හෙළ අළුත් අවුරුද්දට කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන්ට සහභාගී විය හැකි නව ආකාරය
රත්න දීප පුවත් ඇසුරින්
රත්න දීප පුවත් පත – තවත් මිත්‍ර පුවත් පතක් හඳුන්වා දීම
තවත් මිත්‍ර පුවත් පතක් හඳුන්වා දීම සිංහල අවුරුද්දේ සිංහලයා වෙනුවෙන්ම හා ඔවුන්ගේ අභිවෘද්ධිය සාර්ථකත්වය සහ ඔවුන්ගේ සංස්කෘතික අභිමානය ප්‍රවර්ධනය කරගෙන ලොව වෙනත් ජාතීන් ඉදිරියේ අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය දැක්ම සහිතව මෑත…
1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ.
1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ. ඉතාම සුරක්ෂිතව හා දියුණුව තිබුණු ශ්‍රී ලංකාවට මැවුම්කාර දෙවි කෙනෙකු ගේ…
ඡන්දදායකයාගේ හඬ
ඡන්දදායකයාගේ හඬ නමින් පවත්වාගෙන යන WhatsApp කණ්ඩායමක කුමාර නම් තැනැත්තෙක් මාගේ අධ්‍යාපන සුදුසුකම්ද හෙළා දකිමින් මා ජවිපෙ සහ කතෝලික පල්ලිය අතර ඇති සම්බන්ධය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මා හට දැඩි විවේචනයක්…
තමා කවුද කියා හරි හැටි නොදත් කිසිම කෙනකු පාර්ලිමේන්තුවට යවනවා තබා ආධුනික ගුරු තත්ත්වයක් වත් ලබා නොදිය යුතුයි
කිසිම ශීලයක් නැති ගැහැණියකට සීලවතී කියා අමතන්න, බුදුන් වහන්සේට ගරහන මිනිහෙකුට බුද්ධදාස කියා අමතන්න, තමන්ව පාලනය කරගන්න බැරි මිනිහෙකුට ධර්මපාල කියා අමතන්න මිනිස්සුන්ට පුරුදු කරපු අක්මුල් සිඳගත් සංස්කෘතිය කට කළ…
ජපානයේ රෝගීන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය මත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක්
ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV එළියට – Hiru News – – තමන් උපන් රටේ කාන්තාවන්…
71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ
71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක ඇගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට උදව් කිරීමට ඉදිරිපත් වුණේ ඇයිද යන්න විමසා තිබූ කෙනෙකුට මා විසින්…
ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු
වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද? අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ? ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු. ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම…
මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා
මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්. මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව…
PTA 2023 is a carefully drafted bill that uphold value of human life.
PTA 2023 is a carefully drafted bill that uphold value of human life. Content in the new PTA 2023 bill covers a wider area of national security breaches, and gives…
PTA 2023 is a carefully drafted bill that uphold value of human life
PTA 2023 is a carefully drafted bill that uphold value of human life. Content in the new PTA 2023 bill covers a wider area of national security breaches, and gives…
මහනුවර නැවතත් වට කරන මිෂනාරි කල්ලි | මානව හිමිකම් මුවාවෙන් තම ආගමට සිංහල බෞද්ධයා බිලිබැම
බක් පුර පසළොස්වක පොහොය දින විශේෂ සාකච්ඡාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී හා 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණයතීරණය නොසලකා කටයුතු කරන්නෝ There is no fundamental right to convert another person to his religion. JW ,…
Donald Trump arrested on criminal charges
Courtecy by BBC Donald Trump is the first former US President to be arrested on criminal charges. He is being arraigned at the Manhattan Criminal Courthouse on criminal charges said…
නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ආරියතිලක2023.04.04 තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ…
