පැහැර ගෙන යනු ලැබූවන් හා අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය කතාව
යාවත්කාලීන වේලාව: 7/26/2012 11:37:33 AM source: පැහැර ගෙන යනු ලැබූවන් හා අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය කතාව දශක තුනකට ආසන්න කාලයක් පුරා අප රට තුල පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර මෙරටට…
ව්‍යාජ විදේශ රැකවරණ පතන්නන් පිළිබඳ පොලිස් පරීක්ෂණ…
ව්‍යාජ විදේශ රැකවරණ පතන්නන් පිළිබඳ පොලිස් පරීක්ෂණ… source: ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් ගෙන් සෑහෙන පිරිසක් තමන්ට ආරක්ෂක හමුදාවන්ගේ හෝ වෙනත් බලධාරීන්ගේ තර්ජනයන්ට මුහුණදීමට සිදුවන බව පවසා රජයේ නියෝජිතයින්ගේද සහයෝගය…
යුද අධිකරණ කුමන්ත්‍රණයට එරෙහිව දිවිහිමියෙන් කැපවෙනවා
යුද අධිකරණ කුමන්ත්‍රණයට එරෙහිව දිවිහිමියෙන් කැපවෙනවා ත්‍රෛනිකායික මහා සංඝරත්නය පවසති source: රටට නිදහස හා සාමය දිනා දුන් ජනපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු නායකයින් යුද අධිකරණයට ගෙනයෑමට රටට එරෙහි කුමන්ත්‍රණකාරී බලවේග උත්සාහ…
‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා
‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා source: රජය හා හමුදාව අපකීර්තියට පත්වන අයුරින් නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ (ඉගිලෙන මාළුවෝ) චිත්‍රපටයට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව…
උගත් පාඩම් නිර්දේශ පදනම් කොට ගත් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන්න – ජනපති ලේකම් ලලිත් වීරතුංග
උගත් පාඩම් නිර්දේශ පදනම් කොට ගත් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන්න – ජනපති ලේකම් ලලිත් වීරතුංග යාවත්කාලීන වේලාව: 7/17/2013 7:06:09 AM source: උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ කොමිසමේ නිර්දේශ පදනම්…
උතුරේ සංවර්ධනය දිගටම
7/19/2013 1:54:26 PM උතුරේ සංවර්ධනය දිගටම source: උතුරේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට කර ගෙන යාමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම තම…
No room for extremism to surface again – President
No room for extremism to surface again – President source: While identifying unity among communities and religious harmony as vital factors in the country’s progress, President Mahinda Rajapaksa yesterday stressed…
ඉරණම් තීන්දුව තමිල්නාඩුවෙන් ලියා ගැනීම
ඉරණම් තීන්දුව තමිල්නාඩුවෙන් ලියා ගැනීම source: තමිල්නාඩුව විසින් එල්ල කරන නිමක් නොමැති කෙනෙහිලි කම්, ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු මතය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය බවට ඉන්දියාව විසින් පත් කර ගෙන තිබේ.…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ චැනල් 4 කික්‌ස් ටාටර් මෙහෙයුම
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ චැනල් 4 කික්‌ස් ටාටර් මෙහෙයුම source: * කැනඩාවේ “පෙන්ටා” කොටි සමුළුවෙන් කැල්ලම් මැක්‌රේට උපහාර * කොළඹ හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස් හැරිසන් ද ශ්‍රී…
බෙදුම්වාදය ආවේ ආණ්‌ඩුවල වැරදි නිසයි!
බෙදුම්වාදය ආවේ ආණ්‌ඩුවල වැරදි නිසයි! උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික සංධානයේ මහ ඇමැති අපේක්‍ෂක – සී. වී. විග්නේෂ්වරන් source: ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරට පළාත් සභාවක් පිහිටුවීම සඳහා වසර විසිපහකට පසු…
ලොව හැම ආගමක්‌ම මගේ… මට තියෙන්නෙ හැම විරුවෙකුගේම ලේ වලින් ගැහෙන හදවතක්
ලොව හැම ආගමක්‌ම මගේ… මට තියෙන්නෙ හැම විරුවෙකුගේම ලේ වලින් ගැහෙන හදවතක් source: තලෙයිබානුන් වෙඩි තැබූ මලාලා යුසුෆ්සායි එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාව අධ්‍යාපන අයිතිය සඳහා කතා කළ වරදට…
තේරීම් කාරක සභාවට විපක්‍ෂය නොපැමිණීම නිසා පොදු රාජ්‍ය සමුළුවෙන් පසු ඉඩම් පොලිස් බලතල ඉවතට
තේරීම් කාරක සභාවට විපක්‍ෂය නොපැමිණීම නිසා පොදු රාජ්‍ය සමුළුවෙන් පසු ඉඩම් පොලිස් බලතල ඉවතට කීර්ති වර්ණකුලසූරිය source: ලබන නොවැම්බර් මස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවෙන් පසු 13 වැනි සංශෝධනයට අදාළ…
බුදුන් වහන්සේට අපහාස කරන මුසල්මානුවන්
බුදුන් වහන්සේට අපහාස කරන මුසල්මානුවන් source: දැන් නවතම මුසල්මානු දාර්ශනිකයෙක් බිහිවී තිබේ.අල්ලාහ් විසින් ඔහුව මවා ඇත්තේ ඉස්ලාම් ආගම වෙනුවෙන් නොව බුදුදහම වෙනුවෙන්දෝයි සිතේ.නමුත් ඔහු දෙසා බාන්නේ මුසල්මානුවන්ට සහජයෙන්ම හිමි කපටි…
Lalith vs Austin on the 13t Amendment in the CT July 3, 2013; A comment.
Dr Sudath Gunasekara President Senior Citizens Movement Mahanuwara20.July.2013. Apropos Austin Fernando’s critique on Lalith Weeratunga’s twitter comment on Provincial Councils established under the 13th A (that “ƒ”¹…”they are white elephants’)…
ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රජිව්ට පහර දුන් රෝහණ මෙන්න!
ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රජිව්ට පහර දුන් රෝහණ මෙන්න! source: ඉන්දු ලංකා ගිවිසුම මේ රටේ කොයි කාටත් අමතක නොවන ගිවිසුමකි. උතුරේ යුද්ධයට දේශපාලන විසඳුම වශයෙන් දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන…
“Yes We Scan” – US and UK in shameless spying on guests of State
“Yes We Scan” – US and UK in shameless spying on guests of State source: It was a good take off from “Yes We Can” from Barack Obama’s presidential campaign…
From Sheer Hatred To Stark Reality The true story of two former LTTE militants
From Sheer Hatred To Stark Reality The true story of two former LTTE militants source: Many young Tamil girls and boys having grown up with the war that plagued the…
Channel 4 tampering with Tamil civilian statements – Ambassador Amza Expose of distortion in translation
Channel 4 tampering with Tamil civilian statements – Ambassador Amza Expose of distortion in translation source: Channel-4 has made serious mistakes by misinterpreting what the witnesses have said in Tamil,…
බුද්ධගයා ප්‍රහාරයේ වගකීම ‘මුජෙහිදීන්’ භාර ගනී
බුද්ධගයා ප්‍රහාරයේ වගකීම ‘මුජෙහිදීන්’ භාර ගනී කීර්ති වර්ණකුලසූරිය source: Divaina 11-7-2013 බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම තමන් භාරගන්නා බව ඉන්දීය මුජෙහිදීන් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශයත් සමගම බුද්ධගයාවේ…






