Author: News Room

පුත්තලමේදී නීතීඥවරියක් 2025 දී රක්ෂිත බන්ධනාගාරගත කළ අධිකරණයකට අපහාස පනතට එරෙහිව 2024 දී අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධය…(වීඩියෝ)

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා මුල්වී රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස පනත මගින් නීතීඥවරුන්ට, ඔවුන්ගේ පවුල්වලට වන දුක්ඛදයක තත්ත්වය ගැන 2024 අප්‍රේල් 2 වනිදා අධිකරණ…

Protected by Security by CleanTalk