Tag: NPP

හීනියට වාම වාදී ඉන්ජෙක්ෂන් ගහන පුද්ගලයන් ගෙන් ඈත් වන්න

හීනියට වාම වාදී ඉන්ජෙක්ෂන් ගහන පුද්ගලයන් ගෙන් ඈත් වන්න. වාම වාදීන් ගේ ප්‍රචාරක කරගෙන යන අය පිළිබඳව;⭕ඡායාරූප, ⭕නම් ගම්⭕ලිපිනය,⭕ස්ක්‍රීන් ශොට් සහිතව සමාජය දැනුවත් කරන්න. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමු…

අනාගත ආණ්ඩුවක ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින බටහිර රටක ජීවත් වෙන උගත් කාන්තාවක් මාලිමාවේ ඇති ආනුභාසම්පන්න බලය ගැන කියාදෙන්න කළ උත්සාහයකට මා දුන් ප්‍රතිචාරය

එන්.පි.පි වලින් නාමයෝජනා ලබා ලබන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසනයක් තරග කිරීමට සහ සමහරවිට සමහරවිට අනාගත ආණ්ඩුවක ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින බටහිර රටක ජීවත් වෙන උගත් කාන්තාවක් මාලිමාවේ ඇති ආනුභාසම්පන්න බලය…

Protected by Security by CleanTalk