Pressure Sri Lanka’s Parliament to bring immediate Legislative changes
by Shenali Waduge · 8th April 2022 This is the first time in history that Sri Lanka’s citizens have risen to demand its representatives including the President leave office if…
by Shenali Waduge · 8th April 2022 This is the first time in history that Sri Lanka’s citizens have risen to demand its representatives including the President leave office if…
by Shenali Waduge · 6th April 2022 On 31st March 2022 people gathered outside the President’s residence appealing for a solution to the economic crisis prevailing across the country. This…
by Shenali Waduge · 6th April 2022 The subject of “corruption” is taking prominence throughout the recent protests taking place in Sri Lanka. This has led to the people claiming…
සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි උද්ඝෝෂණය කිරීම මගින් පවතින අර්බුදවලට විසඳුම් ලබාගත නොහැකි බවත් ඒ සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04…
අරගලයේ ඉදිරියෙන්ම ඉන්නේ හැටනව ලක්‍ෂයේ අය – උදය ගම්මන්පිල අද රජයට එරෙහි අරගලවල ඉදිරියෙන්ම සිටින්නේ හැට නව ලක්ෂයක් ඡුන්ද දුන්න ජනතාව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා…
අපේ‍්‍රල් පස්වැනිදාට ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැුල්ලට පනස් එක් වසරක් සපිරෙයි. ඒ ගැන අද වැඩි දෙනකු නොදන්නා කරුණු එවකට පොලිස් දෙපාර්තමේන්තුව ආවරණය කළ වාර්තාකරුවෙකු විසින් යළි මතකයට නැගීමකි මෙම ලිපිය.…
Sri Lanka is experiencing an unprecedent state of events. Taken as a whole, there is much to analyze. Sri Lanka has seen governance pass from one colored party to another.…
පකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇත.අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. Source
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් රැසක් ඉවත්වීමට අද රාත‍්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්චාවේදී තීරණය කර ඇත.එහිදී අගමැතිවරයා ඉවත් විය යුතු නැතැයිද එම ඇමැතිවරු…
නාමල් රාජපක්ෂ මහතා සිය ඇමැතිධුරවලින් ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද රාත්‍රි භාරදී ඇත Source Divaina
Source Divaina: රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම සාකච්චාවෙන් පසු වත්මන් රජය සම්බන්ධව…
මිරිහාන පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස වටලා විරෝධය පළ කළ සිද්ධිය රටම උණුසුම් කර දමා ගතව ඇත්තේ හෝරා කිහිපයකි. ඉකුත් 31 වැනිදා රාති‍්‍රයේ ජනාධිපතිවරයා පදිංචි නුගේගොඩ, මිරිහාන, ජුබිලි කණුව…
29 People enter Parliament without contesting elections & without the franchise of the People. This negates the principle of parliamentary democracy where the will of the People has been digressed…
After 74 years of independence & 40 General Elections since 1947 (1stParliament) & 7 Presidents since 1978, the erosion of governance is no understatement. Every election people vote with much…
By Rukshana Rizwie, Sophie Jeong and Alex Stambaugh, CNN Updated 0401 GMT (1201 HKT) April 2, 2022 A man shouts during a protest outside the Sri Lankan President’s private residence…
Sri Lanka is faced with an economic crisis. The people are facing many economic & cost of living difficulties. The people blame the government for keeping them in the dark…
විශේෂාංග Source Silumin ලෝකය ම ප්‍රශ්න ජාලාවක ය. කොවිඩ් වසංගතය විසින් ලෝක ආර්ථිකයට කළ බලපෑම සුළුපටු නොවේ. ලෝක ආර්ථික අවපාතයෙන් ගැලවෙන්නට ලංකාව වැනි පුංචි රටකට නොහැකිය. ඒ මූලික කඩාවැටීම අපේ…
අමිල මලවිසූරිය පුවත් මිරිහාන පොලිස් වසමේ ජුබිලි කණුව – මහරගම බස් මාර්ගය අවහිර කරමින් පැවැති විරෝධතාවෙන් පොලිස් බස්රථයක්, මිරිහාන මූලස්ථාන පොලිසියේ ජීප් රථයක්, පොලිස් ත්‍රිරෝද රථයක්, රථවාහන හැසිරවීමේ පොලිස් යතුරුපැදි…
Sri Lankan police imposed curfew and fired tear gas at demonstrators protesting dire food, fuel and power shortages outside the president’s house. Agitated protesters stormed through barricades, and were accused…
Protected by Security by CleanTalk