අස්‌ගිරි මහනාහිමියෝ අපවත් වෙති ආදාහන පූජෝත්සවයට 12දා ජාතික ශෝක දිනයක්‌

අස්‌ගිරි මහනාහිමියෝ අපවත් වෙති ආදාහන පූජෝත්සවයට 12දා ජාතික ශෝක දිනයක්‌ සිරිල් විමලසුරේන්ද්‍ර සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවේ රෝහලක…

අල්ලස්‌ කොමිසමට රාවණා බලයෙන් අලුත් උප්පැන්නක්‌

අල්ලස්‌ කොමිසමට රාවණා බලයෙන් අලුත් උප්පැන්නක්‌ source: රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා තාප්පයේ ‘යහ පාලනයේ දඩයම් මන්දිරය’ යන පුවරුව රඳවමින්. ඡායාරූප…

කහ කොඩියක්‌ ඔසවන්න හිටපු ජනපති ඉල්ලයි

කහ කොඩියක්‌ ඔසවන්න හිටපු ජනපති ඉල්ලයි source: අපවත් වී වදාළ අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත රතනපාල මහානාහිමිපාණන් වහන්සේට ශෝකය පළ කිරීමට ආගම් බේදයකින් තොරව සෑම නිවසකම කහ…

තරුවක්‌ වටා පළඳන තරු පහ

තරුවක්‌ වටා පළඳන තරු පහ * ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයට * කරන්නාගොඩට රොෂාන්ට තාම තරු හතරයි උගන්ඩාවේ තෙවැනි ජනාධිපති ඉඩි අමීන් තමා වෙත ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබාගත් ආකාරය…

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද?

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද? 28 වැනි මානව හිමිකම් සමුළුව මාර්තු 2 වැනිදා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ විය. මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉදිරිපත්වූයේ ජිනීවාහි ඇමරිකානු තානාපතිවරයා නොව ඇමරිකානු…

හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි

හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි * මත්ද්‍රව්‍ය විකුණන්නෙ රුසියානුවන්… * සමහර රුසියන් කාරයො මෙහෙ ගෙවල් කුලියට අරගෙන සුද්දන්ට රෙන්ට්‌ කරනවා… හික්‌කඩුව නගරය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන බොහෝ විදෙස්‌ සංචාරකයින්…

මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය

මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය 1977 දී ලංකාවේ පැවැති මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හයෙන් පහක බලයක්‌ ලබාගෙන සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ආණ්‌ඩුව අන්ත පරාජයකට ලක්‌කළ අයුරු කාටත් රහසක්‌ නොවේ. ලංකාවේදී සිරිමාවෝ අගමැතිනිය…

පාවාදීමට මොහොතකට පෙර…!

පාවාදීමට මොහොතකට පෙර…! ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීය අතීත “මිලේනියම් සිටි” මහා පාවා දීමේ දෙවැන්න අරඹා තිබෙන බව ඉකුත් සතියේ අප වගකීමෙන් යුතුව රටට අනාවරණය කළෙමු. ඒ…

නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ

නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රශ්නය – ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක්‌ යනවා. මොකක්‌ද මේ…

වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා

වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට…

ඇමැති රාජිතට එරෙහිව ජානිපෙන් පැමිණිල්ලක්

විජයානි එදිරිසිංහ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති ධුරය දරන කාලයේදී Blue Ocean Fishery Private Limited නමින් සමාගමක් පිහිටුවා අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත යටතේ වරදක් කර ඇතැයි…

හමුදාවේ රැසක් සාම සාධක හමුදාවට

source: ශ්‍රී ලංකාවේ හමුදා භටයන් විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්ත කිරීමට හැකි වනු ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සිළුමිණට පැවැසීය. ශ්‍රී ලංකා හමුදාව කොටි…

ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා

ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක්‌ දැලේ අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටි විහාරස්‌ථාන භූමියක ළිඳක්‌ හෑරීමේ මුවාවෙන් පොළොව කැණීම් කර…

Protected by Security by CleanTalk