Author: News Room

තෙවැනි ඇස පිළිබඳව කුඩා කල සිට යම් අදහසක් තිබුණද ඒ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා විද්‍යාත්මකව දැනගත්තේ 1979 වසරේ ස්වභාවික ක්‍රියාවලියක් ප්‍රතික්ෂේප කරන්නා ආගමික උන්මත්තකයෙකි

නැහැ ! තෙවැනි ඇස පිළිබඳව කුඩා කල සිට යම් අදහසක් තිබුණද ඒ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා විද්‍යාත්මකව දැනගත්තේ 1979 වසරේ මා ලන්ඩනයේදී මාගේ පර්යේෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු අධ්‍යානය කරමින් සිටියදී…

සේපාලයටත් පිස්සු හැම පක්ෂවලින්ම එකතු වුණු ආඬින් පිරිසක් NPP නමින් අම්බලමක් තනාගෙන

අනිත් එවුන්ට පිස්සා කියලා බණින සේපාලයටත් පිස්සු. සිල්වත් භික්ෂූන් ඕනෑ තරම් ඉන්න ශ්‍රී ලංකාවේ, සිල්වත් භික්ෂුවක් ලෙස සේපාලට පෙනුනේ කැකිරාවෙ සුදස්සන පමණක් වීම පුදුමයකට කරුණක් නොවේ. පල්ලිය විසින් නහය විදලා…

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ. 1981 සිට මා උත්සාහ කළේ සමාජ දර්ශනයක් ලෙස අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය ඉදිරියට ගෙන යාමටයි.සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්න මොහොතක් තිබියදී…

වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන වාතාවරණය තුළ ධනපති ක්‍රමයට ප්‍රතිවිරුද්ධ මතවාදයක සිටිනවා යයි සිතිය හැක්කේ ජාතික ජන බලවේගය පමණකි

හැම පාර්ශවයකම අදහස් දැක්වීම පුංචි පහේ දුර්වලකම් සහිතව හෝ බොහෝ දෙනෙකුට එකඟවන්න පුළුවන් අන්දමින් ඉදිරියට ගෙන ගොස් තිබීම සතුටට කරුණක්. දුර්වලකම් යනුවෙන් මා හැඳින්වූයේ සටහන තබන ලියුම්කරුටවත් නොතේරෙන අදහස් ජනගත…

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා ලෙඩා මළත් බඩ සුද්ද වී ඇත්නම් එයින් සතුටු වන මිනිස්සුත් අප අතර නැතුවා නොවේ

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා. ඇඟට ඇතුළුවුණ විසබීජයක් සමග ප්‍රතිදේහ (antibodies) සටන් කරන විට එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා.ශරීරයේ ප්‍රතිශක්තිකරණය ප්‍රබල නම් ඖෂධ වලින් තොරව…

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු. ධනයට බලයට කෑදර නොවී ප්‍රධාන දේශපාලන ධාරාවේ වාමාංශික ප්‍රවණතාවයක් ඇති දේශපාලන කණ්ඩායම් තුනක්…

Protected: භාග්‍යවත් තථාගත සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්ස, නුඹ වහන්සේට මම මෙසේ ආරෝචනය කරමි. මාගේ මේ ආරෝචනය නුඹ වහන්සේ උදෙසා වේවා! භාග්‍යවත් තථාගත සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේමාගේ මේ ආරෝචනය ඉවසා වදාරන සේක්වා! පිළිගන්නා සේක්වා!

There is no excerpt because this is a protected post.

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?

වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති අතර එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රයෝජන සළසා ගත්තේ සාමාන්‍ය ජනතාව නොව ඉංග්‍රීසි පඬි නැට්ටන්‍ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83…

Protected by Security by CleanTalk