ජනපති හෙට ජාතිය අමතයි

Courtesy Divaina ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

බැසිල් එළවන තෙක්ම සටන නවත්වන්නේ නෑ

Courtesy Divaina රුපියල් 7කින් තෙල් මිල වැඩිකරන්නට වූ විට එදා මට අස්වෙන්න කීවා. එහෙම කීව කෙනා දැන් කාටද අස්වෙන්න කියන්නෙ…? බැසිල් රාජපක්‍ෂ කියන අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන…

ප‍්‍රහාර වළක්වා ගැනීමේ  වගකීම ඇති පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය අධීක්ෂණය කිරීමේ වගකීමත් මෛතී‍්‍ර පැහැර හැරලා

Courtesy by Divaina පාස්කු ප‍්‍රහාරයේ පෙත්සම් විවාදය අරඹමින් නීතිඥ කියයි පාස්කු ප‍්‍රහාර මාලාව එල්ල වන විට රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි…

ලක්‍ෂ 75 ක මුදල් මගඩියට – සීඅයිඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශන

Share අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයක දී රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි…

හිජාස් හිස්බුල්ලා  ඇප මත මුදාහරින්න

* අභියාචනාධිකරණය හලාවත මහාධිකරණයට නියෝග කරයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ විත්තිකරුවකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇපමත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) හලාවත…

ජාතික ධජය බිම දමා පාගා සූෆිවරුන්ට පහර දෙති

* දුම්මලසූරිය ජුම්මා පල්ලියට කඩා වැදුණ පිරිසක් නිදහස් දිනට එසවූ අන්තවාදී මැරයෝ තවමත් නිදැල්ලේ * පොලිසිය පැමිණිලිකරුවන් කුදලා ගෙනයයි Courtesy Divaina යගම්වෙල ප‍්‍රදේශයේ සහරාන් හෂීම් විසින් වසර කිහිපයකට කලින් පුළුස්සා…

Protected by Security by CleanTalk