රඹුක්කන විරෝධය විසුරුවා හැරීමට පොලීසියෙන් වෙඩි: එක් අයෙකු මරුට

19 Apr, 2022 | 7:37 pm soure : COLOMBO (News 1st) – රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් අනතුරුව කැගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු…

සැමට සාධාරණය ඉටුවන  “ධර්මතාන්ත්‍රික  රාජ්‍යයක්”  පිහිටුවා ගැනීම !

රතු කමිසකරුවන් නමින් හැඳින්වූ තක්සින් ෂිනවත්‍රාට හිතවත් උද්ඝෝෂකයෝ වීදි බැස අරගල කළහ. බැංකොක් නගරයේ ව්‍යාපාරික කේන්ද්‍රීය ප්‍රදේශයක කඳවුරු බැඳගත් මෙම විරෝධතාකරුවන් ඉවත් කරන ලද්දේ එම වසරේ මැයි මාසයේදී එල්ල කෙරුණු…

උද්ඝෝෂණ මගින් අර්බුදවලට  විසඳුම් සෙවිය නොහැකියි – ජනපති ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ට කියයි

සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි උද්ඝෝෂණය කිරීම මගින් පවතින අර්බුදවලට විසඳුම් ලබාගත නොහැකි බවත් ඒ සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04…

ජනතාව පාරට බැස්සම ඕනෑම බල පෙරේතයෙකුට දාලා යන්න වෙනවා – විමල් වීරවංශ

අරගලයේ ඉදිරියෙන්ම ඉන්නේ හැටනව ලක්‍ෂයේ අය – උදය ගම්මන්පිල අද රජයට එරෙහි අරගලවල ඉදිරියෙන්ම සිටින්නේ හැට නව ලක්ෂයක් ඡුන්ද දුන්න ජනතාව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා…

අපේ‍්‍රල් කැරැල්ලේ තව පැත්තක් ‘කර්නල්වරුන්ගේ අති සුන්දර යුද්ධය’

අපේ‍්‍රල් පස්වැනිදාට ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැුල්ලට පනස් එක් වසරක් සපිරෙයි. ඒ ගැන අද වැඩි දෙනකු නොදන්නා කරුණු එවකට පොලිස් දෙපාර්තමේන්තුව ආවරණය කළ වාර්තාකරුවෙකු විසින් යළි මතකයට නැගීමකි මෙම ලිපිය.…

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

පකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇත.අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. Source

ඇමැතිවරු රැසක් ඉල්ලා අස්වීමට සැරසේ

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් රැසක් ඉවත්වීමට අද රාත‍්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්චාවේදී තීරණය කර ඇත.එහිදී අගමැතිවරයා ඉවත් විය යුතු නැතැයිද එම ඇමැතිවරු…

ජනපති සහ අගමැති අතර තීරණාත්මක සාකච්චාවක්

Source Divaina: රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම සාකච්චාවෙන් පසු වත්මන් රජය සම්බන්ධව…

Protected by Security by CleanTalk