මැයි 09දා සිද්ධියකට සජබ සංවිධායක අත්අඩංගු වට
Share ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක…
Share ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක…
In his speech, Wickremesinghe reaffirmed his support for the Buddhist nationalist structure of the Sri Lankan state, maintaining that he is ‘constitutionally bound to give Buddhism the foremost place and…
NEWS COURTESY BBC SINHALA :3 අගෝස්තු 2022 යාවත්කාලීනවී ඇත 11 මැයි 2023 තමන්ට ශ්රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු…
Source lanka C news – August 2, 2022 at 12:00 pm | lanka C news නිත්යානුකූල ක්රමවේදයන් ඔස්සේ මෙරටට විදේශ මුදල් එවන විදේශගත ශ්රමිකයන් සඳහා වාහනයක් ගෙන්වීමේදී බදු සහන ලබා…
චන්ද්රසිරි විජයවික්රම, LL.B., Ph.D. හැඳින්වීම– part I පොතක්වශයෙන්මාවිසින්පිළියෙලකලඉහතසඳහන්මාතෘකාවසහිතලිපිඑකතුවටලියනලදහැඳින්වීමකොටස්දෙකකින්ඉදිරිපත්කරන්නේජූලි9 දාසිදුවූජනාධිපතිගෝඨභයගේඉවත්කිරීමසමඟරටේඋද්ගතවඇතිඅර්බුදකාරීතත්වයඉදිරියේඑහිසඳහන්කරඇතිකරුණුවලවැදගත්කමනිසාය. අලි–මිනිස්ගැටුම්ගැනඇතිවූපෙලපාලිමෙන්නොව, පෝරදියව්පෙළපාලිරෙජීම්චේන්ජ්එකක්සඳහාමානබලමින්සිටිරටකැබලිකිරීමේදෙස්–විදෙස්ව්යාපාරයටඉණිමඟක්ලබාදුන්නේය. රටේයහපතසඳහාසිස්ටම්චේන්ජ්එකක්වේවිද, නැද්දයන්නනුදුරුඅනාගතයේදීදැනගැනීමටහැකිවනුඇත. ලංකාවලෝකයේවඳවෙමින්යනඅතීතශිෂ්ටාචාරයක්වනසිංහලබෞද්ධයාටලෝකයේඇතිඑකමඉඩම්කැබැල්ලබවපෙන්වාදෙන්නටතරම්දණුමක්හෝආත්මශක්තියක්ඇතිසිංහලබෞද්ධයෙක්මෙමඅරගලයේඉන්පිටනැතිවීමඛේදජනකය. (1956 අප්රේල්මසමහමැතිවරණයටපෙරබෙදාහරිනලදමෙමකාටූනයසංකේතවත්කලේකළුසුද්දන්ගෙන්රටබේරාගැනීමේඅවශ්යතාවයය. 2018 නොවැම්බර්ජනාධිපතිමැතිවරණයෙන්පසුතරුණතරුණියන්තාප්පවල, බිත්තිවලචිත්රඅඳිමින්ප්රදර්ශණයකලේදඑමඅභිප්රායමය). චන්ද්රසිරි විජයවික්රම, LL.B., Ph.D. ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (මන්ත්රී…
ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ මහතා තේරී පත්වූ බවට අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිකුත් කරයි. DIVAINA
ශ්රී ලංකාවේ 08වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දෙයි. Divaina
දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුම ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්රේමදාසඅද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ…
මුලතිව් අධිකරණයේ නියෝගය මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වැනිදාට පෙර ඉවත් කිරීමට පොලිසිය ක්රියා නොකළහොත් යළිත් නඩු පවරන අතර පොලිසියට එරෙහිව වෙනත් නඩුවක්ද ගොණු කරන බව උතුරු…
නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව මෙම මස 27 වැනිදා දක්වා කල් තැබීය. Divaina
පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත. Divaina
දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට සහය දීමට තීරණය කර ඇත. Divaina
පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්රසයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට ප්රකාශ කිරීමට තීරණය කර ඇත. Divaina
Chandre Dharmawardana මේ රට පාලනය කරන්නේ නූගත් පිරිසක්, හොරු රැලක් කියලා අපේ රටේ තරුණ තරුණියො කැරැල්ලක් ගැහුවා. Young people agitated claiming that the politicians are uneducated and ignorant. සෝෂල් මීඩියා…
ආචාර්ය සුදත් ගුණසේකර. හිටපු ලේකම් අග්රාමාත්ය සිරිමාවෝ බන්ඩාරනායක.සභාපති ශ්රි ශ්රී ලංකා පරිපාලනසේවා සංගමයේ (1991-1994) සභාපති. මහනුවරසින්හල බෞද්ධ ජේෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය.18.7. 2022 ක්රි. පූ. 543 සිට සිංහලේ රාජධානිය වශයෙන්ද ක්රි.පූ.307 සිට…
Lanka Lead News ඉකුත් 09 දින රාත්රියේ වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා හානි කිරීමට මුල්වූ බවට සැක , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්ය අමාත්යවරයකුගේ පුතකු…
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්රධාන භූමිකාවක් දරන සමාජ මාධ්ය ක්රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ…
පූජ්ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ Lanka Lead News වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්යාපනයන්…
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මධ්ය මණ්ඩලය දේශප්රේමි ජාතික පෙරමුණ දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක පූජ්ය ඕමල්පේ සෝභිත හිමිබෝධිරාජාරාමයඇඹිලිපිටිය 2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ…
Protected by Security by CleanTalk