Spread the News

Source:http://www.divaina.com/

යුද විජයග්‍රහණයේ සිව් වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් හෙට (18) කොළඹදී පැවැත්වේ. එම ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව පැවැත්වෙන හමුදා සංදර්ශන මාලාවේ පෙරහුරුවේදී යුද, ගුවන්, නාවික පැරෂුට්‌ විරුවන් දැක්‌වූ පැරෂුට්‌ සංදර්ශනයකදී යුද හමුදා පැරෂුට්‌ භටයකු ජාතික ධජය රැගෙන උඩු ගුවනේ සිට ගාලුමුවදොර පිටිය වෙත ළඟා වූ අවස්‌ථාවක්‌ දැක්‌වේ.
ඡායාරූපය – දිමුතු ප්‍රේමරත්න