උගත් පාඩම් නිර්දේශ ඉටුකළ යුත්තේ ඇමරිකානු කාලසටහනට නොවේ
විද්වත් හමුව source: ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා සහිත යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන බවට බටහිර රටවල් දෙඩූ වහසිබස් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස දක්‌වන ප්‍රකාශයකට සීමා…
‘අයිලින්ගේ’ ජිනීවා මෙහෙයුම
‘අයිලින්ගේ’ ජිනීවා මෙහෙයුම source: * ඇමරිකානු යෝජනාව පැය 24 කට පෙර ස්‌විස් කොටින්ට ලැබිලා * ඇමරිකානු රජය, කොටි ජාත්‍යන්තර ජාලය, එන්.ජී.ඕ. සංවිධාන හා චැනල් 4 ජිනීවාහිදී එක්‌වේ * ටැමිල් නෙට්…
ශ්‍රී ලංකා විරෝධී මන්නාරම රදගුරු
ශ්‍රී ලංකා විරෝධී මන්නාරම රදගුරු source: රායප්පු ජෝශප් පියනම මෙරට විවාදිත චරිතයකි. මන්නාරම රදගුරු ලෙස රායප්පු ජෝශප් පත්වූයේ 1992 ජුලි 06 වැනිදාය. 1940 අප්‍රේල් 16 වැනිදා යාපනයේ ඩෙල්µa උපන් මොහු…
කුඩුකාරයන් දූෂකයින් රෙදි අස්‌සේ දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ!
කුඩුකාරයන් දූෂකයින් රෙදි අස්‌සේ දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ! source: කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු යළිත් වරක් රතිඤ්ඤා පත්තු කරති. පෙරහර කරති. පෙළපාලි යති. ඒ තම ගමේ සිටි අහිංසක මවක් හා…
ජාත්‍යන්තර කාන්තා දිනය
ජාත්‍යන්තර කාන්තා දිනය source:දිවයින 8-3-2012 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ (8 දා) ලක් වනිතා පෙරමුණ විසින් සංවිධාන ය කරනු ලැබූ උද්ඝෝෂණය සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිටදීත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණ…
ඇමරිකානු යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකා රජය වෙනස් කිරීම
ඇමරිකානු යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකා රජය වෙනස් කිරීම – ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කීර්ති වර්ණකුලසූරිය source: ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාවේ සැබෑ…
කහවත්තේ ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක් ගොඩකවෙල ප්‍රා.සභා මන්ත්‍රීට දැල එළයි දේශපාලන බලපෑම් සැකකරුවන් ඇල්ලීම ප්‍රමාද කරයි
කහවත්තේ ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක් ගොඩකවෙල ප්‍රා.සභා මන්ත්‍රීට දැල එළයි දේශපාලන බලපෑම් සැකකරුවන් ඇල්ලීම ප්‍රමාද කරයි හේමන්ත රන්දුණු සහ කහවත්ත – කේ. ඩී. ප්‍රේමසිරි source: කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක සහ…
පාසැල් පෙළ පොතටත් රිංගු ආගමික ත්‍රස්තවාදය
පාසැල් පෙළ පොතටත් රිංගු ආගමික ත්‍රස්තවාදය source: ආගම් යනු මිනිසුන්ගේ සිත් සතන් නිවා සනසන ප්‍රබලම සමාජ ඒකකයකි. නමුත් අද ලෝකය පුරා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙන බොහෝ ආගම් තුළ එම නිවී…
කොටි කෙරුමෝ ජිනීවා යති
කොටි කෙරුමෝ ජිනීවා යති source: විදේශ රටවල වාසය කරමින් කොටි නායකයන් ලෙස පෙනී සිටින රුද්‍ර කුමාරන්, තෙදියවන් වැනි පුද්ගලයින් ජිනීවා නුවරට රැස්වී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එ.ජා. මානව හිමිකම් සමුළුවට…
‘රනිල් වගකීම් විරහිත බොරු කාරයෙක්’
‘රනිල් වගකීම් විරහිත බොරු කාරයෙක්’ – ඕමල්පේ සෝභිත හිමි source; රෝම ප්‍රඥප්තියට අස්සන් නොකිරීම නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ජනපතිට හා හමුදා නිලධාරීන්ට අන්තර්ජාතික වශයෙන් කිසිදු බලපෑමක් ඇති නොවන බව කියමින්…
දරුස්‌මාන්ලා ජිනීවා සමුළුව මැදට පනී
දරුස්‌මාන්ලා ජිනීවා සමුළුව මැදට පනී source: ඇමරිකාව – කොටි ජාලය සහ දරුස්‌මාන් කණ්‌ඩායමේ කුමන්ත්‍රණය දැන් මුළුමනින්ම අනාවරණය වී ඇත. මෙරට ඇමරිකානු තානාපතිනිs පැට්‍රීෂියා බුටේනිස් ශ්‍රී ලංකාව අපේ මිත්‍රශීලී රටක් යෑයි…
ඉන්දියාවට එරෙහිව නඟන මානව හිමිකම් චෝදනා හෙළා දකිනවා
ඉන්දියාවට එරෙහිව නඟන මානව හිමිකම් චෝදනා හෙළා දකිනවා – ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් කියයි source: ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මහා පරිමාණයෙන් සිදුවන බවට කෙරෙන විවේචන දැඩි ලෙස හෙළා…
දරුස්‌මාන් කණ්‌ඩායම ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි
දරුස්‌මාන් කණ්‌ඩායම ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි කීර්ති වර්ණකුලසූරිය source: එක්‌සත් ජාතීන්ගේ නීති රීති බිඳ දමමින් දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයන් ආරම්භ කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා…
ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ජුනි හෝ සැප්තැම්බරයේදී ජිනීවා කොමිසම හමුවට
ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ජුනි හෝ සැප්තැම්බරයේදී ජිනීවා කොමිසම හමුවට කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම්…
Case against president Rajapaksa dismissed by US Court
Abschnitt: Aktuelle Nachrichten Veröffentlicht: 07. März 2012 source Link: A U.S. federal judge has dismissed a lawsuit filed against Sri Lankan President Mahinda Rajapaksa noting that President Rajapaksa is immune…
ආගමික ශාස්‌තෘවරයන් විකුණන වසල වෙළෙන්දෝ
ආගමික ශාස්‌තෘවරයන් විකුණන වසල වෙළෙන්දෝ source: ලොව පවතින ආගමික මතවාද හා නායකයන් ගර්හාවට පාත්‍ර වන අන්දමේ සදාචාර විරෝධී කටයුතු වත්මන් ලොව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. බොහෝ දෙනකු තම ආගමික…
ජිනීවාහිදී කුමන්ත්‍රණය එළිදකී
ජිනීවාහිදී කුමන්ත්‍රණය එළිදකී source: * ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව අගයමින් යුද අපරාධ ගැන සොයන්නැයි සම්බන්ධන් මානව හිමිකම් සමුළුවට ලිපියක් යවයි * නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ශ්‍රී ලංකාව…
සොඳුරුතම රාත්‍රියේ ජීවිතයට සමුදුන් සුදර්ශනී
සොඳුරුතම රාත්‍රියේ ජීවිතයට සමුදුන් සුදර්ශනී source: යාපනය නගරය හරි කලබලය. කොළඹ, යාප නය හරහා උතුරේ නෑයෝ, දකුණේ නෑයෝ හමුවීමට යති, එති. ව්‍යාපාර වල නිරතවූවන්ද උතුරට දකුණට යති එති. අද මෙන්…
ද්‍රවිඩ සන්ධානය තුනට කැඩෙයි!
සම්බන්ධන් පිරිසක් සමග රජයට එක්‌වීමේ සූදානමක්… ද්‍රවිඩ සන්ධානය තුනට කැඩෙයි! සමන් ගමගේ source: ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ ප්‍රබල මත…




