9.05 විකෘතිය – තුන්වන ලෝක යුද්ධයට මග පාදන ඉස්ලාම් අන්තවාදී ගෝලීය තර්ජනය පිළිබඳ පර්යේෂණාත්මක විවරණය” කෘතිය
“9.05 විකෘතිය” කෘතිය ජනගත කිරීම: ගෝලීය අන්තවාදයේ යථාර්ථය සහ ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ කාලීන විග්‍රහයක් වත්මන් ලෝක දේශපාලන සහ සමාජයීය ප්‍රවණතා දෙස බැලීමේදී, ආගමික අන්තවාදය යනු හුදෙක් එක් කලාපයකට පමණක්…
