ධීවර ඇමැති වහාම අස්විය යුතුයි- රාසමානික්කම්

ධීවර අමාත්‍යවරයාට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම වළක්වා ගැනීමට නොහැකි නම ඔහු ධීවර අමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍යන් මහතා ඊයේ (17දා) යාපනයේදී…

ඇමෙරිකානු හමුදා භටයන් තිදෙනකු මරා දැමූ තලෙයිබාන් හමුදා ප‍්‍රධානියාට නිව්යෝර්ක් නුවරදී නඩු පවරයි

ඇමෙරිකානු හමුදා රට පෙලකට ප‍්‍රහාර එල්ල කර සෙබළුන් තිදෙනෙකු මරාදැමු තාලිබාන් හමුදා ප‍්‍රධානියකුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩු පවරා ඇත. නජිබුල්ලා නැමැති මෙම හමුදා ප‍්‍රධානියාට මෙයට පෙර කාබුල් නගරයේදී නිව්යෝර්ක්…

සයිබර් ආරක්ෂණ නීති පැනවීමට කැබිනට් අනුමැතිය

ස ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…

මෙන්න කපුවන්ගේ කෙරුවාවල්…. තරුණියගේ බඹසරත් නිවසත් දෙකම සුද්ද කරලා

දුම්මලසූරිය, යගන්වෙල ප‍්‍රදේශයේ පදිංචි මුදියන්සේලාගේ ජනක රත්නායක කපුවෙකි. කොයි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මුදියන්සේ යන නමිනි. දෙදරු පියකු වන මොහු දශක දෙකකට පමණ ආසන්න කාලයක් මෙම වෘත්තියේ නියැළෙයි. ගම් ප‍්‍රදේශයේ නොවුණත්…

එක් රටක් එක් නීතියකට පත්කළ ජනාධිපති කාර්ය සාධක කමිටුව ඇස්බැන්දුමක්… පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත

එක් රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක, ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය…

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නම මෙවරත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේගේ වාචික වාර්තාවට ඇතුළත්වී තිබුණි. ඊට සම්බන්ධ වූයේ ස්විට්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවකුයි. මෙයට වසර කිහිපයකට පෙර ප‍්‍රංශයේ සිට ජිනීවා…

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… ‘මදර්බෝඩ්’ ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

පසුගිය සතියේ යුරෝපා සංගමයේ දූත පිරිසක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. මේ දූත පිරිස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්. කේ. සුමන්තිරන් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සමඟ සාකච්ඡා කළහ. ත‍්‍රස්ත මර්දන පනත අහෝසි…

අරක්කු නිසා දිනකට මිය යන පිරිස 50 ඉක්මවයි.. පැයකට වියදම රු. කෝටි 2 යි… සුමිහිරි පානයේ තිත්ත ඇත්ත

2019 වනවිට වයස අවු 15-25 ත් අතර වයස් කාණ්ඩයේ ප‍්‍රතිශතය 28% මත්පැන් නිසා ප‍්‍රධාන පිළිකා 18 ක් ඕනෑම මත්පැන් වර්ගයක් පිළිකාකාරකයි වැඩිම මත්පැන් අලෙවිය අනුරාධපුරය කොළඹට 4 වන ස්ථානය දිනෙන්…

සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය

ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය ගැන අනිවාර්යයෙන්ම අසා ඇත. මේ ගීය ලොව පුරා…

මිත්‍යා දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය | ලංකාවේ කිසියම් ජන සංහාරයක් සිදුවී ඇත්නම් ඒ දෙමළ කොටියා විසින් සිදු කරන ලද්දක් පමණක් වේ.

Above Pictures Courtesy by : tamilguardian – Mayor of Palermo, Leoluca Orlando 1948 සිට අප මාතෘ භුමිය තුල පැවති සැම රජයකින්ම දෙමළ ජන සංහාරයක් සිදුකල බව හා එය තව දුරටත්…

ලෝකය මුදාගැනීමට ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨයින්ට මූළික වශයෙන් සිටියේ එක හතුරෙක් පමණයි.බුදුන් වහන්සේට දෙව්දත්ත.යේසු තුමන්ට ජුදාස්.

ඉතිහාසයේ දෙව්දත් දිණුවේත් නැත. ජුදාස් දිණුවේත් නැත. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික සමාජ හා ආර්ථික සන්දර්භය තුළ දෙව්දත් හා ජුදාස් ජනගහනය සීග්‍රයෙන් වැඩි වන බව පෙනේ. ඊට ප්‍රබල හේතුව ප්‍රධාන…

ජෝසොප් ස්ටාලින්ගේ දේශපාලන සටනට එක්ව දරුවන්ගේ අනාගතය නොසලකා තමන්ගේ බඩගොත්තරය හොයාගෙන පාරට බැහැපු ගුරු විදුහල්පතියෝ කුඩු ජාවාරම්කාරයන් වගේ නොවේද ?

චාල්ස් පෙරේරා විසින්. Link Lankaweb: අද අපේ රටේ කුඩු ජාවාරම් කාරයෝ සල්ලිවලට නොකරන පිළිකුල් අසික්ෂිත අමනුස්ස වැඩක් නැත. උන් අනාගත දරු පරපුර ගැනවත් රට ආගම ගැනවත් නොසිතන්නොය. අද අනාගත දරු…

Protected by Security by CleanTalk