iiවන නෛතික විප්ලවයට සුදුසුම කාලය එළඹෙමින් ඇත…!
මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People’s National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා “Gotagogama” තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික…
