ලන්ඩන් විහාරයට බෝම්බ ගැසීම ගැන පරීක්‍ෂණ

කීර්ති වර්ණකුලසූරිය
source:
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්‌ස ජාත්‍යන්තර බෞද්ධ විහාරයට අත්බෝම්බ තුනක්‌ දමා ගැනීමේ සිද්ධිය සම්බන්ධව ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

අන්තවාදී තරුණයන් තිදෙනකු මෙයට සම්බන්ධ යෑයි සැක කෙරේ. මෙම ප්‍රහාරයට අදාළ වීඩියෝපට ලබාගෙන ඇති බව ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය දන්වා ඇත.

මෙම ප්‍රාහාරයෙන් එම විහාරයේ තාප්පයකට අලාභහානි සිදුව ඇත.

Video:

Protected by Security by CleanTalk