Tag: Sri Lanka

මුස්ලිම් ජාතියක්, දෙමළ ජාතියක්, මැලේ ජාතියක් ගැන කතා කරන සිංහලයින් සිංහල ජාතියක් ගැන කතා කිරීමට මැළි වෙති.

ජගත් පුෂ්පකුමාර නම් මහත්මයෙක් ශ්‍රී ලාංකීය ජන වාර්ගික සන්දර්භය තුළ ඇතැම් අන්තවාදීන් සංකල්ප විකෘති කරමින් කරන අමනෝඥ ක්‍රියාව පැහැදිලි කිරීම අගය කළ යුතුව තිබෙනවා. කවුරුන් විසින් හෝ මෙය නිවැරදි කළ…

පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකළ රීට් පෙත්සම් විභාගය හෙට

පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හා පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්…

බුදුන්ගේ කාලෙත් දුස්සීල මහණුන් සිටියා නම්, මහින්දගේ හෝ රනිල්ගෙ යුගයේ ශ්‍රී ලංකාව දුස්සීල මහණුන්ගෙන් තොර විය හැකිද?

මිටි තැනින් ජලය ගලා බැසීම ලෝක ස්වභාවයක්. “ගණයො තමයි මේ හැමදේටම වගකියන්න ඕන” කියන තැනට එනකම් තමයි කවුරු කවුරුත් මේ දක්වා වූ තොවිළය නටල තියෙන්නෙ. ලාංකීය ඉතිහාසයෙ හා සංස්කෘතියෙහි අග්‍රගණයේ…

උතුරේ හැඩි දෙමළු, දකුණෙන් ගොළු මුහුද , නැගෙනහිරෙන් ඉස්ලාම් ත්‍රස්තවාදීන්, බටහිරෙන් නැක්සල් වාදීන්නැගෙනහිරෙන් ඉස්ලාම් ත්‍රස්තවාදීන්, බටහිරෙන් නැක්සල් වාදීන්

එදා දුටුගැමුණු කුමරු කිව්වේ; “උතුරෙන් හැඩි දෙමළු, දකුණෙන් ගොළු මුහුද” කියලයි. නමුත් මේ වෙනකොට; නැගෙනහිරෙන් ඉස්ලාම් ත්‍රස්තවාදීන්, බටහිරෙන් නැක්සල් වාදීන් ද සිංහල ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතියට එරෙහිව සන්නද්ධ බලමුලු බැඳ…

තාර්කික මිනිසුන් නිහඬ කරමින් අධිකරණයේ නීති තර්ක ගෙනඒම බන්ධනාගාරගත කරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය ගැන ඔබ දැනුවත් ද?

සමාජයක් බිහිකරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය මගින් අධිකරණය ඉදිරියේ නීතිය පෙන්වාදෙන නීනීතීඥවරයාත්, තාර්කික පදනමකින් කරුණු දක්වන පුරවැසියන්වද, මාධ්‍ය ද ඒ වෙලාවේම බන්ධනාගාරගත කරවිය හැකි නීතියක් “අධිකරණයට අපහාස කිරීමට දඬුවම්”…

විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් නොවේ.

විමුක්තිය ඇත්තේ අවබෝධය තුළින්. විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් ගැන අප නොවෙහෙසෙමු.නමුත් විමුක්තිය සඳහා අවශ්‍ය සාමූහික විඥානය ගොඩනැංවීමේදී සෑම පුද්ගලයෙක් සතුවම තනි තනිවම…

ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද?

ධම්මික පෙරේරා ව ඇමතීමේදී ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද? ඉතාම දරුණු ගණයේ විසබීජ හා වෛරස් ඇතුළු රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය සහිත බහලූම් 100ක් ලංකාවට නීති විරෝධීව ගෙන්වපු ධම්මික පෙරේරාට…

යුද්ධය අවසන්වී වසර දාහතරක්

යුද්ධය අවසන්වී වසර දාහතරක් ගෙවෙන මේ මොහොතේ වර්ග, ආගම් හා පළාත් භේදයකින් තොරවසමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ම දැඩි ලෙස සිත්හි දරා ගත යුතු කරුණක් වන්නේ දරිද්‍රතාවයට, කුසගින්නට හා මන්දපෝෂණයට, වර්ගවාදී…

සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්. දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්ක්‍රමයක් හදාගන්න එක. අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන…

අපේ ත්‍රිවිධ හමුදාව විසින් නිදහස් කර ගත් දේ – දේශපාලඥයින් හා රාජ්‍ය අංශය විනාශ කර දමා ඇත … මේක තමයි කනගාටුදායක යථාර්ථය….

What our armed forces liberated the Politicians – Public Sector have destroyed … this is the sad reality…. The Armed Forces did not defeat the LTTE to have the GOSL…

පරිනිර්වාණය මoගල කාරනයක් ලෙස සමරන්නේ ඇයි

ලංකාවේ වසන මගේ යහළුවෙක් විසින් අසන ලද ප්‍රශ්නය හා එයට මා දුන් පිළිතුරමෙසේයි: මට පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා .සුද්ධෝදන උපත හා බුද්ධත්වයට පත්වීම යන දෙදින මoගල කාරනා වුවත් පරිනිර්වාණය මoගල කාරනයක්…

ශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් වෙලා

රුසියාවේ විප්ලවයෙන් පසු දෑකැති මිටි සංකේතය ලොව පුරා සිටින නිර්ධන පංතිකයන්ගේ “ශුද්ධවූ ලාංඡනය” වූවා.කිසි කෙනෙක් නොසිතූ අන්දමටශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් උදාවූයේ කුහකත්වයට ජයවේවා කියමින් බව…

කම්කරුවා රවට්ටන වර්ණය වන රතු පාට

මැයි දිනයේ ඇද බළි ඇරියත් යාද? ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ මෙන්ම කම්කරු සංවිධාන කිහිපයක් ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වූ මැයි දින පෙළපාලි හා රැස්වීම් ජනමාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට…

Protected by Security by CleanTalk