ඇඟ කැසීම, ක්‌ලාන්තවීම සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවෙන් ගම්පොල ජිනරාජ බාලිකාවෝ දහසක් ලෙඩ වී රෝහලේ
ඇඟ කැසීම, ක්‌ලාන්තවීම සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවෙන් ගම්පොල ජිනරාජ බාලිකාවෝ දහසක් ලෙඩ වී රෝහලේ source: සුරංග දිල්හාන් – ගම්පොල ගම්පොල ජිනරාජ බාලිකා මහ විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට අධික පිරිසක් ඊයේ (14…
ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී
ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන…
බංග්ලාදේශ බෞද්ධ සංහාරය හා අපි
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය පූජ්‍ය මැඩිල්ලේ පඤ්ලෝක හිමි source: බංගලිදේශයෙන් අපිට ගෙන්වා ගත හැකි දේ බොහෝය. කෙසේ වුවත් මේ ඉදිරිපත් කරන්නට යන දේ නම් ගෙන්වා ගත නොහැකිය. නමුත්…
සසුනේ පැවැත්ම භික්‍ෂුව සුරක්‍ෂිත කිරීමයි
සසුනේ පැවැත්ම භික්‍ෂුව සුරක්‍ෂිත කිරීමයි source: දමුණුපොළ සුමනසිරි හිමි වේයන්ගොඩ, මගලේගොඩ පුරාණ විහාරවාසී භික්‍ෂුන් වහන්සේ යනු බෞද්ධ සමාජය විසින් ඇති දැඩි කළද ඉහළම සමාජ වටිනාකමක් සහිත ජීවමාන පූජනීය වස්‌තුවකි. බුද්ධකාලයේ…
බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්
බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක් source: පසුගියදා පැවැති බොදු බල සේනා මහ සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පහත දැක්‌වේ. මෙම යෝජනාවලියෙන් 1959 නොවැම්බර්…
සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන
සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන පොලිසියට බැරි නම් මේවා මැඬිමට බොදු බල සේනා සූදානම් – ගලගොඩඅත්තේ ඥනසාර හිමි ශිරාන් රණසිංහ source: බාලවයස්‌කාර දරුවන්ට, තරුණයන්ට චීවර අන්දවා ඒ…
සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ
සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ source: සිවුර පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් ඉකුත් 30වැනිදා සවස ප‍්‍රදේශවාසී මහ සඟරුවන ප‍්‍රමුඛ ජනතාව විසින් අල්වා…
පාතාලේ කප්පිත්තෝ එලොව යති
පාතාලේ කප්පිත්තෝ එලොව යති 2012 නොවැම්බර් මස 11 15:11:36 | . source: වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී නමගිය අපරාධකරුවෝ 11 දෙනකු වෙඩිකා මරුමුවට පත්වූ බව පොලිසිය කියයි. අසරප්පුලිගේ ජෝතිපාල හෙවත් කපිල, කංකානම්මලාගේ…
වැලිකඩ යුදපිටියක් වෙයි
වැලිකඩ යුදපිටියක් වෙයි * අවි ගබඩාව කඩා රැඳවියෝ හිර ගෙදර දෙවනත් කරති * නි. පොලිස්පති රණවනට සැත්කමක් * වැලිකඩ තවමත් රැඳවියන් අතේ * වාට්ටුවලින් කුඩු හා සෙල්ෆෝන් * 40කට තුවාල…
පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා
පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා මේ දිනවල සුදු පරවී සංකේතය පෙස් බූක් පිටු පුරාවට දර්ශනය කිරීමට යම්කිසි කණ්ඩායමක් උත්සහා ගනිමින් සිටියි.මෙම පරෙවියා සිංහල බෞද්ධ විරෝධි ආකල්ප…
ඊශ්‍රායලය අංක එකේ සතුරා යැයි සුඩාන ජනපති පවසයි
ඊශ්‍රායලය අංක එකේ සතුරා යැයි සුඩාන ජනපති පවසයි කාටෝම්-ඒ එෆ් පි source: ‘ඊශ්‍රායලය අපේ අංක එකේ සතුරා’ යැයි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂිර් පෙරේදා ප්‍රකාශ කළේය.68 හැවිරිදි ඔහු මෙබව ප්‍රකාශ…
එල්ටීටීඊයේ ප්‍රබලයකු වන පාරදී හෙවත් නඩරාසා පැරිස් නුවර දී මරා දමලා
එල්ටීටීඊයේ ප්‍රබලයකු වන පාරදී හෙවත් නඩරාසා පැරිස් නුවර දී මරා දමලා භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් source: ප්‍රංශයේ සිටින ප්‍රබල කොටි නායකයකු වන පාරදී නොහොත් නඩරාසා මහේන්ද්‍රන් (42) පෙරේදා (08) රාත්‍රී පැරිස්…
බලතල වෙන්කිරීමේ මිථ්‍යාව
බලතල වෙන්කිරීමේ මිථ්‍යාව source: අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගී යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක් අද හෙට පත් කිරීමට නියමිතය. ඒ කමිටුව එකොළොස් දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි ද ඉන් හත් දෙනකු…
ප්‍රංශ කොටි නායක රීගන් ඝාතනය වේ
source: ප්‍රංශ කොටි නායක රීගන් ඝාතනය වේ “වසර ගණනකට පසු හෝ වරද කළ වුන් ඉදිරියේ අතීතය දිග හැරේ. එය කිසි දිනෙක වසන් කළ නොහැක. එය ඔවුන්ට කළ සරදමකි.” – ප්‍රංශ…
ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලක පැටලවීමේ තැතක්!
ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලක පැටලවීමේ තැතක්! කීර්ති වර්ණකුලසූරිය source: රටවල් නවයක් එකතු වී ශ්‍රී ලංකාවේ ජනාධිපති, ආරක්‌ෂක ලේකම් හා වන්නි හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට දියත් කළ…
හොර වෙද යකැදුරු භූත බලේයා අරගෙන තකතීරු වැටෙති වලේයා!
හොර වෙද යකැදුරු භූත බලේයා අරගෙන තකතීරු වැටෙති වලේයා! source: පෙරේතයා එලවන්න හෙල්ලූ දරුවා මරුවා අරන් ගිය හැටි මියගිය දැරියගේ මව, පියා සහ සොහොයුරිය පොඩි එකී මියගොස්‌ය. ඒ කිරිසප්පයා මිය…
පළාත්සභා අහෝසි කරන්න
පළාත්සභා අහෝසි කරන්න – ජානිපෙ උසාවි යයි අකිත පෙරේරා source: ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන් වැනි සංශෝධනය මගින් ස්‌ථාපිත කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ හෙට (12)…
Honour killing: Family kills girl for marrying classmate
Honour killing: Family kills girl for marrying classmate source: In yet another shocking report from Haryana, a second-year BBA student has been allegedly killed by her family for marrying her…
ත්‍රි”මලේ ඉන්දියානු ආයෝජන කලාපය රටට හිතකරද?
ත්‍රි”මලේ ඉන්දියානු ආයෝජන කලාපය රටට හිතකරද? source: මේ වන විට ඉන්දියානු රජයේ ඉහළ දූත පිරිසක් රජයේ ප්‍රබලයන් සමග සාකච්ඡා කොට ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ඉන්දියානු සමාගම් ආයෝජන කලාපයක් ඇති කිරීමයි. මෙය…
