Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට නෝර්වේ සහාය කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට

source:

ශ්‍රී ලංකාවට එරෙහිව ජීනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ යෝජනාවට නෝර්වේ රජය පූර්ණ සහාය දක්‌වන බවට එරට ඇµaටන් පෝස්‌ටන් පුවත්පත ඊයේ (24 වැනිදා) වාර්තා කර ඇත. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කර ඇති නෝර්වීජියානු ඇමැති එරික්‌ සෝල්හයිම් මහතා සිවිල් වැසියන්ට සිද්ධ වූ දේ දැන ගැනීමට සෑම දෙනාටම අවශ්‍යතාවයක්‌ ඇතැයි ද පවසා තිබේ. මේ අතර නෝර්වීජියානු කොටි නායක නෙදියවන්ගෙන් යුත් පස්‌ දෙනකුගෙන් සමන්විත කොටි කණ්‌ඩායමක්‌ ඊයේ (24දා) ඔස්‌ලෝ සිට ජිනීවා වෙත පැමිණ ඇත.