Spread the News

The WHITE ONLY movement in Great Britain !

The party espouses the ethnic nationalist view that only white people should be citizens of the United Kingdom. The NF calls for an end to non-white migration into the UK and for settled non-white Britons to be stripped of their citizenship and deported.

-Google-

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&ved=2ahUKEwiS8dznm-6HAxUIUGwGHU8rHhkQz40FegQIEhAJ&url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DT4C0T-KzZrU&usg=AOvVaw1vmRCVmWXHxQZkKqSiWryP&opi=89978449

 මෝඩ සුද්දා ?

තම ජනසමාජය වෙනුවෙන් රජෙක් පත්කරගැනීම ඈත අතීතයේ සිට මිනිසුන් කළා වූ කාර්යක්. රජාගේ පළමු වගකීම වුයේ තම ජනසමාජය රැකීම සහ ඔවුන් ඉන්නා බිම රැකදීමයි. රජා පත්කරගනු ලැබුවේ ජනතාවගේ කැමැත්තෙන් නොව ප්‍රවේනියේ වූ උරුමය අනුවයි. ප්‍රවෙනිගත උරුමයක් අහෝසි වූ අවස්තාවලදී ඊට දෙන විසඳුමද රජා ව්‍යවස්ථාවේ අඩංගු වී තිබිණි. ජනසමායක් යනු ජනවර්ග රාශියක එකමුතුවක්. නමුත් බිමෙහි උරුමගත මිනිසුන් තම බලය රැකගත්තේ මේ ආකාරයට ගොස් රජකු පත්කරගැනිමෙන්. ඒ නිසා උරුමකරුවන්ගේ භුමිය මෙන්ම ජීවිතද රැකුනේය. මේ ක්‍රමයේ තිබු වෙස්වලාගත් වාසිය වුයේ යම් බිමක\ ජනසමාජයක ජිවත්වන උරුමක් නොමැති ජන කණ්ඩායම් වලට රජාගේ බලය වෙනුවෙන් කේවල් කිරීමට අවස්තාව නොලැබීමයි.

මෝඩ සුද්දා තරම් මෝඩයෙක් ලෝකයේ නොමැත.

මෝඩ සුද්දා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියා ඇටවුමක් ලොවට හදුන්වා දුන්නේය. රජා පත්කිරීමේ ක්‍රමය සහ රජාගේ බලය නිශේධනය කිරීම මෙහි මුලික අරමුණ වුයේය. මින් වූ අවාසනාවන්ත ඉරණමකට පත්වුයේ උරුමක්කාර පාර්ශවයන් වුවත් ඉන් බිමකට උරුමයක් නොමැති ජනයින්ට රජාගේ බලයට කේවල් කිරීමට හැකියාව ලැබුණි. ඒ නිසා රජාට සිදුවුයේ රාජ්‍යත්වය සඳහා ඔවුනට මුලිකත්වය දී ඔවුනගේ කැමැත්තත් ලබාගැනීමටයි. ඉන් ප්‍රයෝජනගත් මේ අවස්ථාවාදීන් ක්‍රියාකළේ රජාගේ පාලනයට හවුල් වී තම කොටස මෙපමණයි යනුවෙන් හැමවිටම කේවල් කිරීමටයි.

මෝඩ සුද්දාගේ රට දෙස බලන්න.

ඔවුන්ගේ බිමෙන් ඔවුන් අතුගෑවී යන තත්වයට පත්වී ඇත. රජා රූකඩයක් ලෙස ඒ දෙස බලා සිටිනු හැර ඊට කල යුතු යමක් ඔහු සතුව දැන් නැත.

######මේ පහතින් වූ වාක්‍ය තදින් සිහියේ තබාගන්න#####

“යමෙක් යමක් නිෂ්පාදනයක් කරයි නම් ඉන් අවසානයේ ඔහුවම නැති භංග වෙයි නම් එවැනි වූ නිෂ්පාදනයක් කිරීම තරම් මෝඩ කමක් තවත් ලොව ඇත්ද ?”

මෝඩ සුද්දා කලේ ඒ ටිකය.

ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඔහුටම මරණය ගෙන එමින් තිබේ. ඔහුට බිම අහිමිවෙමින් තිබේ. මෝඩ සුද්දෝ ඒ ගැන නොතකා කකා බිබී විනෝද වෙමින් සිටිති. ඒක හරියටම වතුර උණුවෙන තුරු නටන කකුළුවන් මෙනි.

මෝඩ සුද්දනි ! තොප එදා කල වැඩේන් අද ඉන්නට හිටින්නට තැනක් නැතිවුණු මට්ටමට යන්නේ  තොපේම වර්තමාන මේ පරම්පරාවය. තොපි එදා ප්‍රජ්නාවන්ත වුවා නම් අද තොපේම දරුවන්ට කිසිත් නැති වන්නේ නැත. තොපි වලේ වැටුනාට කම් නැත. අපිට දුක අපිත් ඒ වලේ වැට්ටවීම ගැනය.

ස්තුතියි !

– වෛද්‍ය ධම්මික විජේරත්න