තිස් වසරක යුද්ධය යනු අළු යට සැඟවී තිබුණු යටත්විජිතවාදී ක්රිස්තියානි ගිනි පුපුරු උඩට මතුවී පැමිණීමක්
30 වසරක යුද්ධයේ පසුබිම ශ්රී අකුරට එහා ගිය දෙයක්. සුන්දරලිංගම් වැනි දෙමළ වර්ගවාදීන් ශ්රී අකුරට විරුද්ධ වුණේ එය සිංහලෙන් ලියු නිසයි.වාහන වල අංක පුවරු වේ SRI කියා ඉංග්රීසියෙන් සඳහන් කළේ…
