අනගාරික ධර්මපාල අනුස්මරණය සෙංකඩගලදී අභිමානයෙන් පැවැත්වෙයි: රාජ්‍ය අනුග්‍රහය සහ මහජන සහභාගිත්වයේ අඩුවක් ගැන දැඩි කණගාටුවක්!
මහනුවර – විශේෂ වාර්තාකරුවෙකු විසිනි ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික පුනරුදය උදෙසා සහ ජාතිකත්වය නැවත ඇති කර ගැනීම සඳහා ජීවිතයම කැප කළ අසහාය ජාතික වීරයෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරණ උත්සවය…
