ව්‍යවස්ථාදායකය – විධායකය -අධිකරණය අභිබවා ජනඅරගල කුලුන ඉදිරියට ඇවිත් = අරගලය සමග සම්මුතියකට එන්නේ නැතිව කාටවත් දේශපාලනය ගණන් හදන්න බෑ – කුමාර් ගුණරත්නම්
Share රනිල් වැඩබලන ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින්…
