ධර්මපාල 150 වැනි සමරුව අද

Spread the News

ධර්මපාල 150 වැනි සමරුව අද

අනගාරික ධර්මපාල භාරය මගින් සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් උත්සවය, සැප්තැම්බර් 1 වැනිදා (අද) පස්‌වරු 3.00 ට කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ ලක්‍ෂ්මන් කදිර්ගාමර් අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.