කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්.
දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්
ක්රමයක් හදාගන්න එක.
අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන ප්රමාණයට දෙවිදේවතාවන් වැඩි වෙලා නැහැ.
ඒ සමතුලිතය බිඳවැටීමේ ප්රශ්නයට තමයි ශ්රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ.
ඔය හැම ආගමකට අයත් වෙන කණ්ඩායම් විශ්වාස කරන එක දෙවියෙක් වත් ශ්රී ලංකා භූමියේ තවදුරටත් නැති බව නම් කැට තියල කියන්න පුලුවන්.
පාස්කු ප්රහාරය හොඳ උදාහරණයක්.
– තෙවැනි ඇස-
18.05.2023