මහනුවර පදික මාර්ගයකින් ඇද වැටී භික්ෂූන් වහන්සේ නමකට තුවාල: ගිලන් රථයක් ඒමටත් පැය භාගයක් ප්‍රමාද වෙයි
ම මහනුවර පොත්ගුල් විහාරය ඉදිරිපස බස් නැවතුම්පළ ආසන්නයේ ඇති පදික මාර්ගයේ කැඩී බිඳී ගිය කොටසක පැටලී භික්ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී තුවාල ලැබීමේ අවාසනාවන්ත සිදුවීමක් මීට විනාඩි 40 කට…
