අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150ක් CI ලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…
හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය කොළඹ 01 ගරු ජනාධිපතිතුමනි, නීතිඥයන්…
