Tag: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

භික්ෂු සමාජීය මැදිහත්වීම ශාසන පරිහානියක් නොව දේශයේ සහ සංඝ සංස්ථාවේ ආරක්ෂක පවුරයි

භික්ෂූන් වහන්සේලා සමාජ-දේශපාලනික ක්‍රියාවලීන් කෙරෙහි මැදිහත් වීම සහ ප්‍රසිද්ධියේ මතවාද ප්‍රකාශ කිරීම, සංඝ සංස්ථාවේ පරිහානියට හේතුවක් ලෙස දැක්වීම ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක යථාර්ථයන් මැනවින් විශ්ලේෂණය නොකිරීම නිසා පැන නඟින මතයකි.…

Protected by Security by CleanTalk