2024 අංක 8 දරන අධිකරණයකට…අපහාස පනත පිළිබඳව ජනතාවගේ නෛතික දැනුම විමසා බලන නීති විමර්ශනය…
* 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස… පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල…
* 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස… පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල…
එම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමායෝජක,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණනීති අධ්‍යාපන වැඩසටහන( දුරකථන 0712063394)
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින්අගමැති…
https://youtu.be/q6wtlGLsKfw?si=x-eX0fEQ0SxEYgV3
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩු තීන්දුව නොවැම්බර් 14 වැනිදා ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්…
අරුණ ලක්සිරි උණවටුන B.Sc.(Col), PGDC(Col), නීතීඥ. 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමටනීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු…
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. 1. ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන රාජ්‍ය සේවකයන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ක්‍රියාත්මක කිරීමට මහජන පැමිණිලි සටහන් කිරීමට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.අ.…
නීතීඥ අරුණ ලක්සිරි උණවටුනB.Sc(Col), PGDC(Col) 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 දින ගාල්ල…
2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද?නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය…
A request to establish a “Special Appellate Constitutional Council” (SACC) to seek relief from penalties, fines and court fees imposed by the Supreme Court for the first time *…. Yesterday…
මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, පුද්ගල නිදහස අහිමි කරන නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පිහිටුවන ලෙස ජනාධිපතිට, අධිකරණ අමාත්‍යාංශය ලේකම්ට සහ…
2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද? 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියම කර ඇති ජනාධිපතිවරණය සඳහා අද (2024.08.15) දින අපේක්ෂකයන් 39 දෙනෙකු නාම යෝජනා ලබා දුන්…
19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද? චමින්ද ලෙනව නම් අයෙක්ද,මෙම ලියුම්කරුද 2015 වර්ෂයේ…
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපති/ පාර්ලිමේන්තු ධූරකාලය වසර 6 ඉක්මවා වෙනුවට 5 ඉක්මවා ලෙස වන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් වීමට ජනමතවිචාරණයකින් අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි…
ආරියතිලක2024.07.30 දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති දූරයේ වැඩ බැලීම අත් හිටවීම නියෝගය දෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. මේ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස ඒ නියෝගයට බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයකි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සමස්ථ…
ආරියතිලක2024.07.29 ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය…
ජාතික ජන බලවේගය විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ඉලක්ක කර තර්ජන එල්ල කරමින් සිටින බව සිටින බවත් ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු ලෙසත් ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටී.…
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිරනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති කාර්යාලය,කොළඹ.ගරු ජනාධිපතිතුමනි,සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයිරටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු…
Protected by Security by CleanTalk