ගිවිසුම

1. වාදය මුඛ වචනයෙන් කෙරිය යුතුය. 2. දෙපාර්ශවයෙන් දෙන්නෙක් විසින් ඒ කතාවල භාවය ලියාගත යුතුය. ඒ ලියන ලද කථා, කතාකාරයන්ගේ අත්සන් තිබීමෙන් සහතික කලයුතුය.3. ඒ ඒ පාර්ශවය ගෙන හැර දක්වන්නාවූ…

සඥාපනය

බෞද්ධ ක්‍රිස්තියානි යන ආගම් දෙක පිලිබදව වාගීශ්වර මොහොට්ටිවට්ටේ ගුණානන්ද ස්වාමින්වහන්සේ සහ දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ අතර 1873 අගෝස්තු මස 26 වෙනි සහ 28 වෙනි දෙදින පානදුරේදී කරන්නට යෙදුන විචිත්රාලංකාර…

A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම්…

රටක් බංකොළොත් කර පසු එකී නායකයන්ගෙන් ඒ රට නැවත ගොඩ නගා ගත හැකිය’යි යමෙක් සිතන්නේ නම් එය හිතළුවක් පමණක් වනවා ඇත.

කොතෙකුත් ගොඩ ඇදපු (අබලන්) වාහන දැක ඇතුවාට සැක නැත. සම්පූරණයෙන් ම අබලන් තත්වයට පත් වූ පසු අලුත්වැඩියා කර ධාවනයට ගත් වාහන දැක තිබේ ද? එසේ ම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ…

නිදහස් දින සැමරුම් කුසලාර්ථයට උචිත ද?

අපගේ අදහස නම් මේ රටට නිදහස් දින සැමරුම යනුවෙන් සැමරුම් අවශ්‍ය නැති බවය.සැමරුම් දිනයන් තුල කුසලාර්ථ තිබිය යුතුය. අප උපන් දින සිට අපගේ ශරීරය කෙතරම් තුවාල වන්නට ඇද්ද? අපගේ නොසැලකිලිමත්…

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැම ීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර ්ගික වැදගත්කමක් උසුලයි

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර්ගික වැදගත්කමක් උසුලයි. ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය යටතේ මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ඇබ්බැහි වූ වන් පුනුරුත්ථාපනය සිදු කළ…

හෝමාගම බෞද්ධ හා පාලි භික්ෂු සරසවි නවක වධකයන්ගේ කෙරුවාව

වජිර ලියනගේ Dinamina බෞද්ධ හා පාලි සරසවිය මුදා නොගත් ප්‍රදේශයක් වගේ.” අපට මෙසේ කිව්වේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදීම එහි මහෝපාධ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන්ය. අලුතින් බැලූ කෙනකුට හිතෙන්නේ පිටිපන බෞද්ධ හා…

Protected by Security by CleanTalk