Spread the News

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලං.ප.සේ.) අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති. (1991-94)

ඓතිහාසික යථාර්ථයන් 

සින්හල ජාතිය මෙන්ම සින්හලේ රාජ්‍ය ආරම්භ වන්නේ ක්‍රි. පූ. 543 ය. ඒ උත්‍ර භාරථයෙන් පැමිණි සින්හ වන්ශික විජය නම්වූ කුමාරයෙක් සහ ඔහුගේ 700 ක් පිරිස ස්වදේශයේ සිටි යක්ෂ, රාක්ෂ,දේව සහ නාග යන සිව්හෙළයන් සමඟ එක් වීමෙණැයි පිළි ගැනේ.

 එතැන් සිට ක්‍රි.ව.1815 මාර් 2 දා ගිවිසුමකින් බ්‍රතාන්‍ය කිරීටයට මේ රට භාර දෙන තුරුම වසර 2358, ස්වාධීන, ස්වෛරී සින්හල බෞද්ධ රාජ්‍යක් වශයෙන් එය පැවතින.1815 සිට බ්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ තිබුණු මේ රටට 1948 දී එතෙක් ඔවුන් විසින් සිදුකෙරුණු පාලනය ඔවුන් විසින්ම මනස් සෝදා මනාසේ පුහුණු කරනළද කලු සුද්දන් පිරිසකට මේ රටේ අභ්‍යන්තර පාලනය, ඔවුන් වෙණුවෙන් තව දුරටත් පවත්වාගෙන යාම සඳහා භාරදී ගියහ. රටක් නිදහස්යයි කීමට අනිවාර්‍යෙන්ම තිබිය යුතු අන්ග වන, පූර්ණ ව්‍යවස්ථා දායක,විධායක සහ අධිකරණ  යන බලකණු තුනම නැතිව එසේම එන්ගලන්තයේ රැජින මේ රටේ රැජින වශයෙන් තවදුරටත් පිලිගත්, රැජිනගේ නමින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළ නිදසකි, 1972 මැයි 22 වනතුරුම, මේ රටේ තිබුණේ. සුද්දාගේ එම උගුල  භාරගත් මෙරට ප්‍රභූහු එයට නිදහස යයි කීහ.

මේ අතර බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනය කිරීමේ සහ සින්හල බෞද්ධයින් ජාතියක් වශයෙන් විනාශ කිරීමේ පළමු පියවර වශයෙන් 1670 පමණ සිට ඕලන්ද කාරයින් විසින්ද 1815 න් පසු ඉන්ග්‍රීසින් විසින්ද උතුරු නැගෙනහිර ඔවුන්ගේ දුන්කල වගාව සහ තල් රා මැඳීම ඇතුළු කුළී වැඩ සඳහා දකුණු ඉන්දීය මලබා කාරයින් දහස් ගණනින් ගෙන්වා 12 වන සියවසේ මාඝ ආක්‍රමණයෙන් විනාශවීම නිසා මනුස්සාවාශයෙන් තොර වනගහනයෙන් වැසී තිබුණු උ.නැ. ප්‍රදේශවල පදින්චි කරණලදී.

දෙවන පියවර වශයෙන් 1840 න් පසු උඩරට කෝපි සහ තේ වගාවටද දකුණු ඉන්දියා තමිල්නාඩුවෙන්  ප්‍රදේශයෙන් සුද්දන්ගේ වහළුන් මෙන් ලක්ෂ12ක් පමණ කම්කරුපිරිසක් ගෙනවිත් මධ්‍යයම කඳුකරයේ පදින්චි කලහ.

තෙවන පියවර වශයෙන් සුද්දන් මේ රටේ ප්‍රථම ජනගහන සහ සන්ක්‍යාලේඛන අධ්‍යක්ෂ වරයා වශයෙන් පොන්නම්බලන් අරුණාචලම් පත්කොට ඔවුන්ගේම උපදෙස් අනුව 1901 දී, උතුරේ සහ නැගෙනහිර මලබා කම්කරු හමුදාව මේ රටේලන්කා දෙමළ ජාතිය වශයෙන් නම් කෙරිණ. මෙම තනතුරට මලබා ජාතිකයකුවූ අරුණචලම් පත්කිරීමද සින්හල බෞද්ධ ජාතිය දුර්වල කිරීමට මනාසේ සැළසුම්කොට සුද්දන් විසින් දියත් කළ කුමණ්ත්‍රණයේම කොටසකි.

සිව්වණුව මේ රටේ භූගෝලීය හදබිම වන මධ්‍යම කඳුකරයේ සුද්දන්ගේ තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට අධික, එවකට බ්‍රතාන්‍ය පුරවැසියන් වූ කම්කරු හමුදාවක්ද 1948 දී මෙහි දමා ගියේද මතු දිනක ලන්කාවේ මධ්‍යම කඳුකරයද ඉන්දියාවේ ප්‍රාන්තක් වූ මලයනාඩුවක් කොට සින්හල බෞද්ධ රට සහ ජාතිය ව්නාශකිරීම සහ ඉන්දියාව සහ ලන්කාව අතර අනාගතයේදී දරුණු අර්භුධ ඇති කිරීමටය.  ඔවුන් දැනටමත්  මධ්‍යම කඳුකරය මලයහ’ (මලය නාඩූ)නමින් නම්කොට  “නාම් 200” යන වැඩ පිළිවෙලක් යටතේ තමන් මෙම ප්‍රදේශයේ අවුරුදු 200 සිටි බව  ඉන්දියාවේ සහ බටහිර රටවල ස හායද ඇතිව එම ප්‍රදේශයට උරුමකම් කීමට පටන්ගෙන ඇත.පසුගිය දිනක නාම් 200” යටතේ කොලඹ පැවැති වැඩ සටහනකට ජනාධිපතිවරයා මෙන්ම අගමැති වරයාද සාභාගී වී එම රට බෙදීමේ ව්‍යාපාරයට රාජ්‍ය අනුග්‍රහය දීමෙන් රටජාතිය ද්‍රෝහී අන්දහ්මින් පාවාදී ඇත. වතු දෙමළු ‘මළයහ” නමින් දැන් හඳුන්වන්නේ දකුණු ඉන්දියාවේ  මලයනාඩුවේ අනු පිටපතය

පස්වණුව ඊට පසු. ඉන්ග්‍රීසීන්ගේ දීර්ගකාළීන අරමුණ වූයේ උ.නැ සහ මධ්‍යම සහ ඊට යාබද ඉන්දීය කම්කරුවන් සිටින  මාතලේ,කුරුනෑගල, කෑගල්ල,රත්නපුරය, මහනුවර, බදුල්ල සහ මාතර යන සියලුම ප්‍රදේශ එකතු කොට  මලයනාඩුව පිහිටුවා පුත්තලමේ සිට, යාපනය, ත්‍රිකුනාමලේ හරහා ගාල්ල දක්වාම දෙමළ ඊලම නිර්මාණය කිරිමය.

ක්‍රි. පූ. 543 සිටම 1901 වනතුරු මේ ලන්කාවේ කිසිම අවස්ථාවක දෙමළ නමින් ජාතීයක් සිටියේ නැත. මුළු දිවයින පුරාම සිටියේ සින්හල ජාතිය පමණි. සින්හලයෝ මේ භූමියේ මෙන්ම හාත්පසින් වූ මහසයුරේ පරම අයිතිකරුවෝ වූහ.

මෙම සාපරාධී කුමන්ත්‍රණයට හේතුව

සුද්දන්ගේ මෙම වෛරී කුමණ්ත්‍රණයට ප්‍රධාන හේතුව වූයේ හිරු නොබසින අධිරාජ්‍යය, ලෝකයේ කිසිම රටකදි ඔවුන් නොලැබු පරිදි නින්දාසහගත සහ අන්ත පරාජයට පත්කළ උඩරට රාජධානියේ සින්හල බෞද්ධ ජාතියෙන් පළි ගැනීමක් වෂයෙනි. ඒ වනවිට මුළු ලොව පුරාම  අපරාජිතව සිටි අවිබලයෙන් සහ යුද්ධෝපක්‍රමයන්ගෙන් අනූන ඉන්ග්‍රීසීන්ට 1803 දි උඩර සින්හල රාජධානියේදි ලත් ලජ්ජාසහගත පරාජයෙන් වෛර බැඳගත් ඉන්ග්‍රීසින් උපායසීලීව  සින්හලේ ඇහැලේපොල වැනි නායක්යින්ගේ සහායෙන් 1815 මර්තු 2 ගිවිසුම අත්සන්කොට 1818 නොවැම් 21 දරණ රාජ ආඥාවෙන්  ගිවිසුම පසෙකටදමා සින්හලයින්ගෙන් පළිගැනීම ආරම්භ කරණ ලදී. 1818 ඌව සහ 1848 මාතලේ නිදස් සටන් වලදී, ලෝකයේ ම්ලේච්චතම මර්ධන මඟින් දස දහස් ගණන් මරා සින්හල බෞද්ධයින් මර්ධනයකොට, උඩරට සින්හලයින්ගෙන් පලිගැනීමට වඩාම සුදුසු ක්‍රමය නම් උඩරට කඳුකරය පුරා දෙමළුන් පදින්චි කොට සින්හලයින්ට ඔවුන්ගේ රට අහිමිකිරීමේ දැඩි අධිස්ඨානයක් ඇතිකරගත්හ. 1948 ඔවුන් මේ රටින් පිටව යනවිට ඔවුන්ගේ වහළුන් වූ ඉන්දියානු මළබා දෙමළුන් ලක්ෂ 12ක් පමණ මෙහි රඳවා ගියේ කන්ද උඩරට සහ යාබද ප්‍රදේශ සියල්ල සින්හලයින්ට සදාකාලිකව අහිමිකිරීමටය.

මෙම ජාතික ව්‍යශනය තේරුම ගැනීමට තරම් බුද්ධියක් ඇති එසේම ඉන් රට ජාතිය බේරාගත හැකි සින්හල බෞද්ධ රාජ්‍ය නායකයෙක් අ වනතුරුම මේ රටේ ඉපදී නැත. මේ මහා ජාතික ව්‍යශනයට පිළියමක් සෙවීමට උත්සාහයක් දරා ඇත්තේ   ඪී.ඇස් ගේ 1949 ඉන්දු පකිස්ථානු පුරවැසි පනත සහ ජෝන් කොතලාවලගේ 1953 නේරු /කොටලාවල ගිවිසුම පමණි.ඊට ප්සු පත්වූ සෑම රාජ්‍ය නායකයෙක් මෙන්ම නිතරම කටයුතු කළේ වතුකරයේ සහ රටේ අනෙකුත් ප්‍රදේසවල  දෙමල චන්දය ලබාගැනීම මුල්කොටගෙනය. තමන්ගේ මව්බිම ගැන හෝ තම ජාතිය  මේ අන්දමින් නොසලකා හරින පාලකයින් පිරිසක් සිටින කිසිම රටක් මා දැක හෝ අසා නැත.

එමනිසා දැන්වත් මෙම ව්‍යෂනයේ දිග පලල හරියාකාරව තෙරුම්ගෙන, ඊට අව්ශ්‍ය පිළියම් නොපමාව යොදා මේ සින්හල රටත් සින්හල බෞද්ධ ජාතියත් , ඉතිහාශය පුරා සිදුවූ ඵරිදි බේරාගත හැකි සින්හල බෞද්ධ නායකයෙකු  අපි සොයාගත යුතුය.

මෙම අයිතිහාසික පසුබිම තුල එවැනි ජාතික නායකයෙකු සොයා ගැනීම සඳහා උපකාර විය හැකි ප්‍රශ්න මාලාවක් මම  පාහතින් දක්වමි.

1.මේ රටේ නම් කුමක්ද? ක්‍රි.පූ. 543 සිටම එය සිංහලේ/ ලන්කාදීප /ශ්‍රී ලන්කාව බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

මේ රටේ ජාතිය කුමක්ද? එය කි.පූ. 543 සිටම සිංහල බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

3.මේ රටේ සුළු ජාතීන් කියා පිරිසක් නැති බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

4. දෙමළ සහ මුස්ලිම් යනු මේ රටේ ආගන්තුක සුළුජන කොටස් දෙකක් පමණක් බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

5.ඔවුන් 1815 ට පෙර, මේ රටේ ජාතීන් නොවන බව ඔබ දන්නවාද/ පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

6.1815වනවිට මේ රටේ සිටියේ එක් ජාතියක් පමණි. ඒ සින්හල ජාතියයි. ඒ වනවිට මේ රටේ සිටි දෙමළ මුස්ලිම් සියළු දෙනාමද හැඳින්වූයේ සින්හලේ වැසියන් යන අර්ථයෙන් සින්හලයින් වශයෙන් බව ඔබ දන්නවාද?  පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

(දෙමළ සහ මුස්ලිම් මෙන්ම බර්ගර් ජනවර්ග,ජාතීන් වශයෙන් නම්කළේ ඉන්ග්‍රීසීන් විසිනි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වූයේ 1799 ක්ලෙඝෝන් රිපෝට් නැමති ලිපියෙනි. ඒ සමඟම වෙස්ලියන් කතෝලික ධර්ම ප්‍රචාරකයින්ද, මේ රටේ සින්හල සහ දෙමළ නමින් ජාතීන් දෙකක් ඇති බවද,රටවල් දෙකක් ඇති බවද, ඉන් දෙමළ රට පුත්තලමේ සිට යාපනය,ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා වලවේගඟ දක්වාද රටේ අභ්‍යන්ත්‍රය සහ බටහිර කොටස සින්හල ජාතියේ බවද,එසේම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මෙම තත්වය තහවුරු කිරීම බවද 1818  දි ගාල්ලේ පැවති ඔවුන්ගේ අග්නිදිග ආසියාතික සම්මේලනයකදී ප්‍රකාශකොට ඇත.කෙසේ වුවද ඔවුන්ගේ වාර්තාවලද සින්හලයින් මේ රටේ ස්වදෙශකයින් වශයෙන් නම්කොට ඇතදෙමළුන් මේ රටේ ජාතියක් යන සන්කළ්පය ඇතිවූයේ කෙසේදැයිද, කවදා සිටදැයිද දැන් ඔබට පැහැදිලියයි සිතමි)

මුස්ලිම් වරුන්ද කලින් කළ වෙළඳාමට අරාබිකරයෙන් මේ රට ආ සහ ඉන්දියාවෙන් පැමිණි වශයෙන් කොටස් දෙකකි.  ඔවුන් කුමන වර්ගයට අයිති උනත් පහත සඳහන් වැකි කාන්ඩයෙන්ම ඔවුන්ගේ ආක්‍රමණික ආකල්පයන්ද පැහැදිළි වේ.

එදා රජු ගෙන් ගෙරිහමක් එලා ගැනීමට බිම්කඩක් ඉල්ලාගත් මුස්ලිම් වරුන්ද, කලින් කල වෙළඳාමට අරාබිකරයෙන් මේ රට ආ සහ ඉන්දියාවෙන් පැමිණි වශයෙන් කොටස් දෙකකි.  ඔවුන් කුමන වර්ගයට අයිති උනත් පහත සඳහන් වැකි කාන්ඩයෙන්ම ඔවුන්ගේ ආක්‍රමණික ආකල්පයන්ද පැහැදිළි වේ. ගෙරිහමක වපසරියක් තම පැවැත්ම වෙනුවෙන් ලබාදෙන ලෙස සින්හලේ රජුගෙන් කළ ඉල්ලී අනුව, ආගන්තුක සත්කාර්යk vashayen  එදා රජු කල ක්‍රියාව නිසා දිනෙක තම හතර වරිගයටම ගෙරිහමක වපසරියක් හෝ ඉතිරි නොවන ආකාරයේ දීමක් වේ යයි ඔහු කිසිදා නොසිතන්නට ඇත.  ඔහු එදා කල වැඩෙන් අද රටේ අයිතිකාරයාට ගෙරිහමක වපසරියක් ඉල්ලීමට සිදු වී තිබේ.

එදා උරුමය අද අප සතුව නැත. එදා බිම අද අප සතුව නැත. එදා වරිගය අද අප සතුව නැත.)”

(.මා මෙම ප්‍රශ්නය නගන්නේ ඔබ සියලු දෙනාම, නිතරම සියළුම ජාතීන්ට, ජාති භේදයක් නැතිව ආදි වශයෙන් ප්‍රකාශ කරන බැවිනි.2500 ක ඉතිහාසයේ කිසිම දිනක ඔවුන් මේ රටේ ජාතීන් වශයෙන්ද හඳුන්වා නැත.  ඔවුන් මේ රටේ ජාතීන් වශයෙන් පළමුවරට හැඳින්වූයේ ඉන්ග්‍රීසීන් විසිනි. ඒ මේ රටේ සින්හල බෞද්ධ පදනම විනාශකිරීම සඳහාය.

වෙනම රාජ්‍යක් ඉල්ලන වර්තමානයේ උතුරු සහ නැගෙනහිර සිටින දෙමළ ජනයා 1665 න් පසු ඕලන්දයින් සහ 1815 න් පසූ ඉන්ග්‍රීසින් විසින් මේ රටට ගෙන ආ මලබා වහල් කුලීකරුවන්ගෙන් පැවත එන අයය. ඔවුන්ගේ මේ රටේ පදින්චිය වසර 300 කට වඩා අඩුය. (පෙරේරා 2020 සහ රොබට් පර්සිවල් 1803). ලන්කා භූමිය බෙදීමේ පළමු පියවර වශයෙන් 1833 කෝල්බෲක් කොමිෂමෙන් උ.ද.බ. නැ සහ ම. වශයෙන් පලාත් 5 කට බෙදා උ. සහ නැ. දෙමළ පලාත් වශයෙන් නම්කළේ සුද්දන් විසින්ය.

වතුකරයේ දෙමලුන්, 1870න් පසු ඉන්ග්‍රීසින් විසින් ඔවුන්ගේ තේ වතුවල වැඩට දකුණු ඉන්දියාවෙන් වරින් වර ගෙනවිත් වහලුන්ගෙන් මෙන් වැඩ ගෙන 1948 දී මෙහි අතරමන්කොට මා ගිය මලබාර් වරුන්ය. (බුරුම රජය විසින් එළවාගත්  රොහින්ගියා වරුන් මෙන්).මේ අනුව උ.නැ. මෙන්ම උඩරට සිටින සියළුම දෙමළුන්, සුද්දන් විසින් මේ රට ගෙනා අය නිසා, 1948 වනතුරුම, ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසියන්ය. මේ නිසා 1901 දී රෙජිස්ට්‍රා ජෙනෙරල් අරුනාසලම් පොන්නම්බලන් ලන්කා දෙමලුන් වශයෙන් නම්කල උතුරු නැගෙනහිර දෙමළුන්ගේද මේ රටේ ස්ථිර පදින්චිය වලන්ගුවන්නේ 1948 සිටය. වතු කම්කරුවන්ගේ පදින්චිය වලන්ගුවන්නේ 1987 ජේ ආර්/රජිව් ගිවිසුමේ  සිටය. එයද නීතිවිරෝධි ගිවිසුමකි.

මේ අනුව මොවුන් සියළු දෙනාම සුද්දන් රට හැර යනවිට මෙහි අතරමන්කොට දමාගිය බ්‍රතාන්‍ය පුරවැසියන්වූ ඉන්දීය වහල් කම්කරුවන්ය.  ඔවුන් ගතින් මෙහි සිටියද, මේ රටෙන් යැපුනද, මේරටේ හිරුඑලියෙන්, සුළඟින් සහ ජලයෙන් පණනළ රැකගත්තද උතුරු නැගෙනහිර දෙමළුන් මෙන්ම, සිතින් සහ මනසින් පූර්ණ වෂයෙන්ම ඉන්දීය කාරයින් බවද කිවයුතුය. මේ අනුව මොවුන් කිසිවෙකු මේ සිංහල රටේ සැබෑ රටවැසියන් නොවන බව පැහැදිළිවම කිව යුතුය. එම නිසා මොවුන් සියළු දෙනාම දකුණු ඉන්දියාවෙන් සුද්දන්ගේ වහලුන් මෙන් මෙහි පැමිණි ඉන්දීය ජාතිකයින් බව මොවුන් මෙන්ම ලංකාවේ දේශපාලකයින්ද දැන්වත් තේරුම්ගත යුතුය.

ඇත්ත වෂයෙන්ම 1948 දී මොවුන් සියළු දෙනාම ඉන්දියාවට හෝ එන්ගලන්තයට ගෙනියන මෙන්, බුරුමයේ සහ අප්‍රිකානු රටවල සිදුකළ පරිදි, මේ රටේ පාලනය භාරගත් අය ඉල්ලිය යුතුව තිබිණ.එසේ ඉල්ලීමෙන් පසු සුද්දන් තම යුතුකම ඉටු නොකෙළේනම් මොවුන් සියළු දෙනාම 1949 දීම පිටුවහල් කළයුතුව තිබිණ.

එමනිසා දැන්වත් මොවුන් කළයුත්තේ සුද්දන්ගේ කුළියට ඇවිත් සින්හල අපේ රටට අයිතිවාසිකම් කිමට පෙර, පළමුව තමන්ගේ රටේම තමන්ට අහිමිවූ අයිතිවාසිකම් ලබා ගැනීමය. උදාහරණයකට ලංකාවේ සිටින දෙමලුන්, මේ සිංහලයින්ගේ රටෙන් නිජබිම් කොටස් ඉල්ලා සටන් කිරීමට පෙර ඔවුන් පළමුව කළ යුහ්ත්තේ නේරු විසින් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම් වාදයට එරෙහිවව 1963 පැනවූ පනතට එරෙහිව සටන්කොට ඔවුන්ගේම මව්බිමේ තමන්ට අහිමිවූ අයිතිවාසිකම් ලබා ගැනීමය.

අනෙක් අතින් ඊළම කියන්නේ සිංහලයින්ගේ දේශය යන්නමය. දකුනු ඉන්දියාවේ apa සින්හල දේශය හඳුන්වා ඇතේත් ඊලම් යන නමිනි.ක්‍රි. පූ. 543 සිටම එය මෙහි තිඹුණ නිසාත් අද වනතුරුම තිබෙණ නිසාත්, තවත් ඊළමක් (සිංහල දේශයක්) මෙහි පිහිටුවීමට අවශ්‍ය නැති බව මොවුන් දැන්වත් තේරුම්ගත යුතුය. ඒ වෙනුවට ඔවුන් කළයුත්තේ ඉන්දියාවේ තමිල්නාඩුව පිහිටුවා ගැනීම නොවේද?)

7.ක්‍රි.පූ. 543 සිටම 1815 දක්වා මේ රටේ රාජ්‍ය භාෂාව වූයේ සිංහල එමනිසා දැනුදු මේ රටේ රාජ්‍ය භාෂාව වියයුත්තේ රටේ මුළු ජනගහනයෙන්  75% ක් තවමත් සිංහලයින් වන නිසාය. එමෙන්ම රටේ මුළු ජනගහනයන් 99% ක්ම සිංහල දන්න නිසාය. මනිසා මේ රටේ  රාජ්‍ය භාෂාව සිංහල වියයුතු බව ඔබ දන්නවාද/පිලිගන්නවාද? ඔබ ජය ගතහොත් 1987 තේ ජේ. ආර්/රජිව් ගිසුම අහෝසිකොට එසේ ව්‍යවස්ථාගත කිරීමට ඔබ ප්‍රතිඥා දෙනවාද?

වසර 2358ක් අඛණ්ඩව සිංහලයින් යින්ගේ රට වූ සිංහලේ රාජ්‍ය භාෂාව සිංහල නොවන්නේනම් සිංහලයින් රාජ්‍ය භාෂාව වන්නේ කුමන රටේදැයි මේ දේශපාලකයින්ගෙන් මම අසමි.

8.එමනිසා සිංහල මේ රටේ එකම රාජ්‍ය භාෂාව විය යුතු බව ඔබ දන්නවාද/ පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට ඔබ පොරුන්දු වනවාද? ක්‍රි.පූ. 307 සිටම පැවති පරිදි

9.මේ රටේ රාජ්‍ය ආගම කුමක්ද-?  ක්‍රි.පූ. 307 සිටම පැවති පරිදි එය බුද්ධාගම වියයුතු බව ඔබ දන්නවාද/පිලිගන්නවාද? එසේම වසර 2260 ක් බුද්ධාගම මේරටේ රාජ්‍ය ආගමවූ බව ඔබ දන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

10.මේ රට ක්‍රි.පූ 543 සිටම ඒකච්ඡත්‍ර සිංහල රාජ්‍යක් බවද ක්‍රි පූ. 236 සිට  සිංහල බෞද්ධ රාජ්‍යක් බවද ඔබ දන්නවාද/ පිළිගන්නවාද ? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

11. මේ රට සින්හලයින්ගේ රට බැවින් සිංහලයෙකුට මේ රටේ ඕනෑම තැනක පදින්චිවීමට අයිතියක්   ඇති බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

12. මේ රට මව්බිම වන්නේත් එසේ සිතන්නේත් සිංහලයින් පමණක් බව ඔබ දන්නවාද/පිළිගන්නවාද? එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

13 දෙමළුන්ගේ මව්බිම දකුණු ඉන්දියාවේද, මුස්ලිම් වරුන්ගේ මව් බිම් දකුණු ඉන්දියාවේ හෝ මෙහි සන්ක්‍රමණයවීමට පෙර ඔවුන් සිටි රටවල් බවද ඔබ දන්නවාද/ පිළිගන්නවාද?

14. එම නිසාම දෙමළ, මුස්ලිම් කිසිවෙකුට මේ රටේ රාජ්‍යයන් හෝ වෙනම පාලන ප්‍රදේශ ඉල්ලීමට කිසිම අයිතියක් නැතිබවද එසේ ඉල්ලීම හෝ ප්‍රකාශකිරීම මේ රටින් පිටුවහල් කළහැකී වරදක් බවද ඔබ දන්නවාද/ පිළිගන්නවාද?  එසේ ඉල්ලිමෙන් ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය භාවය උල්ලන්ඝය වන බව ඔබ දන්නවාද /පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට ඔබ පොරුන්දු වනවාද?

සමාප්තිය

15.සියළුම දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඉහත සඳහන් යථාර්තයන් පිළිගෙන 1815 ට පෙර සිටි ආකාරයට සිංහලයින්/ලාන්කිකයින් සමඟ රටේ භූමිපුත්‍රයින් වන සිංහල සමාජයට අනුගතවී මෙහි සිටීමට නොහැකිනම් ඔවුන් සියළු දෙනාම ඔවුන්ගේ මව් රටවලට ආපසු යායුතු බව ඔබ පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එම නීතිය ව්‍යවස්ථාගත කිරීමට ඔබ පොරුන්දු වනවාද?

16.ඉහත සඳහන් අන්ක 1 සිට 15 දක්වා ඔව් කියා කිව නොහැකි කිසිම  කිසිම පුද්ගලයෙකු මේ රටේ රටවැසිකම ලබා ගැනීමට, දේශපාලනය කිරීමට හෝ පක්ෂ නායකයකු වීමට සුදුසු නොවන අතර එවැන්නෙකුට දේශපාලනයට ඇතුලත් වීමද සපුරා තහනම් කළ යුතුය. ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට ඔබ පොරුන්දු වනවාද?

17.ඉතිහාශය පුරාම පැවති පරිදි සිංහල නොවන වෙනත් රටක වැසියෙකුට මේ රටේ පූර්ණ රටවැසියෙක් වීමට හැකිවන්නේ පළමුව ඔහුගේ හෝ ඇයගේ මුල් රටේ රටවැසි භාවය සම්පූර්ණයෙන්ම අත්හැර සිංහල භාෂාව ඉගෙනගෙන, සිංහල නමක් ගෙන, බෞද්ධ ආගම වැළඳගෙන මේ සිංහල බෞද්ධ රටට සම්පූර්ණයෙන්ම පක්ෂපාතී වන බවට රජය විසින් නියම කරණ පරිදි ප්‍රතිඥාදී දිවුරුම් දීමෙන් පසුවය.

18.මෙම කොන්දේශි පිළිනොගන්නා කිසිවෙකුට මේ රටේ රටවැසි භාවය නොදිය යුතු අතර දේශපාලනය හෝ රජයේ රැකියා කිරීමද, ඉඩකඩම් මිළදී ගැනීම, ව්‍යාපාරවල යෙදීම හෝ රටේ රැඳී සිටීම නීතියෙන් තහනම් කළ යුතුය.එවැනි පුද්ගලයින් වහාම රටින් පිටුවහල් කළයුතුය. ඔබ ජය ගතහොත් එසේ කරනවාද?

.සියළුම ඉන්දීය දෙමළුන්ට මේ රටේ පුරවැසිභාවය දිය යුත්තේ 1953 නේරු/කොතලාවල ගිවිසුම අනුව පමණි. ඉන් බැහැරව දී ඇති සියළුම පුරවැසිකම් අහෝසිකළ යුතුය.

19..1815 දී උඩරට ගිවිසුමෙන් ඉන්ග්‍රීසීන්ට භාරදුන්නේ සිංහලේ රාජධානියයි, 1948 මේ රටේ පාලකයින්ට ආපසු භාරදුන්නේද සිංහ ලේමය. ශ්‍රී ලන්කාව,(සිලෝන් කීවේද සිංහල මිනිසුන්ගේ රට යන්නමය) ඔබ දන්නවාද/පිළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

මේ රටේ සභ්‍යත්වය පදනම් කරගෙන නිර්මාණය කෙරෙන නව ව්‍යවස්ථාවේ මෙම සියළුම ප්‍රතිපාධනයන් ඇතුලත් කළයුතුය.

20.1799 ක්ලෙග් හෝන්ගේ සිට බ්‍රිතාන්‍යය පාලකයින් සහ කතෝලික පල්ලිය එක්ව මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශකිරීම සඳහා වැපුරූ බහුජාතික,බහු ආගමික, බහුවාර්‍රගික සහ බහුභාසික සන්කල්පයන් තව දුරටත් ප්‍රචලිත කිරීම වහාම නතරකොට 1815 ට පෙර මෙහි තිබුණු ස්වෛරී, ස්වාධීන, නිදහස් සහ අභිමානවත් සිංහල ජාතිය නැවත ව්‍යවස්ථාගතකොට සුද්දන් විසින් පැලකරණ ලද බහු ජාතික,බහු ආගමික, බහුවාර්‍රගික සහ බහුභාසික සන්කල්පය සියළුම ලේඛණවලින් සහ භාවිතයෙන් වහාම ඉවත්කොට  එසේ ප්‍රකාශකිරීම හෝ ලිවිම නීතියෙන් දඬුවම් කළහැකි අපරාධයක් වශයෙන් නම්කළ යුතුය. . ඔබ ජය ගතහොත් එසේ කරනවාද?

මීට අමතරව

මේ රටේ ඉතිහාශය සම්පූර්ණයෙන්ම වෙනස් කළ, සින්හල ජාතියේ වසර 2500ක සියළු උරුමයන් සහ අයිතිවාසිකම් සියල්ල ඉන්දියාවට පාවාදී විනාශකළ, රටේ ඒකීය භාවය නැතිකොට මේ රට දෙකට කඩා උතුරු නැගෙනහිර වෙනම ස්වාධීන දෙමල ඊළම් රාජ්‍යකට මඟ පෑදූ, දැනටමත් ඉන්දියාව ඒකපාක්ෂිකව උල්ලන්ඝණය කොට ඇති, 1987 ජූලි 30 ජේ.ආර්,රජිව් ගිවිසුම වහාම අහෝසි කිරීම .

2. මේ රටේ රාජ්‍ය පාලනය අවුලෙන් අවුලට පත්කළ රටට මහා හූනියමක් වූ ආණ්ඩුකාරයින් 9 දෙනෙක් ඇතුළු අමතර සහ අනවශ්‍ය දේශපාලකයින් 1000 ක් පමණද අතිරේක නිලධාරීන් දහස් ගානක් සහ ගොඩ නැගිලි යාන වාහන ආදිය සඳහා ජාතික ධනය බිලියන ගණනක් වාර්ෂිකව නාස්තිකරණ, රට හා ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති 13 වන ව්‍යවස්ථාව සහ පලාත් සභා වහාම අහෝසිකිරීම

3මේරටට මහත් ශාපයක්වී ඇති විධායක ජනාධිපති තනතුර වහාම අහෝසිකිරීම

4 1978 ව්‍යවස්ථා අහෝසිකොට මේ රටේ සභ්‍යත්වයට මත පදනම්වූ ව්‍යවස්ථාවක් සකස්කරණ තුරු 1972 ජනරජ ව්‍යවථාව වහාම බලගැන්වීම

5 චන්දයෙන් පරදින, කිසිම දවසක මහජන චන්දයකින් පාර්ලිමේන්තුවට එන්ට බැරි, පක්ෂ නායකයින්ගේ ගජ මිතුරන් සහ නෑදෑයන් පාර්ලිමේන්තුවට ගැනීම සඳහා කපටි දේශපාලකයින් විසින් නිර්මාණය කොට ඇති  ජාතික ලැයිස්තුව වහාම අහෝසිකිරීම

6. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කොට ඇති දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය වහාම අහෝසිකොට පැරණි ආසන මන්ත්‍රීක්‍රමය නැවත ඇතිකිරීම

7 පාර්ලිමෙන්තුවේ ආසන සන්ක්‍යාව 1977 තිබුණු 168 ට වහාම අඩු කිරීම

8 මැති ඇමතිවරුන්ගේ අවුරුදු 5 න් විශ්‍රාමවැටුප් ක්‍රමය ඇතුළු අසීමිත වරප්‍රසාධ වහාම අහෝසිකිරීම

9රාජ්‍යසේවය දේශපාලන ග්‍රහණයෙන් නිදහස්කොට ස්වාධීන ජනතා සේවයක් බවට පත් කිරීම

10.1815 අපට අහිමිවූ සිංහල බෞද්ධ රාජ්‍ය නැවත ලක්පොලවේ ප්‍රතිෂ්ඨාපණය කිරීම.

12.මේ රටේ සුවිෂේශී භූ දේශපාලන පිහිටීම සහ අසීමිත ස්වාභාවික සම්පත් සහ මානව සම්පත් වලින් රටේ ආර්ථිකය නගා සිටුවීමට උපරිම ප්‍රයෝජනය ගැනීම

13.ඒ සඳහා ලෝකය පුරා විසිරී සිටින සියළුම ලාන්කික විද්වතුන්ට  ජාතිය ගොඩගැනීම සඳහා මව්බිමට එන මෙන් ආරාධනය කිරීම

14.දේශීය නිශ්පාදනය සහ  රැකියා අවස්ථා නැන්වීම, අපනයන  ඉහල නැන්වීම සහ ආනයන සීමාකිරීම

15. දේශපාලකයින්ගේ සහ දේශපාලන පක්ෂවල සුභසෙතට වඩා රටේ හා ජනතාවගේ සුභසෙත ට මුල් තැන දීම

16 මෙකී කරුණු පිළිනොගන්නා කිසිවෙකුට මේ රටේ රටවැසිකම ලැබීම,දේශපාලනය කිරීම හෝ රාජ්‍යසේවයේ යෙදීම තනම් කළයුතුය.

ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

17.වසර 2600 කට ආසන්න ප්‍රෞඩ ඉතිහාශයකට හා සන්ස්කෘතියකට උරුම කියන ජාතියක් වශයෙන් අප රටේත් ජාතියේත් අනන්‍යතාව රැක ගැනීම සඳහා ජාතියක් වෂයෙන් මෙකී  නිර්නායකයන් අපි දිවිහිමියෙන් ආරක්ෂාකළ යුතුය. ඒ බව ඔබ ළිගන්නවාද? ඔබ ජය ගතහොත් එසේ ව්‍යවස්ථාගත කිරීමට පොරුන්දු වනවාද?

18 මේ රටේ සියළුම පාසැල්,පන්සල් සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතනතුල දේශප්‍රේමය සහ ජාත්‍යාලය වඩවන වැඩපිළිවෙලක් වහාම ක්‍රියාවට නැන්වීම

19. සියළුම පාසැල්, විශ්ව විද්‍යාල සහ පිරිවෙන් වල ලන්කාවේ සැබෑ ඉතිහාසය උගැන්වීමේ වැඩපිලිවෙලක් වහාම ආරම්භකිරී.

ලිඛිථව ජාතියට එසේ කරණ බවට පොරොන්දු නොවන කිසිවෙකු මේ රටේ නායකයෙකු වීමට හෝ දෙශපාලනයට කිසිසේත්ම සුදුසු නොවේ. එමනිසා එසේ ජාතියට පොරොන්දු නොවන කිසිවෙකුට කිසි දිනක මේ රටේ කිසිම සින්හලයෙකු කිසි දිනක තම චන්දය නොදිය යුතුය.

20. මේ රටේ සමස්ථ ජීවී පද්ධතිය සහ ශිෂ්ඨාචාරය රඳා පවතින්නේ මධ්‍යම කඳුකරයෙන් ගලාබස්නා ගන්ගා මත බැවින් එම කඳුකරයේ (රටේ භූගෝලීය හදබිමේ) භෞතික ස්ථාවරත්වය සිය පණ මෙන් අප ආරක්ෂාකළ යුතුය.

ඒ සඳහා පහත සඳහන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුය

1, මූ.ම. අඩි 5000 ට ඉහල සියළුම ප්‍රදේශ සින්හල රජකාලේ මෙන්  අධි රක්ෂිත වනාන්තර හා ආරක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශකිරිම

2, මූ.ම, අඩි 3500 -5000 අතර කළාපයෙන් සියළු ජනාවාශ ඉවත් කිරීම

3 කඳු රටේ සියළුම ජනාවාශ මු.ම. අඩි 3500 න් පහල කොටසට සීමාකිරීම. ඉහත අන්ක 2 යටතේ ඉවත් කෙරෙන නීත්‍යාණුකූළ රට වැසියන් වන පුද්ගලයින්ද මෙම කලාපයේ පදින්චි කිරීමට යෝජනා කෙරේ..

21මෙකී සියළුම ප්‍රතිඥාවන් ජාතිය ඉදිරියේ පොරොන්දු නොවන කිසිවෙකු මේ රටේ ජනපති, අගමැති වීමට හෝ කිසිම මට්ටමක දෙශපාලනයට කිසිසේත්ම නුසුදුසු බවට ව්‍යවස්ථා ගතකළ යුතුය

මෙසේ කිරීමෙන්

දැනට මහා පාරිසරික විනාශයක් සිදු කරමින් 3500 න් ඉහල  ප්‍රදේශවල සාදා ඇති පහත සඳහන් නිවාශ ක්‍රමය වැනි සියළුම නිවාශ ඉවත්කළ යුතුය.

බොගවන්තලාවේ  වතු නිවාස  මු.ම..අඩි 4800.

ලබන ජනාධිපති මැතිවරණයට පෙර ඉහත සඳහන් පොරුන්දු නොවන සියළුම අපේක්ෂකයින් ප්‍රතික්ශේප කොට, එසේ පොරොන්දුවන කිසිම අපේක්ෂකයෙකු නැතිනම් මේ රටේ සියළුම සින්හලයින් ලබන ජනාධිපති මැතිවරණය වර්ජනය කළ යුතුයයි මම යෝජනා කරමි.

මන්ද එවැනි අයට චන්දය දීමෙන්, 1948 සිට ඔබ කළ වරද නැවතත් සිදුකරණ නිසාය.

මෙවැනි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකොට 1815 ට පෙර මේ රටේ තිබුණ සින්හල බෞධ රාජ්‍ය යළි කිසි දිනක ගොඩ නැගිය නොහැක.

මේ සින්හල රට හා සින්හල බෞද්ධ ජාතියට සියපණ දෙවැනි කොට ආදරය කරණ සින්හල බෞද්ධයෙකු වශයෙන් මම මෙම යෝජනා ඉදිරිපත් කරමි.

                                      XXXX

අපි ජාතියක් වශයෙන් සිංහල බෞද්ධයෝ වෙමු. සිංහල බෞද්ධයින් යනු මනුස්සයින්ට පමණක් නොව අපා,දෙපා,සිව්පා සහ භූපා යන සියළුම සතුන්ටද මෛත්‍රී කරණ, හින්සා නොකරණ, සියළුම මිනිසුන් සහ සත්වයන් පවා කල්‍යාණ මිත්‍රයින් වශයෙන් දකින, පන්සිල්ප 5 රකින අහින්සාවාදී මනුස්ස කොට්ඨාෂයකි ඒ අණුව දෙමළ, මුස්ලිම් කියා අපගේ කිසිදු විරසකයක් නැත. අපගේ එකම පැමිනිල්ල ඔවුන් මේ රටේ දෙමළ සහ  මුස්ලිම් ජාතීන් වශයෙන් පෙනී සිටීමටත් මේ සින්හල රටෙන් දෙමළ මුස්ලිම් වශයෙන් වෙනම රාජ්‍යන් ඉල්ලා සටන් වැදීමත් සහ බෝම්බ පිපිරවීමත් පිළිබඳවය.

ඉහතින් දැක්වූ පරිදි මේ රට සින්හලයින්ගේ රට බව පිළිගෙන, තමන් එහි සුළු ජනකොටස් පමණක් බව තෙරුම් ගෙන ස්වදේසීන් වන සින්හල සමාජයට අන්තර්ග්‍රහනය වී, වෙනම ඊළාම්, කලිස්තාන් නොඉල්ලා සිටින තාක් කල් ඔවුන්ටද මෙහි සිටිය හැක. කෙසේ වුවද එසේ කිරීමට නොහැකිනම්, බුරුමයේ සහ ඇතැම් අප්‍රිකාණු රටවල  සිදුවූ පරිදි තම තමන්ගේ මව් රටවලට ඔවුන් වහාම ආපසු යා යුතුය.

මීට අමතරව

වසර 2600 කට ආසන්න ඉතිහාශය පුරාම අඛන්ඩව සිදුවි ඇති පරිදි අසල්වැසි දකුණු භාරතයෙන් මෙන්ම බටහිර අධිරාජ්‍යවාදින් ඇතුළු කුමණ දේශයකින් වුවද පැමිණි සියළුම සතුරන්, කේසර සිංහයින්  මෙන් පරාජයකොට පලවාහැර ඇත. ක්‍රි පූ 588 සිට තෙවරක් බුදු රජුන් වැඩි, තෙවරක්  බුදුන්ට පූජාකොට ඇති, මේ ලක්බිමේ උන්වහන්සේගේ සාශනය මතු අවුරුදු 5000 ක් ආරක්ෂාවන බවට දිවැසින් දැක ඒ බව අනුදැන වදාරා සක් දෙවිඳුන්ට භාර දුන් බුදුන්ගේ දේශය යන නාමෝපලක්ෂිත භාරතීය පුරාණ සාහිත්‍යයේ  “භූමධ්‍යයේ අන්කීයතිති ලන්කා” (ලෝකයේ හරිමැද පිහිටිහෙයින් ලංකා නම්වූ”)  නමින් ලෝකප්‍රකටව ඇති  මේ සිංහල දේශය සිංහවන්ශික සිංහලයින් විසින් කේශර සින්හයින් මෙන් ඉතිහාශය පුරා පරසතුරන්ගෙන් ආරක්ෂකොට ගෙන ඇති බව දෙමළ මුස්ලිම් සියළු දෙනාම දැන්වත් දැනගත යුතුය.

එසේ තේරුම් ගෙන රටේ භූමිපුත්‍රයින් වන සින්හලයින් සමඟ සහයෝගයෙන් සිටීමට ඔවුන් දැන්වත් පුරුදු විය යුතුය. එසේ නැතිව 1799 සිටම අධිරාජ්‍යාය වාදීන් විසින් ඔවුන්ද මේ රටේ ජාතීන්වන බව සහ ඔවුන්ටද ස්වයන් නිර්ණයේ අයිතියක් මේ රට තුළ ඇතැයි වැපුරූ   විෂබීජ්ය ඔවුන්ගේ හිසින් දැන්වත් ඉවත්කොට මේ සින්හලයින්ගේ රටේ, සින්හලයින් සමඟ ජීවත්විමට සූදානම් විය යුතුය.

එසේ කිරීමට නොහැකිනම් ඔවුනොවුන්ගේ රට වලට ආපසුයාම හැර වෙන විකල්පයක් ඔවුන්ට නැත.   

තුන්ලෝකාග්‍ර බුදුරජානන් වහන්සේගේ සරණින්, ශ්‍රී දලදා වහන්සේගේ අනුහසින් එසේම රුවන්වැලිසෑය ඇතුලු බුදු පා පහසින් පුජනීය වූ සොලොස්මස්ථානයේ අනුහසින් සහ සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන් සියලු සතුරු උපද්‍රව ජයගෙන ඉර හඳ පවතිනාතුරු මේ පුණ්‍යභූමිය රැකේවා යි ලක්වැසි අපි සියළුදෙනාම එකාවන්ව එක හඬින් ප්‍රාර්ථනා කරමු.

1.මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෂයෙන් සිතාගෙන අප රටේ සියළුම අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීම

මෙහි සිටින දෙමළ ජනතාව ඉන්දීය සම්භවයක් ඇති පිරිසක් බැවින්  ඔවුන් තමන්ගේ වගකීම යයි සිතා ඉන්දියාව කටයුතු කිරීම, අප දෙරටේ සුහද භාවයට භාධාවකි. එසේම එය පිළිගත් සියළුම ජාත්‍යන්තර සම්මුති වලටද පටහැණිය.එබැවින් ලන්කාවේ සිටින දෙමළුන්ගේ ප්‍රශ්නවලට ඉන්දියාව ඇඟිළි ගැසීම වහාම නතර කළයුතුයි. මන්ද එසේ කළ විට ඔවුන් තමන් ජීවත්වන එසේම මුළුමනින්ම යැපෙන රටට වඩා ඉන්දියාවේ පුරවැසියන් මෙන් සිතාගෙන කටයුතු කරණ බැවිනි. ඒ අනුව ඔවුන් ලන්කා රට්වැසින් නොව ඉන්දීය පුර වසියන් වශයෙන් හැසිරීම මේ රටේ ස්වාධීනත්වයට ඉමහත් භාධාවකි. ඔවුන් ලාන්කාවේ රට වැසියන් මිස ඉන්දියාවේ රට්වැසියන් නොවේ. සින්හලයින්න්ද ඉන්දීය සම්භවයක් ඇති ජාතියක් වුවද ඔවුන්ට ඉන්දියාව සළකන්නේ වෙනත් ආකාරයකටය.ඒ සම්භන්ධයෙන් අපගේ දැඩි විරෝධය පළකරන අතරම  ඉන්දියාවේ මෙම අසීලාචාර ප්‍රතිපත්තියද  අපි දැඩිසේ හෙලාදකිමු.

 මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ ජාත්‍යන්තර නීති උල්ලන්ඝනය කෙරෙන ක්‍රියා නතර කිරීමට නොහැකිනම් ඉන්දියාව කළයුත්තේ මෙහි සිටින ඉන්දීය සම්භවයක් ඇති සියළුම දෙමලුන් ඉන්දියාවට ගෙන්වා ගෙන තමන්ට රිසි පරිදි ඔවුන්ට සැළකීමයි.

 2 මෙහි සිටින දෙමළ ජනතාව ඉන්දීය සම්භවයක් ඇති පිරිසක් බැවින්  ඔවුන් තමන්ගේ වගකීම යයි සිතා ඉන්දියාව කටයුතු කිරීම අප දෙරටේ සුහද භාවයට මහත් භාධාවකි. එබැවින් මේ ක්‍රියාදාමය ඉන්දියාව වහාම නතර කළයුතුයි. මන්ද එසේ නොකළහොත්, මෙහි සිටින දෙමළුන් තම සිව්පසය සපයා ගන්නා එසේම තමන් ජීවත්වන රටට වඩා ඉන්දියාවේ පුරවැසියන් මෙන් සිතාගෙන කටයුතු කරණ බැවිනි. ඒ අනුව ඔවුන් ලන්කා රටවැසින් නොව ලන්කාව තුල ඉන්දීය පුරවැසියන් වශයෙන් හැසිරීම මේ රටේ ස්වාධීනත්වයට මෙන්ම ස්වෛරී භාවයට ඉමහත් භාධාවකි. ඔවුන් ලාන්කාවේ රට වැසියන් මිස ඉන්දියාවේ රට්වැසියන් නොවේ. ඉන්දියාව දැන්වත් ඒ බව තේරුම්ගත යුතුය