බොරුව විමධ්‍යගත කිරීම !
බොරුව විමධ්‍යගත කිරීම ! මෙම පින්තුරයේ පෙනෙන්නේ බැතිමතෙක් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ වූ පින්තුරයක් දෙස ඉතා අවධානයෙන් බලා සිටිනා අවස්තාවක්. ඔහු මේ බලන්නේ කුමක්ද ? ඔහුට ඉහලින් එල්ලා ඇති පින්තුරයක් දෙස…
බොරුව විමධ්‍යගත කිරීම ! මෙම පින්තුරයේ පෙනෙන්නේ බැතිමතෙක් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ වූ පින්තුරයක් දෙස ඉතා අවධානයෙන් බලා සිටිනා අවස්තාවක්. ඔහු මේ බලන්නේ කුමක්ද ? ඔහුට ඉහලින් එල්ලා ඇති පින්තුරයක් දෙස…
ජාතික ජන බලවේගය විසින් පිහිටන ආණ්ඩුවක් යටතේත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු…
ආරියතිලක2024.07.18 අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන…
මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක…
කෙනෙක්ව ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී එම පක්ෂය මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව මොහුගේ පුරෝකථනය ජාතික ජන බලවේගයට ආවැඩීමක් පමණක් බව කිව යුතුයි. මේ සඳහා…
මෙම මාතෘකාවට අදාල ලිපි පෙළක් කියවීමට අවස්ථාව ලැබුණා. බෞද්ධ භික්ෂුවක් ලෙසින් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීමට නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමීම…
උපුටා ගැන්ම ලංකා ලීඩර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘සුබ ආරංචිය’ අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත්…
උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රට පැන්නද එම රටවල සිටින මාලිමාවේ…
ආරියතිලක2024.07.16 බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර යුතු බව බුද්ධ ශාසන ආගමික සහ සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අපරාධ…
https://youtu.be/Mb5zEqBW9wA
Courtesy The Daily Mirror Colombo, July 15 (Daily Mirror)- The Fundamental Rights petition filed by a lawyer seeking a declaration that the Presidential election should not be held without a…
ආරියතිලක2024.07.14 නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති.නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…
19ට පැවැත්විය යුතු ජනමතවිචාරණය පවත්වා නැති බවත්, ජනාධිපතිවරණය පැවත්විය හැක්කේ එකී ජනමතවිචාරණය පවත්වා ජනාධිපතිවරයා විසින් 19ය නීතියක් බවට සහකිය යෙදීමෙන් පසුව බවත්, ඒ සදහාවන ජනමතවිචාරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලබා ගැනීමට…
ලොව්තුරා බුද්ධත්වය. විශ්වයේ ඉහලම තනතුර. සියල්ල නිමා කල මොහොත. කළයුත්ත කර අවසන් කල මොහොත. නමුත්, තම වර්ගයාට ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ…… ඒ වෙනුවෙන් ඉදිරියට ගොස් ලොවට පෙන්වූ ආදර්ශය. මම සියල්ල…
පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා.…
මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සින්හවන්ශයික සින්හෙලයන්වූ අපට…
සැපත- විපත, අඳුර-එළිය, ජය-පරාජය, කන්ද-පල්ලම, ශීතය- උෂ්ණය, ගින්දර-වතුර, තද- මෘදු, කාරුණික- අකාරුණික, හොඳ-නරක, දෙව්ලොව අපාය- දෙවියන් හා යක්ෂයාමේ ආදී වශයෙන් මිනිසුන් සකල පැවැත්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංසිද්ධීන් ලෙස සංජානනය කරනු ලබනවා.…
The WONDER of Sinhalese Medicine ! The human body that heals because of a coating ! Dr. Lage. A balm\paste is a coating applied to the surface of the body.…
https://youtu.be/lc0hm7vo5eo?si=QzXE_E3SKeYR7bdR
Protected by Security by CleanTalk