යුද්ධය අවසන් කළ නායකයා දැන් කොමිෂන් ගානේ රස්‌තියාදු වෙනවා
යුද්ධය අවසන් කළ නායකයා දැන් කොමිෂන් ගානේ රස්‌තියාදු වෙනවා -විමල් වීරවංශ උදේශ සංජීව ගමගේ ප්‍රංශයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු දැන් මහින්ද රාජපක්‍ෂ වැනි නායකයකු හොයනවා. ඒත් තිස් අවුරුද්දක යුද්ධය…
කොටි සැමරුම් දිනට යාපනය සරසවියේ පෝස්‌ටර් අලවති
කොටි සැමරුම් දිනට යාපනය සරසවියේ පෝස්‌ටර් අලවති කීර්ති වර්ණකුලසූරිය නොවැම්බර් 27 දාට යෙදෙන කොටි සැමරුම් දිනය සමරන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ පෝස්‌ටර් අලවා ඇත. ලොව පුරා සිටින ද්‍රවිඩයන් මියගිය…
Who were the terrorists? Everything we know about the Isil attackers so far
Who were the terrorists? Everything we know about the Isil attackers so far At least three of the attackers had been to fight with Islamic State in Syria it emerges…
සුදු කොඩි කතාවේ ඇතුලාන්තය සහ සම්භාවනීය ත්‍රස්‌තවාදියෝ
සුදු කොඩි කතාවේ ඇතුලාන්තය සහ සම්භාවනීය ත්‍රස්‌තවාදියෝ චැනල් 4 රූපවාහිනිය බ්‍රිතාන්‍ය රජයේ ආයතනයක් බව හෙලි වෙයි “කොටි සංවිධානය කොටු වූ අවස්‌ථාවේ ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ අන්තර්ජාතික රතු කුරුසයට යටත් වන ලෙස…
ගුණරත්නම්ට වරම් නැත්තේ ඇයි?
ගුණරත්නම්ට වරම් නැත්තේ ඇයි? පසුගිය නොවැම්බර් 05 වැනිදා සවස 1.50 ට පමණ කෑගල්ල ප්‍රදේශයේ සිය මවගේ නිවසේදී කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝගාතුරව සිටින…
ඇමැතිවරුන් අමාරුවේ දමන මොකක්‌ද මේ අමුතු පෙත්ත?
ඇමැතිවරුන් අමාරුවේ දමන මොකක්‌ද මේ අමුතු පෙත්ත? ඇමරිකාවාසී සුප්‍රසිද්ධ බාස්‌කට් බෝල් ක්‍රීඩකයකු වන ලමර් ඔඩොම්ට පසුගියදා මළ ඇබැද්දියක් සිදුවිය. එනම් ස්‌ත්‍රී ඇසුරට මහත් සේ ලොල් වූ මේ 36 හැවිරිදි තරුණයාට…
ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව 03 කොළඹ නගරය දෙදරවමින් මිනිස් බෝම්බය පුපුරා ගියේය
ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව 03 කොළඹ නගරය දෙදරවමින් මිනිස් බෝම්බය පුපුරා ගියේය මෙතෙක් කතාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය සඳහා කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් නියෝගයක් ලැබිණි.…
එස්. එෆ්. ලොකූ අල්ලාගත් මෙහෙයුම මල්ලිගේ කතාවෙන් අයියා මාට්‌ටු
එස්. එෆ්. ලොකූ අල්ලාගත් මෙහෙයුම මල්ලිගේ කතාවෙන් අයියා මාට්‌ටු * රටින් පනින්නත් ලෑස්‌තිවෙලයි හිටියේ කාලයෙන් කාලයට චණ්‌ඩින් අපරාධකාරයන්, පාතාලයන් බිහිවෙති. මේ චණ්‌ඩින්ගේ ආයු කාලය කෙටිය. ජීවත්ව සිටිනා කෙටි කාලය තුළ…
ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත් දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා – සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්
ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත් දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා – සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ…
දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරන් ඕනෑ
දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරන් ඕනෑ විග්නේශ්වරන් තදින් කියයි කීර්ති වර්ණකුලසූරිය යුද අපරාධ චෝදනා පිළිබඳව රජය ආරම්භ කරන දේශීය යාන්ත්‍රණය සඳහා ද්‍රවිඩ සන්ධානය විසින් යෝජනා කීපයක් ලබන සතියේදී රජයට ඉදිරිපත් කෙරෙනු…
You Can’t solve student problems by attacking them with clubs and bathing them with tear gas
Dr Sudath Gunasekara, First Secretary to the Ministry of Technical Education 1994 I myself saw this savage attack by police on University students on the TV. In fact it was…
ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර
ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25 ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත. ආයුබෝවන්, අති පූජනීය සංඝයාවහන්ස, සියලු ආගම්වල…
Threat Facing the Country Due to Geneva Resolution
Threat Facing the Country Due to Geneva Resolution Published: Sunday, October 25, 2015 Text of a speech delivered by former President Mahinda Rajapaksa in Colombo, October 25, 2015. Venerable members…
පාර්ලිමේන්තු ඝෝෂාව මැද රනිල්ගෙන් මහින්දට ‘භක්‌තියක්’
පාර්ලිමේන්තු ඝෝෂාව මැද රනිල්ගෙන් මහින්දට ‘භක්‌තියක්’ අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ සත්‍ය සෙවීමේ දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර අත්දැකීම් ඇති විනිශ්චයකාරවරයකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස 2014 දී…
වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි කල්ලියේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට තිදෙනා 26 දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි කල්ලියේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට තිදෙනා 26 දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ හේමන්ත රන්දුණු මරණ දඬුවම නියමවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා…
විදේශීය විශාරදයන් අධිකරණ වැඩ මෙහෙයවීම නීතියට පටහැනියි
විදේශීය විශාරදයන් අධිකරණ වැඩ මෙහෙයවීම නීතියට පටහැනියි ලසිත දුමින්ද ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්‌ථාවක විදේශීය නීති විශාරදයන්ගේ…
කොටි යුද්ධයේ අවසන් පැය දොළහේදී සිවිල් දෙමළ ජනතාව මරා දැමු හැටි හෙළිවෙයි
කොටි යුද්ධයේ අවසන් පැය දොළහේදී සිවිල් දෙමළ ජනතාව මරා දැමු හැටි හෙළිවෙයි අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්‍ෂි…
Sri Lanka may have to repay taxes imposed by gazette which has not been approved by parliament during the specified period, Bandula Gunewardene, a legislator and former deputy finance minister warned.
Dr Sudath Gunasekara President Senior Citizens Movement, Mahanuwara. 21.10.2015. Serious and immediate attention of all citizens in this country is drawn to the above important news item. While listening to…
බලය නොබෙදා පාලනය විමධ්‍යගත කිරීම
බලය නොබෙදා පාලනය විමධ්‍යගත කිරීම ආර්. ඩබ්ලිව්. අමරසිංහ සත්‍ය වශයෙන් ම ලංකාවේ යුද්ධයක් නොමැත. පවතින්නේ ලංකාව විදේශිකයන්ට (මුල් වරට ආර්යයන්ට කුවේණිය විසින් – දෙවන වරට පෘතුගිසීන්ට දොaන කතිරිනා විසින්) තෙවන…
