The government is to appoint 30 state ministers before the formation of the next Cabinet, a political source said.-(Daily Mirror 25 August 2022 06:46 am)
Dr Sudath Gunasekara The news is given below It will happen as per a request by Sri Lanka Podujana Peramuna (SLPP) which is the main party that backs President Ranil…
Scramble for Sri Lanka – to take control of Sri Lanka’s National Resources – People vs Corporates
Sri Lanka is faced with several challenges – all taken together the ultimate aim is simply to take control of Sri Lanka. Controlling the resources makes a nation compliant and…
Scramble for Sri Lanka – to take control of Sri Lanka’s National Resources – People vs Corporates
Sri Lanka is faced with several challenges – all taken together the ultimate aim is simply to take control of Sri Lanka. Controlling the resources makes a nation compliant and…
ගෝඨාභය බරපතල අනතුරක ! – මෛත්‍රී කියයි
Link: https://theleader.lk රටින් පලායාමෙන් පසු සරණාගතයකු සේ රටින් රටට පලායමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බරපතල අනතුරකට මුහුණ දී සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ…
අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.08.14
තහනම ඉවත් කෙරුණු සංවිධාන – පිහි ඇනුම් මරණ තර්ජන
මේ ඡායාරුපය දෙස දෑස් හැර හොඳින් බලන්න. මෙම සන්දේශය පිළිගන්වන්නේ රජගෙදරට ඇතුල්වනදොරටුවේදීය.මන්ද එදා මෙන්ම අදද යටත් විජිත වැසියන්ට රජගෙදරට ඇතුල්වීමට අව්සර නැති නිසා විය හැක
මේ වූ කලී, 2019 ජූලි 21 දින සහ 2021 සැප්තැම්බර් 10 වන දිනවල ලන්කාවෙබ් අඩවියේ මවිසින් පළකරණු ලැබූ ලිපි දෙකක්නැවත පළකිරිමකිසුදත් ගුණසේකර 14.8.2022.ජාතික වශයෙන් ඉතා වැදගත් මෙම කරුන ගැන නැවත,…
දේවගැති මැතිව්ගෙන් රසල්ට ඖෂධ වට්ටෝරුවක්
හර්ෂා සුගතදාස රෝගාතුර වූ රසල් ඉන්ග්‍රම්ව කොළඹ මහ රෝහලට කැටුව යෑම සඳහා දේවගැති මැතිව් පීරිස් විසින් ගිලන් රථයක් ගෙන්වූ අතර බොරැල්ල කින්සි පාරේ පිහිටි පූජක නිල නිවසේ සිට මහ රෝහලට…
කොණ්ඩෙයි රැවුලයි කපන්න කියූ නිසා පුතුන් දෙදෙනා මවටයි – පියාටයි බිම දාගෙන ගහලා
බන්දුතිලක තඹවිට – මතුගම සමුහ මාංචු දෙදෙනාම රෝහලේ පුතුන් දෙදෙනා පලා ගිහින් අපට ගැහුව ‘දරුවන් දෙදෙනා හිරේ දාන්න එපා‘ පියා පොලිසියෙන් ඉල්ලයි මව්පියන්ට දරුවෙකු තරම් වටිනා වෙනත් වස්තුවක් මේ මිහිපිට…
කොළඹ හතේ චීන අවන්හලේ රුපියල් කෝටි 16 මැණික් සොරකම ඇල්ලුවේ මෙහෙමයි
අමිල මලවිසූරිය මාංචු පසුගිය දිනෙක ගාලු කොටුවේ ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙදසලක සිදුවූ රුපියල් කෝටි 35ක සොරකම සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරුද දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි අයෙකි. ඒ සා විශාල…
හැංඟුණු ඩොලර් එළියට ගන්න මාසයක සහන කාලය ක්
ජනතාව සන්තකයේ ඇති විවිධාකාරයෙන් උපයාගත් මෙතෙක් අනාවරණය නොකළ ඩොලර්, පවුම් ඇතුළු විදෙස් මුදල් නීතිමය බාධාවකින් තොරව බැංකුගත කිරීම සඳහා දින 30ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඕනෑම ප්‍රමාණයක…
ඒ ගෙදර ආයේ කවමදාවත් සල්ලිවලටවත් ගන් න බැරි මතක සටහන් ගොඩක් තිබුණා
6 අගෝස්තු, 2022 සුරේකා නිල්මිණි ඉලංකෝන් විශේෂාංග ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා අපේ ගෙවල් ගිනි තියලා තිබුණේ සෙල්ලම් ගෙවල් පුච්චනවා වගේ යහපත් පාලකයන් පිළිබඳ…
පාතාල වෙඩි තැබීමෙන් දෙමසකදී 23ක් මරුට
පසුගිය දෙමසකට ආසන්න කාලයක් තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක සිදුකළ මිනිස් ඝාතන සංඛ්‍යාව 23කි. මේ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයක් මඟින් විමර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රසිද්ධියේම…
ජනපතිගේ පෞද්ගලික නිවසට බලෙන් ආ තවත් තරුණ යෙක්
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු මහරගම දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 29 හැවිරිදි අයෙකි. Divaina
ලංකාව අමාරුවේ දමා – මධ්‍යම අධිවේගයට මිලිය න 51 ක – ණය මුදාහැරීම චීන බැංකුවක් අත්හිටුවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම කොටස් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීම අත්හිටුවනු ලැබ ඇත. මේ නිසා එම ව්‍යාපෘතිය…
මැයි 09දා සිද්ධියකට සජබ සංවිධායක අත්අඩංගු වට
Share ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක…
I am constitutionally bound to give Buddhism the foremost place’ – Sri Lanka’s President lays out roadmap for the future
In his speech, Wickremesinghe reaffirmed his support for the Buddhist nationalist structure of the Sri Lankan state, maintaining that he is ‘constitutionally bound to give Buddhism the foremost place and…
අරගලය ගැන සිය Instagram ඔස්සේ ලෝවට කියූ බ්‍රිතාන්‍ය තරුණිය කේලි ෆ්‍රේසර්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
NEWS COURTESY BBC SINHALA :3 අගෝස්තු 2022 යාවත්කාලීනවී ඇත 11 මැයි 2023 තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු…
ඩොලර් එවුවොත් විදුලි වාහන බලපත්‍ර…
Source lanka C news – August 2, 2022 at 12:00 pm | lanka C news නිත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට විදේශ මුදල් එවන විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහනයක් ගෙන්වීමේදී බදු සහන ලබා…
ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජා තන්ත්‍ර-නාස් ලණු-වාදය)
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම– part I පොතක්වශයෙන්මාවිසින්පිළියෙලකලඉහතසඳහන්මාතෘකාවසහිතලිපිඑකතුවටලියනලදහැඳින්වීමකොටස්දෙකකින්ඉදිරිපත්කරන්නේජූලි9 දාසිදුවූජනාධිපතිගෝඨභයගේඉවත්කිරීමසමඟරටේඋද්ගතවඇතිඅර්බුදකාරීතත්වයඉදිරියේඑහිසඳහන්කරඇතිකරුණුවලවැදගත්කමනිසාය. අලි–මිනිස්ගැටුම්ගැනඇතිවූපෙලපාලිමෙන්නොව, පෝරදියව්පෙළපාලිරෙජීම්චේන්ජ්එකක්සඳහාමානබලමින්සිටිරටකැබලිකිරීමේදෙස්–විදෙස්ව්‍යාපාරයටඉණිමඟක්ලබාදුන්නේය. රටේයහපතසඳහාසිස්ටම්චේන්ජ්එකක්වේවිද, නැද්දයන්නනුදුරුඅනාගතයේදීදැනගැනීමටහැකිවනුඇත. ලංකාවලෝකයේවඳවෙමින්යනඅතීතශිෂ්ටාචාරයක්වනසිංහලබෞද්ධයාටලෝකයේඇතිඑකමඉඩම්කැබැල්ලබවපෙන්වාදෙන්නටතරම්දණුමක්හෝආත්මශක්තියක්ඇතිසිංහලබෞද්ධයෙක්මෙමඅරගලයේඉන්පිටනැතිවීමඛේදජනකය. (1956 අප්‍රේල්මසමහමැතිවරණයටපෙරබෙදාහරිනලදමෙමකාටූනයසංකේතවත්කලේකළුසුද්දන්ගෙන්රටබේරාගැනීමේඅවශ්‍යතාවයය. 2018 නොවැම්බර්ජනාධිපතිමැතිවරණයෙන්පසුතරුණතරුණියන්තාප්පවල, බිත්තිවලචිත්‍රඅඳිමින්ප්‍රදර්ශණයකලේදඑමඅභිප්‍රායමය). චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (මන්ත්‍රී…
