…!
පාවාදීමට මොහොතකට පෙර…! ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පොලිසිය හෙවත් සීඅයිඩීය අතීත “මිලේනියම් සිටි” මහා පාවා දීමේ දෙවැන්න අරඹා තිබෙන බව ඉකුත් සතියේ අප වගකීමෙන් යුතුව රටට අනාවරණය කළෙමු. ඒ…
නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ
නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රශ්නය – ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස් නමින් කඳවුරක් තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක් යනවා. මොකක්‌ද මේ…
වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා
වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට…
ඇමැති රාජිතට එරෙහිව ජානිපෙන් පැමිණිල්ලක්
විජයානි එදිරිසිංහ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති ධුරය දරන කාලයේදී Blue Ocean Fishery Private Limited නමින් සමාගමක් පිහිටුවා අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත යටතේ වරදක් කර ඇතැයි…
හමුදාවේ රැසක් සාම සාධක හමුදාවට
source: ශ්‍රී ලංකාවේ හමුදා භටයන් විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්ත කිරීමට හැකි වනු ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සිළුමිණට පැවැසීය. ශ්‍රී ලංකා හමුදාව කොටි…
ළිඳක් හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා
ළිඳක් හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක් දැලේ අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටි විහාරස්‌ථාන භූමියක ළිඳක් හෑරීමේ මුවාවෙන් පොළොව කැණීම් කර…
සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු ලියූ තරුණිය දෙවසරක් හිරේ
චමින්ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල ඉංග්‍රීසි අක්‍ෂර ලියූ තරුණියකට දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් පෙරේදා (02 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත. මෙසේ බන්ධනාගාරගත…
මුහුදු කොටි කාන්තා බළකායේ නායිකාව දැලේ
කීර්ති වර්ණකුලසූරිය මුහුදු කොටි කාන්තා බළකායේ නායිකාව වූ මුරුගේසු පනිරදි නමැත්තිය ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය ප්‍රංශය බලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ අත්අඩංගුවට ගත් බව…
Destruction of Iraqi heritage by IS flayed
Destruction of Iraqi heritage by IS flayed Arab News – Tue, Mar 3, 2015 Arab News – An image grab taken off a video reportedly released by Media Office of…
යුද අපරාධ වාර්තාව කල්දැමීමට එරෙහිව මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය
යුද අපරාධ වාර්තාව කල්දැමීමට එරෙහිව මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්‌සන කොටි ක්‍රියාකාරීහු සත්‍යය වසන්කළ නොහැකිය – බ්‍රිතාන්‍යයේ…
ජිනීවා වාර්තාව කල්දැමීමට චීන රුසියා එකඟතාව
ජිනීවා වාර්තාව කල්දැමීමට චීන රුසියා එකඟතාව කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් දක්‌වා කල්දැමීම සඳහා රුසියාව හා චීනය මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සිය එකඟතාව ලබාදී ඇත. එහෙත්…
සාකච්ඡා බිඳවැටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට ශ්‍රීලනිප විරුද්ධයි
සාකච්ඡා බිඳවැටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට ශ්‍රීලනිප විරුද්ධයි පියසේන දිසානායක යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ…
යුද අපරාධ වාර්තාව කල් දැම්මේ ඇයි?
යුද අපරාධ වාර්තාව කල් දැම්මේ ඇයි? source: ඩොලර් මිලියන 15 ක් වැය කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා නඟමින් පැවැත්වූ පරීක්‍ෂණ වාර්තාව මානව…
ශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න…
ශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න… සිංහල සැකසුම අනුර සොලමන්ස් මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට…
මේ ජනරැල්ලට පිටුපෑවොත් මහින්දට වෙන්නේ සිරිසඟබෝ වෙන්නයි
මේ ජනරැල්ලට පිටුපෑවොත් මහින්දට වෙන්නේ සිරිසඟබෝ වෙන්නයි – බෙංගමුවේ නාලක හිමි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා යළි ශ්‍රීලනිපයේ නායකත්වයට සහ ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙසින් නම් කළ යුතු යෑයි ශ්‍රීලනිපයේ හවුල්කාර…
