බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ බෙහෙත් මංජුසාව… සියලූ උණ රෝග නසන දේශීය ප‍්‍රතිකාර
Divaina: බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ බෙහෙත් මංජුසාව… සියලූ උණ රෝග නසන දේශීය ප‍්‍රතිකාර බුදුබව පැතූ බුදුබවට පෙරුම් පිරූ පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රී නායක හාමුදුරුවන් වහන්සේ සිංහල වෙදකම ගැන අප‍්‍රමාණ දැනුමක්…
