මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට තැත් කරනවා

මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට තැත් කරනවා – ජනපති බොලිවියාවේදී රාජ්‍ය නායකයන් සමග පවසයි ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක්‌ කරා ගමන් කරන අවස්‌ථාවේ බාහිර…

‘පරීක්‌ෂණයට කණ්‌ඩායම් තුනක්‌: මුස්‌ලිම් දෙදෙනකු මියගියා’

‘පරීක්‌ෂණයට කණ්‌ඩායම් තුනක්‌: මුස්‌ලිම් දෙදෙනකු මියගියා’ පොලිස්‌පති මාධ්‍ය සාකච්ඡාවේදී කියයි විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ අලුත්ගම ගැටුම පිළිබඳව රහස්‌ පොලිසිය (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) කොළඹ අපරාධ කොට්‌ඨාශය හා කළුතර පොලිස්‌ කොට්‌ඨාශයෙන්…

යුද විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ආරක්‌ෂක මණ්‌ඩලයට

යුද විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ආරක්‌ෂක මණ්‌ඩලයට කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව ජිනීවා ආරංචි මාර්ග හෙළිකරයි. 27 වැනි…

කොටි ජාත්‍යන්තර ජාලයේ ගණකාධිකාරිවරයා නෙදර්ලන්ත හිරේ

කොටි ජාත්‍යන්තර ජාලයේ ගණකාධිකාරිවරයා නෙදර්ලන්ත හිරේ කිර්ති වර්ණකුලසූරිය නෙදර්ලන්තයේ හේග් අධිකරණය විසින් වසර 16 ක සිරදඬුවමක්‌ නියම කර ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන ගණකාධිකාරී එස්‌. රාමචන්ද්‍රන් යයි අනාවරණය වී ඇත.…

“ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න”

“ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න” ඥනසාර හිමියෝ ඉල්ලති සිරිමන්ත රත්නසේකර අලුත්ගම හා අවට ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉවසීමෙන්, කල්පනාවෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය…

සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති

අපි ඔක්‌කොම රජවරු ඔක්‌කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදැයෝ… සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති කළුතර දිසාපති කාර්යාලයේදී ඊයේ දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගත් අතර ගැටුම් ඇති කිරීම හෝ…

“භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරු”

“භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරු” – පොලිස්‌පති කියයි “තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා” සමන් ගමගේ බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරෙමින් සාමය කඩකිරීමට කටයුතු කරන කණ්‌ඩායම් ඉදිරියේදී තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා…

මුස්‌ලිම් මූලධර්මවාදීන් අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කරනවා

මුස්‌ලිම් මූලධර්මවාදීන් විසින් ඉතා සැළසුම් සහගතව අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෝක බෞද්ධ සම්මේලන උප සභාපති හා මහනුවර ජයග්‍රහණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සියම් මහා නිකායේ අස්‌ගිරි…

භික්‌ෂුවක්‌ පන්සලෙන් නෙරපිය හැකිද?

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක – සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය තමන් දායකකම් කරන පන්සලේ වැඩ සිටින භික්‌ෂුන් වහන්සේට දෝෂාරෝපණ කරමින් උන්වහන්සේ පන්සලෙන් නෙරපන්නැයි…

අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව

අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව 2014 ජූනි මස 15 10:35:23 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.…

ධර්ගා නගරයට කඳුළු ගෑස්

2014 ජූනි මස 15 18:55:26 | . , සරත් සිරිවර්ධන, බිමල් ශ්‍යාමන් ජයසිංහ, තුසිත ද සිල්වා, ජේ ඉදුරුවගේ අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය…

ගුරුනගර් නිවාස විවෘත කිරීමේ උළෙල විග්නේෂ් වර්ජනය කරයි

ගුරුනගර් නිවාස විවෘත කිරීමේ උළෙල විග්නේෂ් වර්ජනය කරයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් යාපනය ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය රුපියල් මිලියන 110 ක වියදමින් ප්‍රතිසංස්‌කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට උතුරු පළාත්…

විමර්ශන මණ්‌ඩලයට ව්‍යාජ පෙත්සම් ගලයි

විමර්ශන මණ්‌ඩලයට ව්‍යාජ පෙත්සම් ගලයි කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන කාට්‌රයිට්‌ විමර්ශන මණ්‌ඩලයට මේ වන විට 2,29028 ක්‌ පමණ ව්‍යාජ පෙත්සම් යොමු කර ඇත. මෙම…

Protected by Security by CleanTalk