Spread the News

කොටියන් විනය ගරුක හමුදාවක් ද?

Posted on Dhamsara news Paper

බැන් කි මුන්, දරුස්මන් රිපෝට් කරුවන්  හා ලෝක ආගමික ත්‍රස්තවාදී වාදී කල්ලි

පසුගිය කාලයක බැන් කි මුන් හා  දරුස්මන් රිපෝර්ට් කරුවන් කියා සිටින්නේ කොටියන් විනය ගරුක හමුදාවක්  බවය . දරුස්මන් ලගේ පැත්තෙන් බැලුවිට එය ඇත්තක්  බව පළමුවෙන් කියා සිටීමට හැකිය .ඒ ඇයි කිවහොත් පුජකයන් විසින් හා අන්තර්  ජාතික බලවේග මගින් මෙහෙයවූ ලෝකයේ ප්‍රදාන ත්‍රස්තවාදී  කල්ලි මෙහෙයවෙන්නේ ඔවුන්ගේ ආගම මුලික කරගෙනය. දරුස්මන්ලාට සමහර බටහිරයන්ට එය සැපතකි දෙවියන් අනුව යාමකි, අනුගේ රටවල් කුමන තේමාව යටතේ උවද ඇල්ලීම සාධාරණ ක්‍රියාවකි,තම ආගමේ දෙවියන්ගේ කීම අනුව යාමකි,ලන්දේසි, පෘතුග්‍රිසි,ඉංග්‍රීසි යන අධිරාජ්‍යවාදින්ද  එසේම එකිනෙකාගේ ආගමික මතමුලිකව සිද්ධාන්ත කොටගෙන ක්‍රියා කළේය.අපරට අතීතය දෙස බැලීමෙන් සිංහලයන් අමු අමුවේ මැරූ කපා කොටා දැමු හිත් පිත් නැති මිල්ලෙච් ත්‍රස්වාදී හා ආක්‍රමණවාදී ක්‍රියා මගින්ම එය ඔප්පුවේ.

හිට්ලර්, මුසොලෝනි හා අනිකුත් ලෝකයට මරණ තර්ජන ගෙනා ආ බෝහෝ දෙනා  විවිද කෝන යටතේ ඉතිහාසය තුල සම්මානයට පාත්‍රවුවේය. දේශපාලනමය , ජාතිකමය හා ආගමිකව මෙම සම්මාන අතීතයේ ලබා දී ඇත. ඒවාගේම විවිද ආගමික ගිවිසුම්ද අත්සන් කොටා තිබේ තම ආගම පමණක් පරම සත්ත්‍යයක් බවත් එය සියලු දෙනා විසින් පිළිපදින බවට ඒත්තු ගැන්වීමට විවද බලපෑම් කළේය.

පහත රුප දෙස බලන්න:

  • 1933 වතිකානුව විසින් අත්සන් කල පාප් ගිවිසුම, රෝමානු කතෝලික ආගම පමණක් සාමජයේ  පිලිගතයුතුබව
 
(IN 1933 THE VATICAN SIGNED A CONCORDAT WITH GERMANY MAKING ROMAN CATHOLICISM THE ONLY RECOGNIZED RELIGION IN THAT COUNTRY. HITLER WAS FINANCED BY WALL ST. AND THE CORRUPT U.S. BANK. SIGNING THE CONCORDAT IS CARDINAL PACELLI (LATER TO BECOME POPE PIUS XII). BY 1933, HE WAS THE VATICAN SECRETARY OF STATE. SEATED SECOND FROM HIS LEFT IS FRANZ VON PAPEN WHO WAS THE PAPAL NUNCIO TO GERMANY. STANDING AT THE FAR RIGHT CAN BE SEEN THE LITTLE KNOWN VATICAN PRELATE, MONTINI, LATER TO BECOME POPE PAUL VI.)
  •   පාප් නියෝජිත, අග්රනායක බිෂොප් සිසාර් ඔසේනිගෝ හිට්ලර් සමග කතා කිරීම බ්‍ර්ලින් නුවර, ජනවාරි-1936.

(ARCHBISHOP CESARE ORSENIGO, PAPAL NUNCIO TO GERMANY, TALKS WITH HITLER AT A FORMAL RECEPTION IN BERLIN IN JAN. 1936. MARTIN LUTHER WOULD NEVER HAVE ALLOWED THIS!!)
  •  ඔස්ටියා ඒකාධිපති ලිටිල් කාදිනල් වරයා ඉන්ස්ටෙර් සමග දේවගැතියන් පිලිබඳ වියවස්ථාව එළිදරවු කිරීමේදී 1934.

(LITTLE DOLLFUSS (DICTATOR OF AUSTRIA) WITH CARDINAL INNITZER ON THE RIGHT, WITNESSING THE PROCLAMATION OF THE NEW CLERICAL-FASCIST CONSTITUTION IN 1934.)
  • මුසලෝනි පාක්ෂික ස්පාඤ්ඤය පුජකවරුන් ගේ ආචාර කිරීමක් සැන්ටියාගෝ දී කොම්පොස්ටේලාහිදී 1937.

THE SPANISH CATHOLIC HIERARCHY GIVING THE FASCIST SALUTE AT SANTIAGO DE COMPOSTELA IN 1937.
  •  ස්පාඤ්ඤය සිවිල් යුද්ධ සමයේදී කතෝලික පුජකවරු කිරිස්තු ධර්මය පැතිරවීම

CATHOLIC “EVANGELIZATION” DURING THE SPANISH CIVIL WAR

ලෝක යුද්ධවලට ලෝක පුජක  සහාභාගිත්වය ඉතා ඉහලින් තිබී ඇත. හිට්ට්ලර් විසින් ලක්ෂ ගණන් මිනිසුන් මැරු අතර බයිබල් සටන් පාට ප්‍රසිද්ධියේ භාවිතා  කළේය. බැන් කි මුන් ගේ මුලික ආගම ගැන අපි මෙතනදී කතා නොකරමු. ඔහු කොරියන් වරයෙකි, අන්තවාදී ආගම් පතුරන ආගමික පුජකයන්,පාස්ටර්වරු වැඩියෙන් සිටින රටකි.

බැන් කී මුන්ට හා දරුස්මන්ලාට අනුව දෙමළ ජාතිවාදී ලෝක ත්‍රස්වාදී නායකයන් හදිසියේම විනය ගරුක හමුදාවක් පැවැත්තු නායකයන් බවට පත්වන්නේ කෙසේද?. එය අපට  ප්‍රේහේළිකාවකි.එය අපට ඇටවූ මරු උගුලකි. කොටි ත්‍රස්තවාදීන් විනය ගරුක බව බැන් කි මුන් හා දරුස්මන් රිපෝර්ට් කරුවන් කියන්නේ නම්(අපරට තුල තිබුණු එක්තරා ප්‍රසිද්ධ බැංකුවක ප්‍රධානියෙකුද මෙවන් ආකාරයේ ප්‍රකාශයක් කර එම බැංකුවට විරුද්ධව මහජන උද්ගොෂණ ඇරබුනි) එයින් සිහල අපට ගම්ම්‍ය වන්නේ ඔවුන් විසින් උත්සහගන්නේ කිසිවකට නොව නියත වශයෙන්ම ඉදිරියේදී හෝ අනාගතයේදී අප අත් අඩංගුවේ සිටින මිලේච්ච ත්‍රස්තවාදීන් බේරාගැනීමේ අන්තර් ජාතික ක්‍රියා මාර්ගයක ප්‍රති පලයක්(දේශපාලනමය )  වසයෙන් විය යුතුමබවමය.

  • අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය

THE ARANTHALAWA MASSACRE WAS THE MASSACRE OF 33 BUDDHIST MONKS, MOST OF THEM YOUNG NOVICE MONKS, AND FOUR CIVILIANS BY CADRES OF THE REBEL LIBERATION TIGERS OF TAMIL EELAM ORGANIZATION (THE LTTE, COMMONLY KNOWN AS THE TAMIL TIGERS) ON JUNE 2, 1987 CLOSE TO THE VILLAGE OF ARANTHALAWA, IN THE AMPARADISTRICT OF EASTERN SRI LANKA.
  • ශ්‍රී දළදා මාලිගයට බෝම්බ ප්‍රහාර එල්ල කෙරු ,

 BRUTAL ATTACK ON THE SRI DALADA MALIGAWA:
THE BLAST CAUSED EXTENSIVE DAMAGE TO MOST AREAS OF THE SRI DALADA MALIGAWA. HOWEVER, THE SACRED TOOTH RELIC WHICH IS HOUSED IN THE INNER CHAMBER MIRACULOUSLY ESCAPED ANY DAMAGE.
  • ත්‍රස්සවාදීන් විසින් කල මිනිස් ඝාතන
 
LTTE’S SAVAGE ATTACKS ON A CIVILIAN BUS AT BUTTALA AND A VILLAGE OKKAMPITIYA

The terrorists have exploded claymore mine targeting the bus and subsequently opened fire at the survivors. The explosion has taken place around 7.40 am at Telangugaspallama ,Niyadalla, Okkampitiya, the sources added

 දීඹුලාගල නාහිමි

ON AUGUST 8, 1995 THE VEN MATARA KITHALAGAMA SRI SEELALANKARA NAYAKE THERA POPULARLY KNOWN AS DIMBULAGALA HAMUDURUWO AMONG THE POOR PEASANTRY HE HAD WORKED TO AMELIORATE WAS KILLED BY THE LTTE TERRORISTS WHEN HE WAS ON HIS WAY TO VISIT A FARM BELONGING TO THE TEMPLE.
  • ශ්‍රීමහා බෝධීන් වහන්සේට පහර දීම හා භික්ෂු, භික්ෂුණී, උපාසක , උපාසිකාවන් ඝාතනය කිරීම 14TH MAY 1985.

තුච්ච මිලේච්ච දෙමළ කොටියන් විනය ගරුක හමුදාවක් නම් අප හමුදාව අවනීත හමුදාවක්ද ? බැන් කි මුන් විසින් ව්‍යන්ගයෙන්  පවසන්නේ එය නොවේද ?දරුස්මන්ලා කොටියන්ට කඩේ යන ඩෝලර් හිඟා කන හිගන්නෝ වෙති. අතිගරු මහින්ද රාජපක්ෂ  ජනධිපති තුමන් හා ආරක්ෂක සේනා හංවඩු ගැසීමට හා අන්තර් ජාතික පෝරකයකට සැරසෙන බැන් කි මුන් හා  දරුස්මන් රිපෝර්ට් කරුවන් දෙමළ කොටියන් විසින් කල දහස් ගණන් ජන ඝාතන ගැන පවසන්නේ කුමක්ද ? එල්ටිටිය  විනය ගරුකනම් කල  ජනඝාතනද දරුස්මන්ලාට අනුව සාධාරණ විය යුතුය. ඔවු එය ඔවුන්ට සාධාරණයකි, ලොව වෙනත් රටවල් නිකරුනේ විනාස කිරීම පිටිපස බටහිර ජාතින් හා ආගම් වාදී පුජකයන් වැඩිපුරක් එල්ලී සිටිති. දිය යටින් ගින්දර ගෙනයාමේ කලාව මොවුන් හොදින් ම ප්‍රගුණ කරති.දෙමළ ජාතිවාදය පිටුපස තිබ්බේ ( යුද්ධය) රට ඇල්ලීම අරමුණක් පමණක් නොවේ එය හෙළයට(අපට) විරුද්ධව ආයුධ රැගෙන කල ආගමික හා ජාතික යුද්ධයකි.ශ්‍රී දළදා මාළිගයට බෝම්බ එල්ල කිරීම, ශ්‍රීමහා බෝධීන් වහන්සේට පහර දීම හා භික්ෂු, භික්ෂුණී, උපාශක, උපාෂිකාවන් ඝාතනය කිරීම,අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරීම  , දීඹුලාගල නාහිමි ඝාතනය පිටු පස්සේ ඇත්තේ ද දෙමළ කොටි සන්තානය තුළ තිබු ආගමික වෛරයය පිළිබිඹු කිරීමකි.

  • ත්‍රස්ස නායකයාගේ පිළිරුව දෙවියන්ට වඩා ඉහලින් එසවීම හා ත්‍රස්තවා දයට ප්‍රසිද්ධියේ උදවු කෙරු  පුජකයෝ

  • පාර්ලිමේන්තු මන්තිරී සහභාගිත්වය හා පුජක සහාය

  • මාදවී  බලකායට පුජක  සත්කාර  හා සම්මාන

 THIS PICTURE EXTRACT FORM INTERNET AND IT HAS POSTED IN UNIDENTIFIED TAMIL TIGER PAPER

එදා නරකින් රට ඇල්ලීමේ කුමන්ත්‍රණය නිරතවූ පුද්ගලයන් අද එය (හොදින්) විවිධ ලෝක සංවිධාන හා සංවිධාන නායකයන් හරහා කිරීමේ මාර්ගයට පිවිස සිටියි. සර්ව ආගමික උගුලද, පාර්ලිමේන්තුවට ගොස් වියවස්ථාධායකයට , විධායකයට, අධිකරණට බලපෑම් කිරීමද  එම මර උගුලේම සාමකාමී අංගයකි.සිංහලයෙනි සැමවිට අවධානයෙන් සිටින්න, මුලා නොවන්න ඉතිහාසය අමතක නොකරන්න, ලොව ඇතිවී තිබෙන  ප්‍රධාන පෙලේ  ප්‍රහාර, යුද්ධ සියල්ලකම පිටුපස  දේව වාදයේ ගිනිසිළුව සැගවී තිබේ.ලෝක ඉතිහාසය දෙස බලන්න, නොබියව බුදුදහම හා සිහල රට ආරක්ෂා කරන්න ඉදිරිපත් වන්න.

විරෝධාර රණවිරුවන්ගේ විජයක්ග්‍රහනය සාද රැකගනිමු!

පාලිත ආරියරත්න, ප්‍රචාරක ලේකම්, ජාතික බෞද්ධ බලවේග

One thought on “බැන් කි මුන්, දරුස්මන් රිපෝට් කරුවන් හා ලෝක ආගමික ත්‍රස්තවාදී වාදී කල්ලි”

Comments are closed.