අගමැතිගේ ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එල්ල කළ පහරක්
අගමැතිගේ ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එල්ල කළ පහරක් – විපක්‍ෂ නායක නිවේදනයකින් කියයි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෙත්සම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය අධිකරණයේ ස්‌වාධීනත්වයට,…
මුලතිව් කොටි සමරුවට උසාවියෙන් තහනමක්
මුලතිව් කොටි සමරුවට උසාවියෙන් තහනමක් චමින්ද සිල්වා – නෝමන් පළිහවඩන මියගිය කොටි සාමාජිකයන් සිහිකර මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් හි අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සවයට දින 14 ක තහනමක් පැනවීමට…
You selfish politician at least now stop Tamil votes hunting and stop ‘Discrimination against the Kandyan Sinhalese.
Dr Sudath Gunasekara President Mahanuwara Senior Citizens Movement 10.5. 2015. I want all patriotic citizens, more particularly the Kandyan Sinhalese, to draw their serious attention to the news item below…
Ali Mandiwata Harak ?
Sudath Gunasekara President Senior Citizens Movement Mahanuwara 7.5.2015. As I have pointed out several times earlier the present number of MPP (225) is already too much by any conceivable standards,…
තමාරා ඉවත් කරන්න එපා’ රජීව් ජනපතිගෙන් ඉල්ලයි
‘තමාරා ඉවත් කරන්න එපා’ රජීව් ජනපතිගෙන් ඉල්ලයි කීර්ති වර්ණකුලසූරිය ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් රාජ්‍ය ක්‍රියාකාරි කණ්‌ඩායමේ සභාපතිනි තමාරා කුගනායගම් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන්නැයි මහාචාර්ය රජීව් විඡේසිංහ…
දේශපාලනඥයන් ලෙස අපට හිරිහැර කළත් රජයේ නිලධාරීන්ට කරදර කිරීම හොඳ නැහැ
“දේශපාලනඥයන් ලෙස අපට හිරිහැර කළත් රජයේ නිලධාරීන්ට කරදර කිරීම හොඳ නැහැ” හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ දඹදෙණිය – ඇම්. ඇම්. තිලකරත්න “දේශපාලකයන් වන අපට සිරගෙවල් පුරුදුයි. කරදර බාධක වලට මුහුණදීල පුරුද්දක්…
නෙදර්ලන්ත කොටි නායකයා ඇතුළු 5 ක් වසර 7 ක් හිරේ
නෙදර්ලන්ත කොටි නායකයා ඇතුළු 5 ක් වසර 7 ක් හිරේ කීර්ති වර්ණකුලසූරිය යුරෝ මිලියන 200 ක කප්පම් එකතු කළ නෙදර්ලන්ත කොටි නායක රාමචන්ද්‍රන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් පස්‌දෙනකුට නෙදර්ලන්ත අධිකරණය වසර…
උතුරට දේශපාලන විසඳුමක් දීමට ඇමරිකාව මැදිහත් වනවා – ජෝන් කෙරී ටීඑන්ඒ මන්ත්‍රීන්ට පවසයි
උතුරට දේශපාලන විසඳුමක් දීමට ඇමරිකාව මැදිහත් වනවා – ජෝන් කෙරී ටීඑන්ඒ මන්ත්‍රීන්ට පවසයි දිනසේන රතුගමගේ උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාගැනීමට රජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාව මැදිහත් වන බව තමන්ට…
පොදු ජන සෙතට දිවි දුන් ජනතාවගේ ජනපති
පොදු ජන සෙතට දිවි දුන් ජනතාවගේ ජනපති අදට යෙදෙන 22 වැනි ප්‍රේමදාස ගුණ සමරුව නිමිත්තෙනි රාජ්‍ය පාලනය කිසියම් අදිසි බලවේගයක් විසින් එක්‌තරා සුපිරි පැලැන්තියක් මත පවරනු ලබන වරප්‍රසාදයක්‌ය යන ආකල්පය…
ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයින් බව මන්ත්‍රී සෙල්වරාසා කියයි
ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයින් බව මන්ත්‍රී සෙල්වරාසා කියයි කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයන් යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සී සෙල්වරාසා මන්වුර්හි ක්‍රීඩා උත්සවයක් අමතා ප්‍රකාශ කර ඇත. එම ක්‍රීඩා උත්සවය…
චන්ද්‍රිකා යුගයේ තීන්දුවක් ගැන වාසු අල්ලස් කොමිසමට යයි
චන්ද්‍රිකා යුගයේ තීන්දුවක් ගැන වාසු අල්ලස් කොමිසමට යයි නිලන්ත මදුරාවල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සමයේ වරායේ නැව්වලට තෙල් සැපයීමේ අංගනය පෞද්ගලික සමාගමකට පැවරීමේ සිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම…
මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකයන්ට සවන්දීමේ අවශ්‍යතාව
මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකයන්ට සවන්දීමේ අවශ්‍යතාව 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප ජීවත් වූ කන්තලේ ප්‍රදේශය මුත්තූර් බහු ආසනයට අයත් වූ අතර, එම ඡන්දයෙන් මුත්තූර් ආසනයේ පළමු මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස්…
නූතන භික්ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමි චින්තනයෙන් එහා විකල්පයක් නැහැ
නූතන භික්ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමි චින්තනයෙන් එහා විකල්පයක් නැහැ source: දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහල වූ ශ්‍රේෂ්ඨතම විද්වතා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස් විදෙස් පඩිවරු අවිවාදයෙන් පිළිගනිති.…
Boko Haram crisis: Nigeria begins Sambisa ground
Boko Haram crisis: Nigeria begins Sambisa ground offensive 2 hours ago From the section Africa Nigeria’s army, with the help of regional troops, has now recaptured most territory from Boko…
France police arrest man ‘planning to attack churches’
France police arrest man ‘planning to attack churches source: The man was known to French intelligence services French police have arrested a man suspected of planning an attack on “one…
Nivata Karanawemiya dutuwama eluwath revula pema
Dr Sudath Gunasekara President Senior Citizens Movement Mahanuwara I5.4.20I5 This is the best Sinhala proverb that came to my mind when I read the following two news items. I want…
අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්…
අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්… ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල රැගෙන විත් තුන්හිරියා පන් කොළ යොදා කුකුළු සායම් රතු හා කොළ වියා නෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය.…
බීලා මැරෙන වැඩිම රට ශ්‍රී ලංකාව
බීලා මැරෙන වැඩිම රට ශ්‍රී ලංකාව රනිල් ධර්මසේන ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාව තුළ පිරිමින් අතර සිරෝසිස් මරණ අනුපාතය 100,000…
මෛත්‍රී ආණ්‌ඩුවේ අභ්‍යන්තර ගැටුම් නිසා මහින්ද තවත් ජනප්‍රිය වෙලා
මෛත්‍රී ආණ්‌ඩුවේ අභ්‍යන්තර ගැටුම් නිසා මහින්ද තවත් ජනප්‍රිය වෙලා ඉන්දීය මාධ්‍ය කියයි චතුර පමුණුව මෛත්‍රීපාල සිරිසේන නව රජයේ අභ්‍යන්තර ගැටුම් නිසා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව වැඩි වී ඇති…





