එළියකන්ද වද කඳවුරේ සේවය කරන ලද මගේ රෝගියා
එළියකන්ද වද කඳවුරේ සේවය කරන ලද මගේ රෝගියා Posted on October 13th, 2015 වෛද්‍ය රුවන් එම්. ජයතුංග වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න…
71 කැරැල්ල හා වසන්තා ද සිල්වා කනකරත්න
71 කැරැල්ල හා වසන්තා ද සිල්වා කනකරත්න Posted on October 15th, 2015 (71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග) අප්‍රේල් මහ නඩුවේ…
සැමදා නියං එකදා වැහි වළාවේ
සැමදා නියං එකදා වැහි වළාවේ Posted on October 15th, 2015 චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. වසර තිස් තුනක් පුරා පැවති කුරිරු යුද්ධය, ඔද තෙද ගුණ බලැති නායකයෙකුට නිම කිරීමට ගතවූයේ වසර 4ක්…
ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්.. ඇත්ත උවමනාව මේකයි.. – මහින්දගෙන් නිවේදනයක්.
ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්.. ඇත්ත උවමනාව මේකයි.. – මහින්දගෙන් නිවේදනයක්. Posted on October 15th, 2015 උපුටා ගැන්ම ස්වාධීන රූපවාහීනයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීම් විකශණය කොට ගෙවීම් සිදු නොකල බවට…
එක්‌සත් ජාතීන්ගේ R2P සංකල්පය ශ්‍රී ලංකාවට
එක්‌සත් ජාතීන්ගේ R2P සංකල්පය ශ්‍රී ලංකාවට එකී වාර්තාවෙහි ඝාතන රැසක් වසන් කර ඇත. ජෝශප් පරරාජසිංහම්, සහ රවිරාඡ් ඝාතනය ගැන සඳහන් කරන එම වාර්තාව පහත දැක්‌වෙන ඝාතන ඊට ඇතුළත් නොකළේ මන්ද?…
පැරීසියේදී ද්‍රවිඩ මන්ත්‍රීන්ට පහර දීමට තැත් කළේ ජිනීවා යෝජනාව පිළිබඳවයි
පැරීසියේදී ද්‍රවිඩ මන්ත්‍රීන්ට පහර දීමට තැත් කළේ ජිනීවා යෝජනාව පිළිබඳවයි කීර්ති වර්ණකුලසූරිය පැරීසියේ ලාෂාලේ ප්‍රදේශයේදී ඊළාම් ඩයස්‌පෝරාව ද්‍රවිඩ දේශපාලනඥයන් සිව්දෙනකුට පහර දීමට උත්සාහ කර ඇත්තේ ජිනීවා යෝජනාව ගැන එකී දේශපාලනඥයන්…
ඉතිහාසයේ වැඩිම පුරාවිද්‍යා සාක්‍ෂි තොගයක් ඉබ්බන්කටුවෙන් සොයා ගැනේ
ඉතිහාසයේ වැඩිම පුරාවිද්‍යා සාක්‍ෂි තොගයක් ඉබ්බන්කටුවෙන් සොයා ගැනේ සීගිරිය – සරත් එරමිනිගම්මන දශක තුනකට පසු දඹුල්ල ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ සිදු කළ කැණීම්වලදී මෙතෙක් එකම ස්‌ථානයකින් හමුවූ වැඩිම සොහොන් ගර්භ…
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ ජිනීවා වාර්තාවේ කරුණු මත
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ ජිනීවා වාර්තාවේ කරුණු මත කීර්ති වර්ණකුලසූරිය ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළි කළ කරුණු මත හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය ගැන පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත. පරරාජසිංහම් මහතා…
එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක් අරඹති
එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක් අරඹති සමන් ගමගේ එම්. ඒ. සුමන්තිරන් පොදු සමාවක් යටතේ තමන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් කොළඹ අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්. ටී. ටී.…
ගලගොඩඅත්තේ හිමියන්ට වරෙන්තු
ගලගොඩඅත්තේ හිමියන්ට වරෙන්තු හේමන්ත රන්දුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ තවත් හිමිනමක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කොළඹ අපරාධ…
ජිනීවා ගැන ජනතාව දැනුවත් කිරීමට ජාතික සමුළුවක් – දිනේෂ් ගුණවර්ධන
ජිනීවා ගැන ජනතාව දැනුවත් කිරීමට ජාතික සමුළුවක් – දිනේෂ් ගුණවර්ධන අනුර බාලසූරිය රටට, ජනතාවට සත්‍ය වසන්කර පසුගියදා අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික මහා සමුළුවක් ලබන 19…
A permanent solution to the National Problem in Sri Lanka
Dr. Sudath Gunasekara: President Senior Citizens movement Mahanuwara. 12.10.2015 I don’t think there is any other word so often used, misused, abused and more confused than the word ‘national problem’…
Diabetes, Pre-Diabetes and Sugar Intake
By Dr.Wijaya Godakumbuta (Consultant Surgeon). Diabetes can damage almost any organ in your body. It is known, for example, to cause impaired eye vision and even heart attacks, besides causing…
Crimes of The Christian West Throughout History
” more persecutions, wars, and atrocities have been committed in the name of Jesus Christ, than in any other name.” – John E. Remsburg Over hundreds and even thousands of…
යහපාලන හතුරන්ට ඇමැතිධුර දීමෙන් අපේ ඡන්දවලින් අපටම ගුටි කන්නවෙලා
යහපාලන හතුරන්ට ඇමැතිධුර දීමෙන් අපේ ඡන්දවලින් අපටම ගුටි කන්නවෙලා පොල්පිතිගම – වීරරත්න යහපාලන ආණ්‌ඩුවට ඡන්දය දුන් ඡන්දදායකයන්ට මැර ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින මහව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු සහ…
රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක් ඇමැති රිෂාඩ්ට පවරයි
රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක් ඇමැති රිෂාඩ්ට පවරයි දයාට හා සාගලට එක බැගින් රනිල් ධර්මසේන නව කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂයයන් හා රාජ්‍ය ආයතන පැවරීමේදී වැඩිම ආයතන ප්‍රමාණයක් කර්මාන්ත හා…
