The Invisible Power behind Sirisena and Ranil
Dr Sudath Gunasekara Prior to Jan 8 2015 people in this country saw these two persons as non- asserting utterly week men. Their assumption was purely based on the past…
තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව
තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව ලෝක ඉතිහාසයේ මින් පෙර මෙවන් ක්‍රියාදාමයක් සිදු වී නැත. ඒ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවීමට සිදුවීමයි. ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය පරාජය…
ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට දේශප්‍රේමී පනතක්
ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට දේශප්‍රේමී පනතක් කීර්ති වර්ණකුලසූරිය ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (23…
විග්නේශ්වරන්ගෙන් ඇමරිකානු තානාපතිනියට ඉල්ලීමක්
විග්නේශ්වරන්ගෙන් ඇමරිකානු තානාපතිනියට ඉල්ලීමක් කීර්ති වර්ණකුලසූරිය උතුරින් හමුදාව අඩු කිරීම සඳහා ක්‍රියා කරන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත. සමන්තා පවර් සමඟ පැවැති සාකච්ඡාවේදී…
ත්‍රි’මලේ රහස් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගියෑයි නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළඟදීම ඇතුළට
ත්‍රි’මලේ රහස් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගියෑයි නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළඟදීම ඇතුළට සමන් ගමගේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි…
Real peace can only build by stopping a covert action of bad politician
Real peace can only build by stopping a covert action of bad politician By Palitha Ariyarathna,Propaganda secretary,National Buddhist Authority These days Tamil politician and LTTE propagandist harassing Buddhist and engaged…
ඇවන්ගාඩ් වෙඩිල්ල හා ආණ්‌ඩුවේ කැළඹිල්ල!
ඇවන්ගාඩ් වෙඩිල්ල හා ආණ්‌ඩුවේ කැළඹිල්ල! ජ.වි.පෙ. විසින් පත්තු කරන ලද ඇවන්ගාඩ් වෙඩිල්ල පුපුරා ගියේ තිලක් මාරපනට ඔහුගේ ඇමැති ධුරයද අහිමි කරමින්ය. ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට ඇඟිලි දික් වී තිබෙන මේ අර්බුදය…
දේශීය යාන්ත්‍රණ යෝජනාව නීතිපති හමුවට
දේශීය යාන්ත්‍රණ යෝජනාව නීතිපති හමුවට දයා ලංකාපුර යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට ඇමරිකාව ශ්‍රී ලංකාවේද සහාය ඇතිව පසුගියදා ජිනීවාහි එක්‌සත්…
පැරිසියට ගිය කොටි බෝම්බ කබාය
පැරිසියට ගිය කොටි බෝම්බ කබාය කීර්ති වර්ණකුලසූරිය අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 216 ක් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව පසුගිය බදාදා…
තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි
තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගණන ලක්‍ෂ දහසයකට වැඩිය. වසරකට ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක් විදේශ…
නාගදීපයේ නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි
නාගදීපයේ නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි විපක්‍ෂ නායක සම්බන්ධන් කියයි * විග්නේෂ්වරන් එක්‌ක ප්‍රශ්නයක් තියෙනව; හැබැයි බරපතළ නැහැ * විදේශීය විනිසුරුවන් ඕනේ සැකය දුරු කරන්නයි දෙමළ දේශපාලන පක්‍ෂවල නායකයන් හා…
ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව – 05 මම බෝම්බයක් බව මගේ අම්මවත් සහෝදරයොවත් දන්නේ නැහැ…
ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව – 05 මම බෝම්බයක් බව මගේ අම්මවත් සහෝදරයොවත් දන්නේ නැහැ… මෙතෙක් කතාව 1999 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ නගර සභා…
රෝහණ මං ගැන යෝජනාව ගෙනාවේ නත්තල් කාලයක එංගලන්තයේදී
රෝහණ මං ගැන යෝජනාව ගෙනාවේ නත්තල් කාලයක එංගලන්තයේදී * මට හිරේයන්න බෑ කියලා කෑ ගහලා ඇඬුවා * මේ කසාදෙන් නංගිට යහපතක් වෙන්නෙ නෑ… හැබැයි කවදා හරි දවසක නංගි ඉතිහාසගත වෙයි…
ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න
ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න ජාතික ආරක්‍ෂාව සමග ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුයි -ස්‌විට්‌සර්ලන්තයේ සෙන්ටුග් පුවත්පත ඇප මත නිදහස් වූ හිටපු කොටි ක්‍රියාකාරියකු වූ සුලක්‍ෂන් යාපනයේදී මාධ්‍ය අමතමින්. 129 ක්…
විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය
විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය කුෂාන් සුබසිංහ – රනිල් ධර්මසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල…
පැරීසිය යළි සසල වෙයි
පැරීසිය යළි සසල වෙයි චතුර පමුණුව, කීර්ති වර්ණකුලසූරිය ප්‍රංශ පොලිසිය හා එරට විශේෂ බළකාය ඊයේ (18දා) අලුයම 4.30 ට පැරිස් නුවර අසල සේන්ට් ඩෙනිස්‌හි මහල් නිවාසයක් වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුවකින්…
මා වග කියන්නේ ඡන්දදායකයන්ට පමණයි
මා වග කියන්නේ ඡන්දදායකයන්ට පමණයි විග්නේෂ්වරන් කියයි කීර්ති වර්ණකුලසූරිය ද්‍රවිඩ සන්ධානය ලියාපදිංචි පක්‍ෂයක් නොවන බවත් තමා වගකියන්නේ ඡන්දදායකයන්ට පමණක් බවත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා යාපනයේ මාධ්‍ය අමතා…
යහපාලන භූමිකාවට පසුවදනක්
යහපාලන භූමිකාවට පසුවදනක් රටේ බොහෝ ගම් ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත්වී ඇත. මාර්ග පද්ධතිය, කාණු පද්ධතිය ඉතාම අබලන් තත්ත්වයට පත්වී ඇත. කාණු හා මාර්ග සමගාමීවීම හේතුකොටගෙන කාණුවෙන් ගලා බැසිය යුතු ජලය…
