ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිරනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති කාර්යාලය,කොළඹ.ගරු ජනාධිපතිතුමනි,සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයිරටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු…
Lawyer’s petition against Presidential election dismissed with Rs. 500,000 cost
Courtesy The Daily Mirror Colombo, July 15 (Daily Mirror)- The Fundamental Rights petition filed by a lawyer seeking a declaration that the Presidential election should not be held without a…
19න් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර 19ට ජනමතවිචාරණය පවත්වා 19ය නීතියක් කිරීමට නියෝග කරන්න… නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…
19ට පැවැත්විය යුතු ජනමතවිචාරණය පවත්වා නැති බවත්, ජනාධිපතිවරණය පැවත්විය හැක්කේ එකී ජනමතවිචාරණය පවත්වා ජනාධිපතිවරයා විසින් 19ය නීතියක් බවට සහකිය යෙදීමෙන් පසුව බවත්, ඒ සදහාවන ජනමතවිචාරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලබා ගැනීමට…
එක් පරම්පරාවක කුසගින්න දඩමීමා කරගෙන මතු පරම්පරා බෙදුම්වාදී පාලනාධිකාරියේ ගිලටීනයට ගොදුරැ කිරීම
https://youtu.be/FAxVw0MFm8g?si=78ck7K0Ve8QgSSyT
ජනාධිතිවරයාගේ ධූර කාලය පිළිබඳව ගැඹුරු කතිකාවක් මේ වන විට ඇති වී ඇත.
ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි ය. “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක්…
සමලිංගික පනතට අගරදගුරු හිමිගේ විරෝධය – “සැළකුවට කමක් නෑ සංස්ථාගත කිරීමට විරුද්ධයි
https://youtu.be/9Gn9J0RaTOk?si=j9gd-prrCLOh6QZB
අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?
අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද? වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ…
Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ…
ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නෑ. චමල් රාජපක්ෂ කතානායකවරයා 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහේ.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති…
9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අභියෝග කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අභියෝග…
අනාගත ජනාධිපතිවරයාව තෝරා ගැනීමට ඡන්දය දෙන ජනතාව, ඡන්දය දීමට පෙර අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්න දැන සිටිය යුතු නැද්ද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්නා ජනතාව අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්නත් දැන සිටීම වැදගත් වන අතර,…
ඡන්ද විමසීමේදී දියුණු විද්‍යුත් තාක්ෂණයෙන් කිරීමට මැතිවරණ කොමිසම උනන්දු නෑ… ජ්‍යේෂඨ නීතීඥ රණගල මහතා(වීඩියෝ)
https://m.youtube.com/watch?v=u3siREKoNeY&t=207s Video Submitted to Cockpit News By Law Aruna Unawatuna
2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?
2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද? 2002 දීත්, 2015 දීත් “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත” නමින්…
නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?
නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද? ජපානයේ “ජයිකා” ආයතනය දූෂණ විරෝධය සඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ…
මේ රට වර්තමානයේ මුහුණපා ඇති දේශපාලන හා ආර්ථික අර්බුධවලින් නිදහස් වීමට තිබෙන හොඳම ක්‍රමය -2
ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94) 2024. 6.3. 1 කොටස මේ රට වර්තමානයේ මුහුණපා ඇති දේශපාලන හා…
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට ඉල්ලන අය වෙත නීතීඥවරයෙකු ඉදිරිපත් කරන විවෘත ප්‍රශ්නා 05.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 1. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිළවරණය සඳහා ඩිජිටල් / මාර්ගගත ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන්නේද? ඔව් / නැත / අදහසක් නැත 2. නීතීඥවරුන් නඩු වාර්තා පරීක්ෂා කිරීම,…
Jica Money? : ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ “ජයිකා” මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ“ජයිකා” මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ…
