බුද්ධ ශාසන නීතියට පටහැනි ක්‍රියා සිදුවූ ආකාරය හා සිදුවන ආකාරයා පරීක්ෂා කොට බැලීමට රජය විසින් වෙනම පොලිස් විමර්ශන අංශයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 9 වැනි වගන්ති සඳහන් වන බුද්ධ ශාසන නීතිය සුරස්ථිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම රජයේ ව්‍යවස්ථා නුකුල වගකීම වේ. මෙම බලය අනිකුත් ආගම් සඳහා බල නොපැවැත්වේ. අඩුම ගණනේ…
