ජනපති පත්වූ ගැසට්ටුව නිකුත් කරයි
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බවට අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිකුත් කරයි. DIVAINA
රනිල් හෙට දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 08වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දෙයි. Divaina
ඩලස් – සජිත් ඒකාබද්ධ ප්‍රකාශයක්
දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුම ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසඅද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ…
කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළොත් පොලිසියටත් නඩු දානවා – හිටපු මන්ත්‍රී රවිහරන් කියයි
මුලතිව් අධිකරණයේ නියෝගය මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වැනිදාට පෙර ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා නොකළහොත් යළිත් නඩු පවරන අතර පොලිසියට එරෙහිව වෙනත් නඩුවක්ද ගොණු කරන බව උතුරු…
පාර්ලිමේන්තුව කල් තබයි
නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව මෙම මස 27 වැනිදා දක්වා කල් තැබීය. Divaina
මනෝ ගනේෂනුත් ඩලස්ට
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත. Divaina
TNA සහායත් ඩලස්ට
දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට සහය දීමට තීරණය කර ඇත. Divaina
රිෂාඩ්ගේ සහායත් ඩලස්ට
පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. Divaina
පහත ඒවායින් කොපමණ සත්‍යයක් ද? How much of the following true?
Chandre Dharmawardana මේ රට පාලනය කරන්නේ නූගත් පිරිසක්, හොරු රැලක් කියලා අපේ රටේ තරුණ තරුණියො කැරැල්ලක් ගැහුවා. Young people agitated claiming that the politicians are uneducated and ignorant. සෝෂල් මීඩියා…
2020 මහ මැතිවරණයේදී මේ රටේ මුළු චන්ද සංඛ්‍යාවෙන් 3.16% ක් පමණක් ලබාගත් ත්‍රස්ථවාදි ණඩයකට බලය දී ඊට විරුද්ධව චන්දය දුන් 97% ජනතාවක් පාවා දී ,වසර 2500 ක් පැවති මේ සින්හල බෞද්ධ රටත්, ජාතියත් විනාශ කරනවාද? ශ්‍රි ලන්කා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාම වෙත,විෂේශයෙන්ම සිංහල මන්ත්‍රීන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක්.
ආචාර්ය සුදත් ගුණසේකර. හිටපු ලේකම් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක.සභාපති ශ්‍රි ශ්‍රී ලංකා පරිපාලනසේවා සංගමයේ (1991-1994) සභාපති. මහනුවරසින්හල බෞද්ධ ජේෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය.18.7. 2022 ක්‍රි. පූ. 543 සිට සිංහලේ රාජධානිය වශයෙන්ද ක්‍රි.පූ.307 සිට…
රනිල්ගේ ගෙට ගිනි තැබූ බවට සැක සජබ සංවිධායකගේ පුතා රටින් පනී?
Lanka Lead News ඉකුත් 09 දින රාත්‍රියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා හානි කිරීමට මුල්වූ බවට සැක , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු…
අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ…
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න. ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.
පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ Lanka Lead News වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන්…
එදා පෙනී සිටියේ ධර්ම රාජ්‍යයක් වෙනුවෙනි. අද සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි. බාරගත් කොන්ත්‍රාත් එකත් ඉවරද?
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍ය මණ්ඩලය දේශප්‍රේමි ජාතික පෙරමුණ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිබෝධිරාජාරාමයඇඹිලිපිටිය 2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ…
ගෝඨාභය ඔබ යා යුතුමය…
ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදිනල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය… ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ…
Former Prime Minister Of Malaysia Dr Mahathir Bin Mohamad – Full Speech On The New World Order
මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් බින් මොහොමඩ් නව ලෝක පර්යාය පිළිබඳ සම්පූර්ණ කතාව
අරගලය පිටුපස
ප්‍රියන්කා “ගෝටාභය රාජපක්ෂ බලයෙන් ඉවත් විය යුතුයය. ඊළඟට මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතනින් ඉවරයය ” ඕමල්පේ සෝභිත තෙර අන්‍ය ආගමිකයින් පිරිවෙරාගෙන 2022 ජූලි 10 දා කියන්ගන් ශ්‍රී ලංකාවේ…
අරගලකරුවන් ළග ගිණි අවි
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ පැවති ගැටුමට සහභාගිවූ විරෝධතා කරුවකු යුද හමුදා සෙබළකු අත තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් සහිත මැගසින් 02ක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි…
