අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇති කාර්යභාරයන් කීපයක්
සුදත් ගුණසේකර. මහනුවර. 21.5.2022. අනෙක් සියල්ලටම පෙර රනිල් වික්රමසින්හ අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද…
