Spread the News

Divaina:

කීර්ති වර්ණකුලසූරිය

huwan136හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ මකා දමන ලද රහස් තොරතුරු චීනයේ හුවායි සමාගම ලවා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

මෙම රහස් තොරතුරු ආපසු ලබා ගැනීමේ තාක්‍ෂණික උපාංග රහස් පොලිසිය සතුව නැතැයි රජය පාස්කු කොමිසමට දැනුම් දී තිබුණි.

පාස්කු ප‍්‍රහාරය සිදු කළ බෝම්බකරුවන්ගේ ජංගම දුරකථන දෙකක් ඇමරිකාවේ එස්. බී. අයි. පොලිසියට යැවීමට හිටපු රහස් පොලිස් අධ්‍යක්‍ෂක ශානි අබේසේකර ක‍්‍රියා කර තිබූ අතර එහි තිබූ දත්ත අතුරුදන් වී තිබේ.