පාස්කු බෝම්බ පුපුරන කල්ලි සියල්ල හිටියේ අනුර කුමාර ලගයි…
බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත්…
බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත්…
දේශබන්දු දිසානායක මහත්මයාගේ හඬ පටයට සාවධානව ඇහුම්කන් දුන්නා. රටේ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලෙස පිළිගත හැකි කරුණු රාශියක් එහි අඩංගු වී තිබුණා. වැරැද්දක් සෙවීමේ අදහසින් නොව…
VFM RADIO 107 ප්‍රතම වතාවට ආණ්ඩුවයි විපක්ෂයයි එක් වෙයි ලාල්කාන්තගේ හඬ පට ලීක් කරයි හරිනිට වට කරලා ගහයි ජවිපෙ අමුවෙන්ම නාගනි… අනුරට ඇඩ්‍රස් නෑ…
1986 ස්විස්ටර්ලන්තයේ Basel විශ්ව විද්‍යාලයේදී ජර්මනියේ මියුනික් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් Aura පිළිබඳව පැවැත්වූ දේශනයකදී මා විසින් එම මහාචාර්යවරයාට සහ දේශනයට සවන් දුන් පිරිසට බෝපත්‍රයේ හැඩය, පොළොව දෙසට…
ශ්රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිරනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති කාර්යාලය,කොළඹ.ගරු ජනාධිපතිතුමනි,සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයිරටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු…
පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින්…
Shenali D Waduge Many have wondered where the figure of 40,000 emerged & why it has been extensively quoted by entities who were not even in Sri Lanka & in…
අපණ්නක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිළි වෙනවා. එසේ වූයේ “යක්කුන්” මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාළුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගල්කරුවන් ඉදිරියට ආ නිසයි. මොහොතකට මොළය පාවිච්චි කළා නම්…
https://youtu.be/M6hhHXJDkUo?si=0f1NddDZ5Z46IuUk
https://youtu.be/zIWaENkqFpw?si=z0S52mKbniwuM8Sb
බොරුව විමධ්‍යගත කිරීම ! මෙම පින්තුරයේ පෙනෙන්නේ බැතිමතෙක් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ වූ පින්තුරයක් දෙස ඉතා අවධානයෙන් බලා සිටිනා අවස්තාවක්. ඔහු මේ බලන්නේ කුමක්ද ? ඔහුට ඉහලින් එල්ලා ඇති පින්තුරයක් දෙස…
ජාතික ජන බලවේගය විසින් පිහිටන ආණ්ඩුවක් යටතේත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු…
ආරියතිලක2024.07.18 අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන…
මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක…
කෙනෙක්ව ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී එම පක්ෂය මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව මොහුගේ පුරෝකථනය ජාතික ජන බලවේගයට ආවැඩීමක් පමණක් බව කිව යුතුයි. මේ සඳහා…
මෙම මාතෘකාවට අදාල ලිපි පෙළක් කියවීමට අවස්ථාව ලැබුණා. බෞද්ධ භික්ෂුවක් ලෙසින් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීමට නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමීම…
උපුටා ගැන්ම ලංකා ලීඩර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘සුබ ආරංචිය’ අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත්…
උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රට පැන්නද එම රටවල සිටින මාලිමාවේ…
Protected by Security by CleanTalk