මාධ්‍යවේදියාගේ බොරු පැමිණිල්ල: රාජිත සහ පුතාගෙන් ප‍්‍රශ්න කෙරේ
කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්…
